රටවල් 25 ක තානාපතිවරු රනිල්ට

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Good Question!:lol::lol:

    සිරිලකේ ඉන්න උබල වගේ ගූ ඇන් පී කාරයන්ගෙත් උතුරු දකුණ මාරු උනා උන දෙයින්..:lol::lol::lol::lol::lol: පොඩ්ඩක් ඉදපන් උන්ටත් නිකන් මොන්ගල් වගේ ඇති, ප්‍රකෘති සිහිය ආවම සුබ පතයි.. :yes::yes:
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes:



    උන් මේ කරන්නේ තවත් රට අස්ථාවර කරන එක.. පඹයා කරපු දේ හරියි කියන්නේ නෑ...
    එත් රට ගැන හිතලා රනිලා අයින් වෙන්න ඕනා.. බටහිර උන්ට කේලම් කියන්නේ නැතිව... :no::no::no:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    This is true...







    Oh Dear, Is that how we won the war? Dear, learn about Small 6 men teams (LLRP) that were trained by US navy seals. They were the people who went behind enemy lines and staged "surprise" attack against the LTTE leadership. The thermobaric missile that killed LTTE political leader was a LLRP operation. US trained them, and "un-officially" after 9/11, US needed to show that terrorism could be defeated by a conventional army. Get your facts correct. :lol::lol:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කාටද බන් ඉංග්‍රීසි බැරි

    oRNhAlR.png

    LN9Q6ns.png
    සුබ්‍රමනියම් ස්වාමි හැමදැම මහින්දට සපෝට් කරපු භාරතීය ජනතා පක්ෂයේ නායකයෙක්. ඔහු තදින්ම කොටින්ට විරුද්ධ කෙනෙක්. නමුත් සාමාන්‍ය දෙමළ ජනයාට ඉන්දීය සහය දෙන්න ඔහු කැමතියි. මහින්දගේ කාලේ ඔහු කෙලින්ම මහින්දට සහය දැක්වුවා.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    තාම චීනේ ඇරුණම එක රටකින් වත් සුභාශිංසන නැහැ නේහ්, නව අගමැතිට? ඇයි ඒ ආ? උන් දැනටමත් දන්නවා මේ කරගෙන තියෙන්නේ ස්වයං-සිංචනයක් කියා!:D:D:D
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    DqgtOYkVsAA43Ss.jpg



    ෂුවර් එකට බුරුන්ඩි රටේ තානාපති මෙතන නෑ! මොනවද ඔට්ටු?:rofl::rofl: