රටින් ගෙනා දුම්රිය මැදිරි 120න් ධාවනයට යොදා ඇත්තේ 40යි.

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    273913596_479323693567544_3171457078454651991_n.jpg

    @erozan පොන්න පැටියෝ. ඔන්න යහපාලන කාලේ ගෙනාපු කෝච්චි පෙට්ටි ගැන කියලා තියනවා. තෝ පෙරේදා කිව්වා නේද පෙන්නපන් කියලා අඩුම ගානේ කෝච්චි පෙට්ටියක් වත් යහපාලන කාලේ ගෙනාවද කියලා? ඔහොම කුහක වෙන්න එපා බන්. උඹත් අමාරුවෙන් නැගලා යන්නේ ඔය ගෙනාපු පෙට්ටි වෙලාම තමයි 🤭
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මහින්ද ගෙන්නපු පෙට්ටි ටික දුවවන්ඩත් ජනාධිපති මැදිහත් වෙන්ඩ ඕන කියන එකෙන් පේන්නෙ පොන්නයො ලදුදේ සේවකයගෙ කැපවිම තමයි..

    මිනිස්සු මහ මග බස්සල ස්ටයික් කරන පොන්නයො තමන්ගෙ රාජකාරියවත් හරියට කරන්නෙ නැ කියල තමයි පේන්නෙ ඕවගෙන්..

    ***
    ඔව ඔක්කොම මහින්ද 2014 ඔඩර් කරපුව උබලගෙ ගූපාලුවෙ ගෙන්නපු ලබ්බක් නෙමේ.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,199
    13,910
    113
    පෘථිවිය
    එතොකට ඉතුරු 80 පාවිචිචි කරලා තියෙන්නේ දේශපලුවොද?

    එහෙම නැත්නම් 80 දාන්න වෙලාවක් නැත්ද? එලවන්න රියදුරෝ නැද්ද? එහෙම නැත්නම් හංගල තියලද ඊළඟ යහපලානේ දී ගන්න?
     
    ඔය ඔක්කොම මහින්දගෙ කාලෙ ඕඩර් කරපුව මචන් , ඔය පෙට්ටිවල පාට කුරහන් පාට, තෙර්ඩ් එක දාපු පොන්නය ඕක නොදැන දාල තියෙන්නෙ ව්ඩියෝ එක දාන්නම් මම හොයල දාපු එකාට රෙවෙන්ඩ..
     
    • Haha
    Reactions: Srilankan1

    කාගේ කාලේ ගෙනාවත්, 80ක් පාවිච්චි නොකර ඉඳල තියෙන්නේ ඇයි?
     
    • Like
    Reactions: Cypress

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්ද ගෙන්නපු පෙට්ටි ටික දුවවන්ඩත් ජනාධිපති මැදිහත් වෙන්ඩ ඕන කියන එකෙන් පේන්නෙ පොන්නයො ලදුදේ සේවකයගෙ කැපවිම තමයි..

    මිනිස්සු මහ මග බස්සල ස්ටයික් කරන පොන්නයො තමන්ගෙ රාජකාරියවත් හරියට කරන්නෙ නැ කියල තමයි පේන්නෙ ඕවගෙන්..

    ***
    ඔව ඔක්කොම මහින්ද 2014 ඔඩර් කරපුව උබලගෙ ගූපාලුවෙ ගෙන්නපු ලබ්බක් නෙමේ.
    ඔව්. ඔක්කොම මහින්ද.
    🤭
     
    • Haha
    Reactions: Cypress

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔව්. ඔක්කොම මහින්ද.
    🤭

    බලාගනින් ගූ පොන්නයො පෙට්ටිවල පාට, ඕන්න ව්ඩියෝ එකත් දැම්ම..🤭කුරහන් පාටින් පෙට්ටි ටික එන්නෙ තොපේ ගූපාලුවො ඕඩර් කරලද????? 🤣🤣🤣🤣🤣තෙර්ඩ් දාල ඔහොම කිච වෙන්ඩ එපා පොන්නයො, 🤭🤭🤭🤭
     
    • Haha
    Reactions: Cypress

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113

    බලාගනින් ගූ පොන්නයො පෙට්ටිවල පාට, ඕන්න ව්ඩියෝ එකත් දැම්ම..🤭කුරහන් පාටින් පෙට්ටි ටික එන්නෙ තොපේ ගූපාලුවො ඕඩර් කරලද????? 🤣🤣🤣🤣🤣තෙර්ඩ් දාල ඔහොම කිච වෙන්ඩ එපා පොන්නයො, 🤭🤭🤭🤭

    @erozan ඉකුත් ආණ්ඩුව මහින්දද කලේ ??
     
