රටින් කොටසක් දෙමුද? ගෙරි තම්බි රටට කරන හානිය.

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,257
    12,290
    113
    Ohio, USA
    F180213-YS104.webp
     
    chatudil

    Well-known member
  • Mar 19, 2008
    407
    596
    93
    My Home
    ආගම කියන්නේ පරම්පරාවෙන්ම පොඩි කාලේ ඉදලම මොලේ brainwash කරලා, කට්ටියක් (දේශපාළුවෝ, අවි ආයුධ වෙළෙන්දෝ) මිනිස්සුන්ව කොටවලා සල්ලි හම්බ කරගන්නටත්, කට්ටියක් (පූජකයෝ) මිනිස්සුන්ව රවට්ටලාත් සල්ලි හමබ කර ගන්න මේ කාලේ පාවිච්චි කරන දෙයක්. ඉතින් ඒකේ පොඩි කොටසක් තියනවා හොදට ජීවත් වෙන්නේ කොහොමද කියලා. ඒක කලොත් එක්කෝ පෙනෙන්නේ නැති දෙවියෝ ළගට හරි පෙනෙන්නේ නැති හොද ඊළග ආත්මයකට හරි යන්න පුළුවන් කියලා පොඩි කැරට් එකක් දීලා තියනවා. ඒත් විද්‍යාවේ, කෘතිම බුද්ධියේ දියුණුවත් එක්ක මිනිස්සු දැනගනී ආගමට වඩා මිනිස්සුන්ගේ මානුශීයත්වය තමයි ඉතාමත් වටින්නේ කියලා ඉස්සරහට.
     
    Last edited:
    • Love
    • Like
    Reactions: jennt and Candid-B

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    ආගම කියන්නේ පරම්පරාවෙන්ම පොඩි කාලේ ඉදලම මොලේ brainwash කරලා, කට්ටියක් (දේශපාළුවෝ, අවි ආයුධ වෙළෙන්දෝ) මිනිස්සුන්ව කොටවලා සල්ලි හම්බ කරගන්නටත්, කට්ටියක් (පූජකයෝ) මිනිස්සුන්ව රවට්ටලාත් සල්ලි හමබ කර ගන්න මේ කාලේ පාවිච්චි කරන දෙයක්. ඉතින් ඒකේ පොඩි කොටසක් තියනවා හොදට ජීවත් වෙන්නේ කොහොමද කියලා. ඒක කලොත් එක්කෝ පෙනෙන්නේ නැති දෙවියෝ ළගට හරි පෙනෙන්නේ නැති හොද ඊළග ආත්මයකට හරි යන්න පුළුවන් කියලා පොඩි කැරට් එකක් දීලා තියනවා. ඒත් විද්‍යාවේ, කෘතිම බුද්ධියේ දියුණුවත් එක්ක මිනිස්සු දැනගනී ආගමට වඩා මිනිස්සුන්ගේ මානුශීයත්වය තමයි ඉතාමත් වටින්නේ කියලා ඉස්සරහට.
    ඒ අපි නේද, වෙනස් වෙන්නේ. පොත අදහන අය එහෙම නෑ.
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    මුලින්ම තම්බි පන්නපල්ලා ඊට පස්සේ ඊශ්‍රායල් කාරයෝ ගැන බලගමු😂
    මට ඇත්තටම ඔකේ තම්නේල් ඒක දැක්කම උබවයි මතක් උනේ 😂 නාකි මයිනා සනිපෙන්ද?
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    මුලින්ම තම්බි පන්නපල්ලා ඊට පස්සේ ඊශ්‍රායල් කාරයෝ ගැන බලගමු😂
    මේ කැරි හම්බයො දන්නව උන්ට තමයි පුකේ ඇරගන්ඩ වෙන්නෙ කියල
    නිකන් බොරුවට ජාතික ප්රෂ්නයක් වගේ පුම්බල පෙන්නන්ඩ හදනව.
    මමනම් කියන්නෙ නැගෙනහිර පලාතම යුදෙව් උන් අල්ලගත්තත් කමක් නෑ ඔය හම්බ හැත්ත නැතිව.
     
    • Dislike
    Reactions: Honey Bunch

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    මේ කැරි හම්බයො දන්නව උන්ට තමයි පුකේ ඇරගන්ඩ වෙන්නෙ කියල
    නිකන් බොරුවට ජාතික ප්රෂ්නයක් වගේ පුම්බල පෙන්නන්ඩ හදනව.
    මමනම් කියන්නෙ නැගෙනහිර පලාතම යුදෙව් උන් අල්ලගත්තත් කමක් නෑ ඔය හම්බ හැත්ත නැතිව.
    ඔය උතුරු නැගෙනහිර කැරී හම්බයෝ තමා මුලින්ම සිංහල පාරවල් වල නම් වෙනස් කරලා ජාති වාදි වැඩ පටන් ගත්තේ උන් ඒවා කරනකොට හොදයි ඊශ්‍රායල් කාරයො හොටෙල් එකක් අරින කොට වැරදියි
    අනේ හුකේ මුන් හිතා ගෙන ඉන්නේ සිංහල එවුන් කියන්නේ ගොන් හරක් කියලා
     
    • Wow
    Reactions: lk-maare

    Similar threads