සමහර රටවල් මේ ලෝකෙ තියෙනවද කියල දැන් ගත්තෙ මේ නිවුස් එකෙන් තමා. මගේ භූගෝල දැනුම දුර්වල නිසාද මන් දන්නෙ නෑ.

Indian passport can get to Hong Kong without visa for upto 14 days but SL we need visa even for Transit. Whose fault? It is our Foreign Ministry, and its officials . Our missions are not interested in these they have other things unlike our neighbouring country who has a very professional foreign service. These are international relations and lack of incompetent people in career diplomatic cadre is the reason. They are more interested in publicity than work.

සමහර රටවල් මේ ලෝකෙ තියෙනවද කියල දැන් ගත්තෙ මේ නිවුස් එකෙන් තමා. මගේ භූගෝල දැනුම දුර්වල නිසාද මන් දන්නෙ නෑ.



ape rate passport eka gena kianna epa.
hema ratakama wage visa one. visa fee eka gannawa bara ganak, denne nethi unath fee eka refund karanne nehe.
Malaysia, Thai, Hong kong, oya wage punchi ratawal walata hari visa free laba denawanam hari kamak nehe.
oya list eke tiyena hugak ratawal walata yanne transit visa one, wedi hariyak carribean islands (St Kitts And Nevis, Dominica, Haiti, Grenada) wage ratawal, diyunu nehe.
Thawa Anik ratawal aprica ratawal, ekatath samaharak vita transit visa one, Kenya wage ratakata yanne Dubai, nathnan south africa transit, ekenma penawa yanne nethi wei kiala.
Australia wala transit walatat visa one apita. hitha ganna puluwan ne bottuwen gihin chora wuna tarama. Bahamas belongs to United States as I know
1d 2h+
Qatar Airways, JetBlueQatar Airways, JetBlue
via Doha, New York City
1d 3h+
SriLankan, Air CanadaSriLankan, Air Canada
via Dubai, Toronto
1d 4h+
Qatar Airways, AmericanQatar Airways, American
via Doha, Philadelphia
1d 4h+
SriLankan, DeltaSriLankan, Delta
via London, Atlanta
1d 12h+
SriLankan, British AirwaysSriLankan, British Airways
via London
oya rata witharai aduwakata thiyenne![]()
lankawata bahala airport eke visa ekak buy karagena enna puluwan![]()



රටවල් 38කට, ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයෙන් පූර්ව වීසා නැතිව
පාස්පෝට් ඉන්ඩෙක්ස් 2018 වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ගමන් බලපත්‍රයෙන් පූර්ව වීසා අනුමැතියකින් තොරව රටවල් 38ක් වෙත ඇතුළු වීමට අවස්ථාව හිමිව ඇති බව කියයි.
එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193ක් හා ස්වාධීන බල ප්‍රදේශ 6ක් ලෙස ගැනෙන තායිවානය, මකාඕ, හොංකොං, කොසෝවෝ, පලස්තීනය හා වතිකානුව පාදක කරගනිමින් සකස් කෙරෙන පාස්පෝට් ඉන්ඩෙක්ස් 2018 නවතම වාර්තාවෙන් මෙම කරුණු අනාවරණය වෙයි.
ලොව එක් එක් රටවල ගමන් බලපත්‍රවල බලවත්බව මෙහිදී මැන බැලෙන අතර, පූර්ව වීසා අනුමැතියකින් තොරව යා හැකි රටවල් ගණන ඒ අනුව තීරණය කරනු ලබයි.
මෙම වාර්තාවේ මෙවරත් පළමු තැනට පැමිණීමට ජර්මනිය සමත්ව ඇති අතර, ජර්මානු ගුවන් ගමන් බලපත්‍රයක් හිමි අයෙකුට පූර්ව වීසා ලබාගැනීමකින් තොරව රටවල් 161ක් වෙත ඇතුළු වීමට අවසර හිමිවෙයි.
මෙහි ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 88 වැනි ස්ථානය වන අතර, ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයකින් රටවල් 38ක් වෙත එසේ පූර්ව වීසා අනුමැතියකින් තොරව ඇතුළු විය හැකිය.
එම රටවල් නම්, බහමාස්, බාබඩෝස්, බොලීවියා, කාම්බෝජය, කේප් වෙර්ඩේ, කොමොරෝස්, අයිවරි කෝස්ට්, ජිබවුටි, ඩොමිනිකා, ඉක්වදෝර්, ගැම්බියා, ග්‍රෙනඩා, ගිනියා-බිසාවු, හයිටි, ඉන්දියා, ඉන්දුනීසියා, කෙන්යා, ලෙසතෝ, මැඩගස්කර්, මාලදිවයින, මුරුටානියා, මුරුසිය, මයික්‍රොනීසියා, මොසැම්බික්, නේපාලය, පලාවු, රුවන්ඩා, සෙන්ට් කිට්ස් ඇන්ඩ් නෙවිස්, සමෝආ, සෙනගල්, සීෂෙල්ස්, සිංගප්පූරුව, සෙන්ට් වින්සන්ට් ඇන්ඩ් ග්රෙනඩීන්ස්, ටිමෝර්-ලෙස්ටේ, ටෝගෝ, ටුවාලු, උගන්ඩා සහ වනවාටු යන රාජ්‍යයන්ය.
Hammta haminenanwane bn...
Api oya para suddo ena eka tahanam karanna oni... Apita yanna bari nam untath eka karanna oni...
Ithin bn oya widihata oni ekekta ape ratata enna puluwanne...
Jerman kallak badina eka tama bn hodama wade... Gal wenna puluwan unanam goda...

Ane plyn bn ynna...
කාලකන්නි වැඩ කරන්න එපා යකෝ. ඉස්සරහට ලංකාවේ එකෙට student විදියටවත් ඔය රටවල් වලට යන්න බැරි වෙනවා තොපි ඔය කරන වැඩ වලින්. ලෝකේ හොදම passport එකක් වෙච්ච ලංකාවේ passport එක චාටර් වෙලා තියෙන්නෙත් තෝ වගේ හිතන එවුන් නිසා තමයි. හරියට qualification හදාගෙන යන්න බලාපිය පර වැඩ නොකර![]()
Ane plyn bn ynna...
Oya itaali yanne kattiya exam pass kallada
Yna eka kohomath ynwa bn... Gihin goda ynwa....
Yanna oni eka peenala hari ynwa... Ewa walakknna ba...
Qulifictn tiyena un e widihata yaawi... Anith un gal wewi...



