මටත් මේක තේරුණා. සල්ලි තියෙනවා නම් සල්ලි හොයන එක ලේසි වැඩක්. පොඩ්ඩක් මොලේ තිබ්බා නම් ඇති manage කරගන්න. හැබැයි ඉතින් පොඩ්ඩක් advance දෙයකට යන්න ටික කාලයක් යයි experience එක, විශ්වාසය එක්ක.89 දි ලක්ෂ දෙකහමාරක් තුනක් දැම්ම කියන්නෙ ඉතින් ලේසි ගානක් නෙමෙයි. ඕක තමයි ඇත්ත. බිස්නස් කරන්න වෙන මොකකවත් නෙමෙයි ඕනෙ කැපිටල්.
PS: නිකමට මේක inflation correct කරල බැලුව. 1983 ලක්ෂ 3 ක් කියන්නෙ දැන් ගානෙන් බැලුවොත් කෝටි එකහමාරකට වැඩියි.
කාබනික් පොහොර සීන් එකත් මේවගේ නේද? මුලින්ම රසායනික ඒවා තහනම් කරනවා කියලා නිව්ස් ගියා, ඊටපස්සෙ කාබනික වලින් හොඳට පැල වවන උන්ගෙ video ගියා. ඊටපස්සෙ ඒකට මුවා වෙලා කාබනික විතරක් ගන්න කිව්වා. ඊටපස්සෙ ලෙසටම නෑවා.
මේකත් එහෙම තමා. මිනිස්සු රට ටයර් හොය හොය යන්නෙ හේතුවක් ඇතුව. අනික හයි ස්පීඩ් එකේදී ටයර් එක ගියොත් වෙන්න පුලුවන් ජීවිත හානි වැඩි. ඒ නිසා ආරක්ශාව බලලා කරන්න ඕනා. ට්රැක්ටර් එකකට ටයර් එකක් හැදුවා කියලා බොරුවට මුන් කාර් ටයර් හදනවා කියලා පෙනන්න වගේ කට්ටිය හදන්නෙ.
වසන්ත වස්සා නම් සුපිරියට නානවා මෙකනම්
මට පෙන්නේ කටිටිය හොර හොරා කියලා බැන්නට , Ferrentino අයිති නන්දන ලොකුවිතාන ගෙන් ලොකු ජරාවක් කාලා වගේකාබනික් පොහොර සීන් එකත් මේවගේ නේද? මුලින්ම රසායනික ඒවා තහනම් කරනවා කියලා නිව්ස් ගියා, ඊටපස්සෙ කාබනික වලින් හොඳට පැල වවන උන්ගෙ video ගියා. ඊටපස්සෙ ඒකට මුවා වෙලා කාබනික විතරක් ගන්න කිව්වා. ඊටපස්සෙ ලෙසටම නෑවා.
මේකත් එහෙම තමා. මිනිස්සු රට ටයර් හොය හොය යන්නෙ හේතුවක් ඇතුව. අනික හයි ස්පීඩ් එකේදී ටයර් එක ගියොත් වෙන්න පුලුවන් ජීවිත හානි වැඩි. ඒ නිසා ආරක්ශාව බලලා කරන්න ඕනා. ට්රැක්ටර් එකකට ටයර් එකක් හැදුවා කියලා බොරුවට මුන් කාර් ටයර් හදනවා කියලා පෙනන්න වගේ කට්ටිය හදන්නෙ.
වසන්ත වස්සා නම් සුපිරියට නානවා මෙකනම්
දූපත් මානසිකත්වය..
පිස්සුද බන් අනුර අයියා එහෙම ජරාවා කන්නේ නෑහෑ පොඩි අධාරයක් ඔනෙන්නම් අරගෙන ඈති පක්ශ අරමුදලට එචරයිමට පෙන්නේ කටිටිය හොර හොරා කියලා බැන්නට , Ferrentino අයිති නන්දන ලොකුවිතාන ගෙන් ලොකු ජරාවක් කාලා වගේ
මොකද ලංකාවට ටයර් ගේන එක නැවත්තුවොත් ලොකුම වාසිය ලැබෙන්නේ ඌට
මචන් Ferrentino ටයර් එක අවුල් බන් , තද වැඩියි ගැස්සෙනවා , සමහර උන්ගේ වාහනවල ප්රශ්න ඇවිත් තියෙනවා , එලකිරියේම ත්රෙඩ් කිහිපයක කට්ටිය ඕක ගැන කියල තිබුනා
------ Post added on Jan 4, 2025 at 9:47 AM
උන් හැම පැත්තටම සල්ලි දානවා බන්, ලඟදි මම ගියා monarch ******* එක පැත්තට. සුපිරි place එකක්. උනුත් money laundering තමා කරන්නෙ. ඒත් උන්ට බය නෑ මොකද පහුගිය ටිකෙ ලොකු ලොකු සමුලු වලට කෑම දීලා තියෙන්නෙ උන්මට පෙන්නේ කටිටිය හොර හොරා කියලා බැන්නට , Ferrentino අයිති නන්දන ලොකුවිතාන ගෙන් ලොකු ජරාවක් කාලා වගේ