රටවල් ඉස්සරහට යන විදිය

Abaya9001

Active member
  • Jun 11, 2017
    147
    135
    43
    රටවල් ඉස්සරහට යන විදිය

    හැවිරිදි සිය දැරිය දුෂණය කළ රාගම, වල්පොල ප්‍රදේශයේ පියෙකුට අද (26) වසර 15 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළා.ඒ ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විසින්.මෙහිදී දැරියට ලක්ෂ දෙකක වන්දියක් ගෙවන ලෙස නියම කළ අතර එය නොගෙවන්නේ නම් සිර දඬුවම වසර දෙකකින් දීර්ඝ වනු ඇති.

    අදාළ දැරියට දරුවෙකු ලැබී ඇති අතර ඩී.න්.ඒ පරීක්ෂණයකින් අනතුරුව දරුවා පියාගේ බවට අනාවරණ කරගෙන තිබෙනවා.පසුගිය 2006 වසරේ පෙබරවාරි මස 20 වනදා මෙම අපරාධය කළ පියාගේ වයස මේවනවිට 51 ක්.දැරියගේ මව රැකියාවක් සඳහා විදේශ ගතව තිබෙනවා.

    උසාවි නියෝගයට අනුව දැරියගේ දරුවාගේ ඉදිරි කටයුතු කිරීමට සමාජ සේවා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති අතර ඉපදුන දරුවා අබාධිත බවයි වාර්තාවන්නේ.
    http://www.hirunews.lk/sinhala/166834/සිය-දැරියගේ-කුසේ-දරුවෙක්-හැදූ-රාගම-පියා