රටවටින් බස්, එක මිටට ගම්පහට

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston


    අපි බස් වලින් මිනිස්සු අදින්නෙ නෑ. අපි බත් පැකට් දේශපාලනය කරන්නේ නෑ. මේ වෙන ගම්වලින්, රට වටෙන් අපේ කතා අහන්න බස් බුක් කරන් වන්දනා ගමන් එනව වගේ එන ජනතාව. එයාලා එන්න කලින් එකම වගේ කෑම ජාති උයාගෙන පැකට් ගෙනල්ලා වාඩිවෙලා කනවා.
    විශ්වාස කරන්න. අම්මා පල්ලා.
    ඒක තමයි අපේ රැල්ල
    මීට
    කිරි කුමාර මුචලින්දනායක
    කයියනායක සනුහරය

    (ගම්පහ කයි රැස්වීමකදී ගත් ඡායාරූපයකි.)

    429941167_366675402907762_4533506315521805097_n.jpg



    429905402_366675616241074_6469404899619211715_n.jpg
     
    • Haha
    Reactions: Dr.Amdan