අර arimac එකේ සීන් එකෙන් පස්සේ job pressure seen එක ලන්කාවේ ගොඩක් එලියට ඇවිත් කතා කරන මාතෘකාවක් වෙලා. IT විතරක් නෙමෙයි හැම industry එකම වගේ ඔය pressure එක තියෙනවා ඒක handle කරන එක තමා task එක.. විශේශයෙන් බන් audit company වල එහෙමත් අඩු පඩියට වැඩ අම්බානෙට ගන්න සීන් එකක් නේ තියෙන්නේ..කොහොමෙන් කොහොම හරි දැන් ගොඩක් උන් පිටරටවල් වල එහෙම නෑ pressure එකක් කියලා එහේ යන්න දගලනවා උබලා කොහොමද ඒක දකින්නේ.
මගේ යාලුවෙක් ඉන්නවා Europe ඌ hospital එකක වැඩ කරන්නේ ඌ කිව්වා 5ට off නම් supervisor ම ඇවිත් පන්නවලු.
පිටරටවල් වල වැඩ කරන වැඩ කරලා තියෙන උන් experience share කරගන්න Elakiri එකේ IT කරන හරි වෙන Industry එකක අයට උනත් වැදගත් වේවී..

man wada karala tiyana godak un api wage job ekata oonawata wada puka den na