    • Haha
    Reactions: Cypress

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඔය ඔක්කොම මහින්දගෙ කාලෙ ඕඩර් කරපුව මචන් , ඔය පෙට්ටිවල පාට කුරහන් පාට, තෙර්ඩ් එක දාපු පොන්නය ඕක නොදැන දාල තියෙන්නෙ ව්ඩියෝ එක දාන්නම් මම හොයල දාපු එකාට රෙවෙන්ඩ..
    මහින්ද උගේ අම්මා විකුණලා ගත්තා සල්ලි ද බං.දන්නේ නැති හින්දා අහන්නේ
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,415
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    පකක් මහින්දය ගෙනාවා. ඔය ඔක්කොම අර්ජුණ ඉන්න කාලේ මහජන මුදල් වලින් ගෙවන්න ඉන්දියාවෙන් හා අනෙක් රට වලින් ගෙනපුව. අර්ජුණව හොදට ඇන් දුවා ඕකේ ලොකු එවුන්. අර්ජුනට උවමනාව තිබ්බා දුම්රිය සිස්ටම් එකම හදලා ගන්න. ඒ උනාට වැඩ කරන්න දුන්නේ නැහැ ඔය ලබ්බේ උන්. ඕකෙන් ඌ ගහ ගත්තා වෙන්න පුළුවන්. ඒත් ඊට වඩා ඕකේ ඌව ඇන් දුව.

    මොකද ඕක හැදුවොත් හරියට, රටේ ප්‍රශ්න සෑහෙන්න අඩු කර ගන්න පුළුවන්.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,204
    54,990
    113
    Colombo
    එතොකට ඉතුරු 80 පාවිචිචි කරලා තියෙන්නේ දේශපලුවොද?

    එහෙම නැත්නම් 80 දාන්න වෙලාවක් නැත්ද? එලවන්න රියදුරෝ නැද්ද? එහෙම නැත්නම් හංගල තියලද ඊළඟ යහපලානේ දී ගන්න?

    ඉතුරු සෙට් එක ලංකාවෙ පාරවල් වලට ගැලපෙන්නෙ නෑ.ඔය දුවන සෙට් එකත් මොඩිෆයි කරල දුවන්නෙ.
     
    • Wow
    Reactions: Idias

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    බලාගනින් ගූ පොන්නයො පෙට්ටිවල පාට, ඕන්න ව්ඩියෝ එකත් දැම්ම..🤭කුරහන් පාටින් පෙට්ටි ටික එන්නෙ තොපේ ගූපාලුවො ඕඩර් කරලද????? 🤣🤣🤣🤣🤣තෙර්ඩ් දාල ඔහොම කිච වෙන්ඩ එපා පොන්නයො, 🤭🤭🤭🤭

    අනේ ගූ පොන්නයෝ. ඔය පෙට්ටි එන්නෙම ඔය පාටින් තමයි. ඉස්සර ඉඳලම ආවේ ඔය පාටින්. තෝ ඉතින් කොච්චියකවත් ගිහින් තියනවද මේකේ බයිලා ගැහැව්වට. ඉස්සර ඉඳලා රෝමෙනියන් පෙට්ටි ඔය පාට. ඔය නිවුස් එකෙත් කියන්නේ බන් 00.30 බලපන් පොන්නයා. සබ්ජෙක්ට් එක නොදැන ඔහොම ත්‍රෙඩ් වලට පැනලා කිච වෙන්න එපා පොන්නයා :lol::lol::lol:

    පකක් මහින්දය ගෙනාවා. ඔය ඔක්කොම අර්ජුණ ඉන්න කාලේ මහජන මුදල් වලින් ගෙවන්න ඉන්දියාවෙන් හා අනෙක් රට වලින් ගෙනපුව. අර්ජුණව හොදට ඇන් දුවා ඕකේ ලොකු එවුන්. අර්ජුනට උවමනාව තිබ්බා දුම්රිය සිස්ටම් එකම හදලා ගන්න. ඒ උනාට වැඩ කරන්න දුන්නේ නැහැ ඔය ලබ්බේ උන්. ඕකෙන් ඌ ගහ ගත්තා වෙන්න පුළුවන්. ඒත් ඊට වඩා ඕකේ ඌව ඇන් දුව.

