රටවල් දෙකේ වෙනස

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    රටවල් දෙකේ වෙනස

    අපේ එවුන් හොරාකන්න විදි හොයනකොට ඒ රටවල් වල මිනිස්සු ඉතිරි කරන්න විදි හොයනවා.
    මෙහෙම දෙයක් ලංකාවේ හීනෙකින් වත් වෙයි ද

    Italy reduces size of parliament 'to save €1bn in a decade'
    Italy's parliament has voted to cut the number of representatives in both houses by more than a third

    https://www.bbc.com/news/world-europe-49979103
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒ අස්සේ' නාගානන්ද වගේ මිනිස්සු කැරට් අල පෙන්නලා මිනිස්සුන්ගේ සල්ලි හොරා කනවා
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඒ අස්සේ' නාගානන්ද වගේ මිනිස්සු කැරට් අල පෙන්නලා මිනිස්සුන්ගේ සල්ලි හොරා කනවා

    උන්ගෙ කැරට් නිසා තමයි දැන් උබලගෙ මහ එව්නුත් ස්ටෙජ් එකට නැගල එවගෙ කැරට් ගැන නිකමට වත් කතා කරන්නේ

    නිතිය පිහිටවීම, දුශිතයින් ඉවත් කිරීම, පරිසරය ආරක්ෂා කිරීම, ආර්ථිකය ආරක්ෂා කිරීම ගැන රෙද්දක් ඇදන් කතා කරන්න වත් පුළුවන් අය ද අද එ ගැන කතා කරන්නේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උන්ගෙ කැරට් නිසා තමයි දැන් උබලගෙ මහ එව්නුත් ස්ටෙජ් එකට නැගල එවගෙ කැරට් ගැන නිකමට වත් කතා කරන්නේ

    නිතිය පිහිටවීම, දුශිතයින් ඉවත් කිරීම, පරිසරය ආරක්ෂා කිරීම, ආර්ථිකය ආරක්ෂා කිරීම ගැන රෙද්දක් ඇදන් කතා කරන්න වත් පුළුවන් අය ද අද එ ගැන කතා කරන්නේ

    ඒ මොකක්ද බන් ඒ හරුපේ...2015 දින 100යට කඩේ ගිහිල්ල, මහා බැන්කු කඩල...ආර්ථිකේ කෙලකරගත්තේ නාගට කලින්...බෝම්බ කැවෙනම් ඊට පස්සේ ...

    2015 දින 100ට රැවටිලා දැන් පිටු 40හේ නාගයෙකුට ජනාධිපති වෙන්නත් කලින් රැවටුන එක ගැන මොකද හිතෙන්නේ .....
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඒ මොකක්ද බන් ඒ හරුපේ...2015 දින 100යට කඩේ ගිහිල්ල, මහා බැන්කු කඩල...ආර්ථිකේ කෙලකරගත්තේ නාගට කලින්...බෝම්බ කැවෙනම් ඊට පස්සේ ...

    2015 දින 100ට රැවටිලා දැන් පිටු 40හේ නාගයෙකුට ජනාධිපති වෙන්නත් කලින් රැවටුන එක ගැන මොකද හිතෙන්නේ .....
    රැවටුනා ද් නැද්ද කියන්න තාම කල් වැඩි. ඌ කොහෙවත් පැනල ගිහින් නැ නෙ. තාම ජනතාවට ඉස්සරහට එනව
    අපි බලමු මොකද වෙන්නේ කියල