ඉතින් උෟ කරන ප්‍රකාශ වලට දෙමළ මිනිස්සු විරැද්ධ වෙනවද? ඒවට විරැද්ධව දෙමළ සංවිධාන කතා කරනවාද? නෑ නේ. ඒ කියන්නෙ දෙමළ මිනිස්සුත් එකගයි උෟ කියන ඒවාට. යූඇන් එකේ උන් තරහා කරගන්න මහින්ද මොනාද අමුතුවෙන් කලේ යුද්දෙ ඉවර කරපු එකද? උඹලගේ ඔය බයිලා නතර කරන්නනේ කවද්ද බන්. අනික සම්බාධක වලට බයේ උඹ කියන්නෙ රට පාවලා දෙන්න කියලද? උඹලා වගේ අලුත් දෙයක් ගැන හිතන්න බැරි උන්ගෙන් මේ රටට වැඩක් නෑ. පලයන් වෙන රටකට.
Uba gana dukai bn. Ithin mahindata UN eka wadak nathan api UN eke ratak wenna one nathan samajikathwayen ain wela mahindata thibbane inna demalu okkama marala hari wena ratakata pituwahal karanna. Lankawata thaniyama jiwath wenna puluwanan karana thibane ethakota mea wage parashnath na demaluth na. Ahema neda? Thambi tikath yawanna thibba. Ane bn.
ගොන් කතා කියන්න එපා බන්. මහින්ද කවද්ද කිව්වෙ යූඇන් එක එපා කියලා. මහින්ද කිව්වෙ මානව හිමිකම් කොමිසම වැරදි කතා කියන්නෙ කියල. මහින්ද උන් කියන දේවල තමා පිලිගත්තතෙ නැත්තෙ.
Ane manda bn ubalanan mokek hari mokak hari prakshayak kiwwa gaman choon wela rata 2kata bedalath iwarai. Kawada hadeaida dan na. MR ge kaleth oya ona tharan oya minissu prakasha karea ethakota methana mareegena post dammada. Mokek hari prakashayak kala paliyata wenawanan MR aye mata chandipathi kama denna kiwwa dawase aye e manusaya chandi pathi wenna epai. Ona ekakta prakasha karann puluwan eka aithiyak ehema kiyala mea rata 2kata karanawa heta idan lankawa ratawal dekak oya wage gon athal ganna epa podak molen kalpana karapan.
ane muta shot eka denna ekek nane..![]()


unp hikanalo puka lowanna gihin inna eke mona shot da.... dan methanama penne nedda. redde rewila sudda karanna enne![]()

mona patte unath ekai.. mewage dekadi nan kisima samawak denna ba.. 
sirikothe kakkussiye goo kewata kamakne............ divaina pattareth Photoshop kiyalada kiyanne
http://www.divaina.com/2016/04/17/news06.html
පොනිලගෙ ගල් කොල්ලන්ට හැම තිස්සෙම රනිල් රනිල්
තව කාලෙකින් වසන්ඩ වෙන්නෙ නැ මොක්ද වද &න්නයනෙ රට පාලනේ කරන්නෙ,


Colours:20018308 said:ටෝයියන්ට volkswagen කාර් එකේ අල්ලපු රටට යන්න පුළුවන්......අඩෝ මේක පත්තරෙත් ගිහිල්ලා නේද සිරා තාම දැකල නැතුව ඇති විශේෂ ප්‍රකාශයක් කලේ නැ තාම .

![]()
රටවල් දෙකක් අපිට ඕන විග්නේෂ්රන් රජයෙන් ඉල්ලයි...
ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය දෙකක් පිහිටුවන ලෙස උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් රජයට යෝජනා කර ඇත. උතුරු නැගෙනහිර සඳහා එක් රාජ්‍යයක් හා අනිකුත් පළාත් හත සඳහා තවත් රාජ්‍යයක් ද ස්ථාපිත කරන ලෙසට ඔහු දන්වා තිබේ.
එසේම මුස්ලිම් ජනතාව වෙසෙන නැගෙනහිර ප්‍රදේශ හා උඩරට වතු ජනතාව ජීවත්වන ප්‍රදේශ ස්වාධීන ප්‍රදේශ ලෙස නම් කළ යුතු බවද විග්නේශ්වරන් රජයට යෝජනා කර ඇත. මේ යෝජනා විග්නේශ්වරන් විසින් ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන්ට බාරදී තිබේ.
එසේම උතුරු නැගෙනහිර වෙනම රටක් විය යුතු බවද විග්නේශ්වරන් සිය යෝජනාවලියේ සඳහන් කර ඇත. මේ හැර උතුරු නැගෙනහිර සියලුම පරිපාලන ලියවිලි ද්‍රවිඩ භාෂාවෙන් සකස් කළ යුතු බවත් පොලිස් බලතලද ලබාදිය යුතු බවත් එම යෝජනාවලියේ දක්වා තිබේ.
![]()
Source...
http://www.divaina.com/2016/04/17/news06.html
http://www.gossipclanka.com/post.php?ps=13474
https://www.facebook.com/photo.php?...929.1073741828.100006214688003&type=3&theater
දැන් සන්තොසයිද මචන්ලා....?
Are you happy now..?