**රටවල් තුනක එක්වීම**

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    **රටවල් තුනක එක්වීම**

    42660732283799110184028.jpg


    ලොකයේ පුදුමාකාර සිදුවීම ඉදලා හිටලා දකින්න ලෑබෙනවා.අද අපි බලන්නේත් එහෙම එකක්.රටවල් තුනකට ස්ව්‍යපොෂිත කරමින් ලොකයේ වෑඩිම සත්ව විශේශ වර්ගයක් බිහිකිරීමට මෙන්ම පොෂනය කරන සුවිසල් ගංගාවකින් මෙන්න මේ රටවල් තුන වෙන්වෙනවා.ඇමසන් මහ කෑලය මෑදින් දිවෙන මේ යොධ ගංගාවත් ඇමෙසන්

    මෙතන ලොකු දෙයක් නෑ කියලා හෑමොටම හිතෙන්න පුලුවන්,ඒත් විශේශ දෙයකුත් තියෙනව,ලොකයේ ස්වබාවික අලංකාරය අනුයුක්ත කරමින් මෙලෙස ගොඩබිම් තුනක් එනම් රටවල් තුනක් ලෙසත් කෑඩෙන එකම ගංගාව ඇමෙසන්.

    ඇනකොන්ඩා කියන අපට ටිකක් විතර හුරුපුරුදු සත්ව විශේශය මෙන්ම මෑඩියන්,පලගෑටි විශේශයන්,පුෂ්ප විශේශයන් වලට නිජබිම උනු වගේම ඒවා අදටත් පොෂනය කරන යොධ ගංගාව ඇමෙසන්.

    ඒ වගේම කාලයක් කෙනෙක් පන පිටින් ගියොත් ආපසු නොයෙන කෑලෑවක් ලෙසත් ප්‍රකට උනු මෙම කෑලෑව ලොකයේ හෑම වනාන්තරයකට වගේම මෙයටත් මිනිස් බල වෙගයන් එල්ල වෙලා.

    ලොකයේ විශාලම වෑසි වනාන්තරයක් ලෙස ප්‍රකට මෙම වනාන්තරය රෑකගෙනීම මිනිස් වර්ගයාටම සුබ සිද්දිය පිනිස් හේතු වන්නේය

    මෙය වෑදගත් දෙයක් කියල හිතෙනවානම් bump කරන්න;)

    ඉස්සුවේ FB එකෙන් :confused:
     
    • Like
    Reactions: kitZrocks and emil