    මොකද ඕක හැදුවොත් හරියට, රටේ ප්‍රශ්න සෑහෙන්න අඩු කර ගන්න පුළුවන්.
    ඔය SLR එකේ ඉන්නෙම මහින්දගේ හොරු. උන් තමයි ඕවා කරන්න දුන්නේ නැත්තේ. ඉස්සර ස්ට්‍රයික් ඔක්කොම මුන් තමයි කරේ
    ------ Post added on Feb 17, 2022 at 1:24 PM
     
    • Like
    Reactions: War Fighter

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මහින්ද උගේ අම්මා විකුණලා ගත්තා සල්ලි ද බං.දන්නේ නැති හින්දා අහන්නේ
    ඔච්චරකුහක වෙන්ඩ එපා පොන්නයො වැඩක් කරපු මිනිහට ගරු කරන්ඩ ඉගෙන ගනින්.. මහින්ද නැත්තන් අද යන්ඩ කෝච්චිත් නැ අද දුවන කෝච්චි වලින් 50%ක් තනි මහින්ද ගෙනාපුව ..
     
    • Haha
    Reactions: Srilankan1

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්ද උගේ අම්මා විකුණලා ගත්තා සල්ලි ද බං.දන්නේ නැති හින්දා අහන්නේ
    ඌට අණුව ඔක්කොම මහින්ද. මුගේ උප්පැන්නේ තාත්තා හැටියටත් ඉන්නේ ඌ වෙන්න ඕනේ 🤭
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පකක් මහින්දය ගෙනාවා. ඔය ඔක්කොම අර්ජුණ ඉන්න කාලේ මහජන මුදල් වලින් ගෙවන්න ඉන්දියාවෙන් හා අනෙක් රට වලින් ගෙනපුව. අර්ජුණව හොදට ඇන් දුවා ඕකේ ලොකු එවුන්. අර්ජුනට උවමනාව තිබ්බා දුම්රිය සිස්ටම් එකම හදලා ගන්න. ඒ උනාට වැඩ කරන්න දුන්නේ නැහැ ඔය ලබ්බේ උන්. ඕකෙන් ඌ ගහ ගත්තා වෙන්න පුළුවන්. ඒත් ඊට වඩා ඕකේ ඌව ඇන් දුව.

    මොකද ඕක හැදුවොත් හරියට, රටේ ප්‍රශ්න සෑහෙන්න අඩු කර ගන්න පුළුවන්.
    ගෙනාව අර්ජුන පකක්, මහින්දගෙ වැඩ වලට අනුන්ට ක්‍රෙඩිට් දෙන්ඩ එපා , කුහකයි කියල ඔච්චරම කුහක වෙන්ඩ එපා වැඩක් කරපු මිනිහට ගරු කරපන්
     
    • Haha
    Reactions: Srilankan1

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,975
    1,030
    113
    Sri Lanka
    මහින්ද ගෙන්නපු පෙට්ටි ටික දුවවන්ඩත් ජනාධිපති මැදිහත් වෙන්ඩ ඕන කියන එකෙන් පේන්නෙ පොන්නයො ලදුදේ සේවකයගෙ කැපවිම තමයි..

    මිනිස්සු මහ මග බස්සල ස්ටයික් කරන පොන්නයො තමන්ගෙ රාජකාරියවත් හරියට කරන්නෙ නැ කියල තමයි පේන්නෙ ඕවගෙන්..

    ***
    ඔව ඔක්කොම මහින්ද 2014 ඔඩර් කරපුව උබලගෙ ගූපාලුවෙ ගෙන්නපු ලබ්බක් නෙමේ.
    ඔය අලුත් පෙට්ටි ගෙනාපු එක හොදයි. ඒ වගේම පරන ඒවට වඩා ගොඩක් හොදයි. ඕවා ඔක්කොම දුවවන්න ප්‍රායෝගික ගැටලු වලට විසඳුම් දෙන්න අදහසක් නැද්ද දන්නෙ නෑ. විශේශයෙන් දුම්‍රිය මාර්ග අලුත් වැඩියාව. අඩුම ගානේ මෙච්චර කල් දුවපු කෝච්චි ටිකවත් තාම දුවන්නෙ නෑ. ඒවා හොයන්න උවමනාවකුත් නෑ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔච්චරකුහක වෙන්ඩ එපා පොන්නයො වැඩක් කරපු මිනිහට ගරු කරන්ඩ ඉගෙන ගනින්.. මහින්ද නැත්තන් අද යන්ඩ කෝච්චිත් නැ අද දුවන කෝච්චි වලින් 50%ක් තනි මහින්ද ගෙනාපුව ..

