රටවල් තුනකින් ලොකු ණයක් ගනියි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    චීනයෙන් ඩොලර් කෝටි 150ක්
    • ඉන්දියාවෙන් ඩොලර් කෝටි 40ක්
    • බංග්ලාදේශයෙන් ඩොලර් කෝටි 25ක්

    ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ විනිමය සංචිතය සැලකිය යුතු ලෙස පහළ බැසීමත් සමග ඇතිව තිබෙන ආර්ථික අර්බුදය සමනය කර ගැනීම සඳහා කෙටිකාලීන පියවරක් ලෙස ඉදිරි මාස දෙක තුළ, රටවල් තුනකින් ඇමරිකානු ඩොලර් කෝටි 215ක හදිසි ණයක් ලබා ගැනීමට රජය තීරණය කර ඇත.

    ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් කෝටි හතළිහක් ද, බංගලිදේශයෙන් ඩොලර් කෝටි 25 ක් ද, චීනයෙන් ඩොලර් කෝටි 150 ක් ද මේ යටතේ ලබා ගැනෙනු ඇත .


    ඉන්දියාවෙන් හා බංග්ලිදේශයෙන් ලබා ගැනෙන ඩොලර් කෝටි 65ක ණය මුදල මුදල් හුවමාරු පහසුකම් යටතේ ලබා ගැනීමට තීරණය කර ඇත.


    ඉන්දියාවෙන් ලබා ගන්නා ඩොලර් කෝටි 40 ක හුවමාරු ණය පහසුකම මාස නවයකින් ගෙවීමේ පදනම යටතේ අදියර දෙකකින් ලබාගැනෙන අතර, බංගලිදේශයෙන් ලැබෙන ඩොලර් කෝටි 25 ක හුවමාරු ණය පහසුකම අදියර තුනකින් ලබාගැනීමට නියමිතය.


    චීනයෙන් ලබා ගැනෙන ඇමරිකානු ඩොලර් කෝටි 150ක ණය මුදල දිගුකාලීන ණයක් ලෙස ලබා ගැනීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    මේ අතර, මේ මාසය තුළ කල් පිරුණු විදේශ ණය ඇමරිකානු ඩොලර් කෝටි 100ක මුදලක් ගෙවීමට නියමිතව ඇතැයි ද රජයේ ආරංචි මාර්ග කියයි.

    ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 4.2ක් පමණ දක්වා මේ වන විට අඩු වී ඇති අතර, එය ප්‍රමාණවත් වන්නේ මාස තුනක ආනයන සඳහා පමණක් බව රජය පසුගියදා ප්‍රකාශ කළේය.


    විදේශ විනිමය සංචිතවලට සැලකිය යුතු තරමේ විදේශ විනිමය ගලා ඒමක් ඉතිරි කාලය තුළ අපේක්ෂා කළ නොහැකි බවත්, විදේශ විනිමය ණය ආපසු ගෙවීමට ඇති බැවින්, ඉදිරි කාලය තුළ විදේශ විනිමය සංචිතය තවදුරටත් පහත වැටෙනු ඇති බවත් මහ බැංකුව රජයට පෙන්වා දී ඇත.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    97661886-1327-4B65-9B60-AC808A65089C.jpeg
     

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,758
    2,291
    113
    රටට කෙලිනවා කෙලිල්ලක් අයේ නේගිට්ටිල්ලක් නේ පුතා මොන ජේවීපී , ආවත්
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උදේ ඉඳන් පෝලිමට thread දාන …LTTE යෙන් සල්ලි ගන්න සව්දියේ Taxi Driver … born again ගලියා @SLK_sri
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    uba ponnayekda???? pirimiyekda???? thani wachanen kiyapanko

    YAKO danui meter une,me @@nicjosh83 nugath modaya ausi wala part time job eka karana LTTE gewal wala gu Adina bowser eka
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උදේ ඉඳන් පෝලිමට thread දාන …LTTE යෙන් සල්ලි ගන්න සව්දියේ Taxi Driver … born again ගලියා @SLK_sri
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @nicjosh83 harine ithin uba nugath modayek kiyala ubama kiyala thiyenne.
    dan mata LTTE eken salli gannawa kiyala mama ubata kiuwada??? eth uba LTTE demalunge VISA gahan ausi gihin Exam walata salli hoyanna Demalunge gewal wala weda karanwa kiyala PM dala kiuwe ai????
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,258
    47,109
    113
    Wow මොළ 7 බැසිල්ගෙ අදහසක් ඒකනම්.රතිඤ්ඤාා ඉවරද?

    festival lights GIF by Swiggy
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @nicjosh83 ponnaya ude idan basilge polla kate thiyan 5mins විවේක aran waren methane pukshanaya wenna

    nicjosh83 said:

    හැම පයකටම 5mins විවේක ගන්න කියල තමයි මගේ ලොක්ක කියල තියෙන්නේ
     
    • Haha
    Reactions: kasun090354t