රටවල් 15කට Brand New Tyre යවන පැච් දාපු ව්‍යවසායකයා...

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,814
    23,502
    113
    89 දි ලක්ෂ දෙකහමාරක් තුනක් දැම්ම කියන්නෙ ඉතින් ලේසි ගානක් නෙමෙයි. ඕක තමයි ඇත්ත. බිස්නස් කරන්න වෙන මොකකවත් නෙමෙයි ඕනෙ කැපිටල්.

    PS: නිකමට මේක inflation correct කරල බැලුව. 1983 ලක්ෂ 3 ක් කියන්නෙ දැන් ගානෙන් බැලුවොත් කෝටි එකහමාරකට වැඩියි.
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113

    කාබනික් පොහොර සීන් එකත් මේවගේ නේද? මුලින්ම රසායනික ඒවා තහනම් කරනවා කියලා නිව්ස් ගියා, ඊටපස්සෙ කාබනික වලින් හොඳට පැල වවන උන්ගෙ video ගියා. ඊටපස්සෙ ඒකට මුවා වෙලා කාබනික විතරක් ගන්න කිව්වා. ඊටපස්සෙ ලෙසටම නෑවා.

    මේකත් එහෙම තමා. මිනිස්සු රට ටයර් හොය හොය යන්නෙ හේතුවක් ඇතුව. අනික හයි ස්පීඩ් එකේදී ටයර් එක ගියොත් වෙන්න පුලුවන් ජීවිත හානි වැඩි. ඒ නිසා ආරක්ශාව බලලා කරන්න ඕනා. ට්‍රැක්ටර් එකකට ටයර් එකක් හැදුවා කියලා බොරුවට මුන් කාර් ටයර් හදනවා කියලා පෙනන්න වගේ කට්ටිය හදන්නෙ.

    වසන්ත වස්සා නම් සුපිරියට නානවා මෙකනම්
     
    • Like
    Reactions: War Fighter

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,344
    20,921
    113
    89 දි ලක්ෂ දෙකහමාරක් තුනක් දැම්ම කියන්නෙ ඉතින් ලේසි ගානක් නෙමෙයි. ඕක තමයි ඇත්ත. බිස්නස් කරන්න වෙන මොකකවත් නෙමෙයි ඕනෙ කැපිටල්.

    PS: නිකමට මේක inflation correct කරල බැලුව. 1983 ලක්ෂ 3 ක් කියන්නෙ දැන් ගානෙන් බැලුවොත් කෝටි එකහමාරකට වැඩියි.
    මටත් මේක තේරුණා. සල්ලි තියෙනවා නම් සල්ලි හොයන එක ලේසි වැඩක්. පොඩ්ඩක් මොලේ තිබ්බා නම් ඇති manage කරගන්න. හැබැයි ඉතින් පොඩ්ඩක් advance දෙයකට යන්න ටික කාලයක් යයි experience එක, විශ්වාසය එක්ක.
     
    • Like
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,259
    47,109
    113
    කාබනික් පොහොර සීන් එකත් මේවගේ නේද? මුලින්ම රසායනික ඒවා තහනම් කරනවා කියලා නිව්ස් ගියා, ඊටපස්සෙ කාබනික වලින් හොඳට පැල වවන උන්ගෙ video ගියා. ඊටපස්සෙ ඒකට මුවා වෙලා කාබනික විතරක් ගන්න කිව්වා. ඊටපස්සෙ ලෙසටම නෑවා.

    මේකත් එහෙම තමා. මිනිස්සු රට ටයර් හොය හොය යන්නෙ හේතුවක් ඇතුව. අනික හයි ස්පීඩ් එකේදී ටයර් එක ගියොත් වෙන්න පුලුවන් ජීවිත හානි වැඩි. ඒ නිසා ආරක්ශාව බලලා කරන්න ඕනා. ට්‍රැක්ටර් එකකට ටයර් එකක් හැදුවා කියලා බොරුවට මුන් කාර් ටයර් හදනවා කියලා පෙනන්න වගේ කට්ටිය හදන්නෙ.

    වසන්ත වස්සා නම් සුපිරියට නානවා මෙකනම්

    දූපත් මානසිකත්වය..🙄

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,069
    10,643

    මට පෙන්නේ කටිටිය හොර හොරා කියලා බැන්නට , Ferrentino අයිති නන්දන ලොකුවිතාන ගෙන් ලොකු ජරාවක් කාලා වගේ

    මොකද ලංකාවට ටයර් ගේන එක නැවත්තුවොත් ලොකුම වාසිය ලැබෙන්නේ ඌට

    දූපත් මානසිකත්වය..🙄

    මචන් Ferrentino ටයර් එක අවුල් බන් , තද වැඩියි ගැස්සෙනවා , සමහර උන්ගේ වාහනවල ප්‍රශ්න ඇවිත් තියෙනවා , එලකිරියේම ත්‍රෙඩ් කිහිපයක කට්ටිය ඕක ගැන කියල තිබුනා
    ------ Post added on Jan 4, 2025 at 9:47 AM
     
    • Like
    Reactions: tharakaf

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    මට පෙන්නේ කටිටිය හොර හොරා කියලා බැන්නට , Ferrentino අයිති නන්දන ලොකුවිතාන ගෙන් ලොකු ජරාවක් කාලා වගේ

    මොකද ලංකාවට ටයර් ගේන එක නැවත්තුවොත් ලොකුම වාසිය ලැබෙන්නේ ඌට

    මචන් Ferrentino ටයර් එක අවුල් බන් , තද වැඩියි ගැස්සෙනවා , සමහර උන්ගේ වාහනවල ප්‍රශ්න ඇවිත් තියෙනවා , එලකිරියේම ත්‍රෙඩ් කිහිපයක කට්ටිය ඕක ගැන කියල තිබුනා
    ------ Post added on Jan 4, 2025 at 9:47 AM
    පිස්සුද බන් අනුර අයියා එහෙම ජරාවා කන්නේ නෑහෑ පොඩි අධාරයක් ඔනෙන්නම් අරගෙන ඈති පක්ශ අරමුදලට එචරයි
     
    • Haha
    Reactions: kasun090354t

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    මට පෙන්නේ කටිටිය හොර හොරා කියලා බැන්නට , Ferrentino අයිති නන්දන ලොකුවිතාන ගෙන් ලොකු ජරාවක් කාලා වගේ

    මොකද ලංකාවට ටයර් ගේන එක නැවත්තුවොත් ලොකුම වාසිය ලැබෙන්නේ ඌට

    මචන් Ferrentino ටයර් එක අවුල් බන් , තද වැඩියි ගැස්සෙනවා , සමහර උන්ගේ වාහනවල ප්‍රශ්න ඇවිත් තියෙනවා , එලකිරියේම ත්‍රෙඩ් කිහිපයක කට්ටිය ඕක ගැන කියල තිබුනා
    ------ Post added on Jan 4, 2025 at 9:47 AM
    උන් හැම පැත්තටම සල්ලි දානවා බන්, ලඟදි මම ගියා monarch ******* එක පැත්තට. සුපිරි place එකක්. උනුත් money laundering තමා කරන්නෙ. ඒත් උන්ට බය නෑ මොකද පහුගිය ටිකෙ ලොකු ලොකු සමුලු වලට කෑම දීලා තියෙන්නෙ උන් ;) ;)
     
    • Like
    Reactions: hi.dushan