    ගෙනාව අර්ජුන පකක්, මහින්දගෙ වැඩ වලට අනුන්ට ක්‍රෙඩිට් දෙන්ඩ එපා , කුහකයි කියල ඔච්චරම කුහක වෙන්ඩ එපා වැඩක් කරපු මිනිහට ගරු කරපන්
    හරි හරි. මහින්ද ගෙනාවේ. ඔක්කොම මහින්ද කරේ ගෙනාවේ, හැදුවේ, ඇන්දුවේ, ඒවා වලින් ගැහැව්වේ. 🤭
     
    • Haha
    Reactions: Cypress

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ ගූ පොන්නයෝ. ඔය පෙට්ටි එන්නෙම ඔය පාටින් තමයි. ඉස්සර ඉඳලම ආවේ ඔය පාටින්. තෝ ඉතින් කොච්චියකවත් ගිහින් තියනවද මේකේ බයිලා ගැහැව්වට. ඉස්සර ඉඳලා රෝමෙනියන් පෙට්ටි ඔය පාට. ඔය නිවුස් එකෙත් කියන්නේ බන් 00.30 බලපන් පොන්නයා. සබ්ජෙක්ට් එක නොදැන ඔහොම ත්‍රෙඩ් වලට පැනලා කිච වෙන්න එපා පොන්නයා :lol::lol:

    කුරහන්පාට එකම එක රුමේනියන් පෙට්ටියක පොටෝ එකක් දාපන් පොන්නයො පුලුවන් නම්, රෙවෙයි පොන්නයට..🤭🤭🤭
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කුරහන්පාට එකම එක රුමේනියන් පෙට්ටියක පොටෝ එකක් දාපන් පොන්නයො පුලුවන් නම්, රෙවෙයි පොන්නයට..🤭🤭🤭
    KS5qcGc.jpg

    මේ තියෙන්නේ හුත්තෝ. උඹ දන්නා රෝමෙනියන් 🤭
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය අලුත් පෙට්ටි ගෙනාපු එක හොදයි. ඒ වගේම පරන ඒවට වඩා ගොඩක් හොදයි. ඕවා ඔක්කොම දුවවන්න ප්‍රායෝගික ගැටලු වලට විසඳුම් දෙන්න අදහසක් නැද්ද දන්නෙ නෑ. විශේශයෙන් දුම්‍රිය මාර්ග අලුත් වැඩියාව. අඩුම ගානේ මෙච්චර කල් දුවපු කෝච්චි ටිකවත් තාම දුවන්නෙ නෑ. ඒවා හොයන්න උවමනාවකුත් නෑ.
    දැනට තියෙන දුම්රිය මාර්ගත් මහින්ද හදපුව තමයි,

    1. වවුනියා- යාපනේ තනිකර හැදුවෙ මහින්ද
    2. මැදවච්චිය- මඩු තනි මහින්ද හැදුවෙ,
    3. මාතර- බෙලිඅත්ත පාර මහින්දගෙ වැඩක්,
    4. කොළඹ-මාතර කෝච්චිපාර තනිකර අලුතින් හැදුව 100ට යන්ඩ පුලුවන් වෙන්ඩ ඒකත් කරේ මහින්ද,

    ඔය කියවගෙන එන රනිල සජිත් අනුරලගෙ වහල්ලුන්ට උන් හදවපු රෙල්පාරක එක සෙන්ට්මිරයක් තියෙන තැනක් කියන්ඩ කියපන් පුලුවන්නම්, එහෙම ඒව නැ උන් කරපු දෙයක් නැ....

    KS5qcGc.jpg

    මේ තියෙන්නේ හුත්තෝ. උඹ දන්නා රෝමෙනියන් 🤭
    ලොල් ඔය කුරහන් පාටද පොන්සි,🤣🤣🤣 ඔය අවසන් පෙට්ට්යත් මහින්දගෙ කාලෙ ලoකාවෙ අලුත් වැඩියා කරපු එකක් නැරබුම් මැරිදියක් විදිහට, 🤭🤭 උබල වගේ ගූ වහල්ලුන්ට මොක දැම්මත් පුක පලාගැනීමක් සුවර්,🤣🤣🤣 මොකද මහින්ද ඒ තරන් සේවයක් රටට කරල තියෙනව...
    ------ Post added on Feb 17, 2022 at 1:40 PM