@erozan පොන්න පැටියෝ. ඔන්න යහපාලන කාලේ ගෙනාපු කෝච්චි පෙට්ටි ගැන කියලා තියනවා. තෝ පෙරේදා කිව්වා නේද පෙන්නපන් කියලා අඩුම ගානේ කෝච්චි පෙට්ටියක් වත් යහපාලන කාලේ ගෙනාවද කියලා? ඔහොම කුහක වෙන්න එපා බන්. උඹත් අමාරුවෙන් නැගලා යන්නේ ඔය ගෙනාපු පෙට්ටි වෙලාම තමයි
