බෝගී කියන්නේ යට රෝද සෙට් වෙලා තියන කොටස. ඔව් එහෙම කේස් තියනවා.ඔය ගෙනාපු engine ලංකාවේ rail පිලී වලට බර වැඩි කියනවා. ගෙනාපු අලුත් engine ගොඩක් පිලී පැනින්නේ එකයි.
Bogie එක ද මොකක් දෝ එකක් ලංකාවේ rail පාරට ගැලපෙන්නේ නෑ කියනවා.
බෝගී කියන්නේ යට රෝද සෙට් වෙලා තියන කොටස. ඔව් එහෙම කේස් තියනවා.ඔය ගෙනාපු engine ලංකාවේ rail පිලී වලට බර වැඩි කියනවා. ගෙනාපු අලුත් engine ගොඩක් පිලී පැනින්නේ එකයි.
Bogie එක ද මොකක් දෝ එකක් ලංකාවේ rail පාරට ගැලපෙන්නේ නෑ කියනවා.
අර union වල ඉන්න ලොක්කෝ සෙට් එක tours දාගෙන ගිහින් ඕවා check කරේ.බෝගී කියන්නේ යට රෝද සෙට් වෙලා තියන කොටස. ඔව් එහෙම කේස් තියනවා.
හදන එක වෙනයි අලුත් වැඩියාව වෙනයි. මේන් ලයින් එකේ අවුරුද්දෙන් අවුරුද්ද කෝච්චි වෙලාවල් පරක්කුයි. එක ලඟ කෝච්චි දෙකක් දුවාගන්න බෑ ට්රැෆික් නැතුව. ඒකයි ඇත්ත. අනික අදටත් ගොඩක් කෝච්චි තාම කැන්සල්. විශේශයෙන් නයිට් මේල්. දෙපාර්තමේන්තුව මේවා පටන් ගන්නෙ නෑ. ඇමතිට ඒවා හොයන්න උවමනාවක් නෑ. කරපුව ගැන කියවන්න පුලුවන්. අද හෙට දෙන්න පුලුවන් සරල විසඳුම් හොයන්න කවුරුත් නෑ. අතරමන් වෙන්නෙ උදේ හවස යන මඟී ජනතාව. ඉස්සර උදේ 7.30 ට කොටුවට ආපු කෝච්චියි දැන් එන්නෙ 8ත් කිට්ටු වෙලා. ඇහුවම කියන්නෙ දුම්රිය මාර්ගය අබලන් හින්දා ස්පීඩ් ලිමිට් කරල කියලා.දැනට තියෙන දුම්රිය මාර්ගත් මහින්ද හදපුව තමයි,
1. වවුනියා- යාපනේ තනිකර හැදුවෙ මහින්ද
2. මැදවච්චිය- මඩු තනි මහින්ද හැදුවෙ,
3. මාතර- බෙලිඅත්ත පාර මහින්දගෙ වැඩක්,
4. කොළඹ-මාතර කෝච්චිපාර තනිකර අලුතින් හැදුව 100ට යන්ඩ පුලුවන් වෙන්ඩ ඒකත් කරේ මහින්ද,
ඔය කියවගෙන එන රනිල සජිත් අනුරලගෙ වහල්ලුන්ට උන් හදවපු රෙල්පාරක එක සෙන්ට්මිරයක් තියෙන තැනක් කියන්ඩ කියපන් පුලුවන්නම්, එහෙම ඒව නැ උන් කරපු දෙයක් නැ....
උබලව මොනා කරත් සතුටු කරන්ඩ බැනෙ බන්, තියෙන ව්දිහට තමයි කරන්නෙ ඔක්කොම එහෙම නැතුව කේතුමතිය පහලවෙලා නැනෙහදන එක වෙනයි අලුත් වැඩියාව වෙනයි. මේන් ලයින් එකේ අවුරුද්දෙන් අවුරුද්ද කෝච්චි වෙලාවල් පරක්කුයි. එක ලඟ කෝච්චි දෙකක් දුවාගන්න බෑ ට්රැෆික් නැතුව. ඒකයි ඇත්ත. අනික අදටත් ගොඩක් කෝච්චි තාම කැන්සල්. විශේශයෙන් නයිට් මේල්. දෙපාර්තමේන්තුව මේවා පටන් ගන්නෙ නෑ. ඇමතිට ඒවා හොයන්න උවමනාවක් නෑ. කරපුව ගැන කියවන්න පුලුවන්. අද හෙට දෙන්න පුලුවන් සරල විසඳුම් හොයන්න කවුරුත් නෑ. අතරමන් වෙන්නෙ උදේ හවස යන මඟී ජනතාව. ඉස්සර උදේ 7.30 ට කොටුවට ආපු කෝච්චියි දැන් එන්නෙ 8ත් කිට්ටු වෙලා. ඇහුවම කියන්නෙ දුම්රිය මාර්ගය අබලන් හින්දා ස්පීඩ් ලිමිට් කරල කියලා.
මහින්ද දුම්රිය මැදිරි ගේනවාඔච්චරකුහක වෙන්ඩ එපා පොන්නයො වැඩක් කරපු මිනිහට ගරු කරන්ඩ ඉගෙන ගනින්.. මහින්ද නැත්තන් අද යන්ඩ කෝච්චිත් නැ අද දුවන කෝච්චි වලින් 50%ක් තනි මහින්ද ගෙනාපුව ..
උබලව මොනා කරත් සතුටු කරන්ඩ බැනෙ බන්, තියෙන ව්දිහට තමයි කරන්නෙ ඔක්කොම එහෙම නැතුව කේතුමතිය පහලවෙලා නැනෙ
රාජපක්ශල නැත්තන් මේ ටිකත් නැ, උබලගෙ රනිල් සජිත් අනුර වගේ ගොන්නු හොදයි කටින් බතල හිටවන්ඩ නම්කේතුමතිය පහල වෙලා නෑ අපිට, ලංකාවට... හැබැයි රාජපක්ශලාට පහල වෙලා නේ ද
ඔව් මෙ ලැබිච්ච ඒවත් නොලැබිච්ච ඒවත් ඔක්කොම රාජපක්ශල නිසා තමයි.. තෙලුත් නෑ හාලුත් නෑ ගෑසුත් නෑරාජපක්ශල නැත්තන් මේ ටිකත් නැ, උබලගෙ රනිල් සජිත් අනුර වගේ ගොන්නු හොදයි කටින් බතල හිටවන්ඩ නම්
ඔව් චෝදනා බාර ගන්නව උබල වගේ වගකිම් වලින් පැනල ගිහින් අනුන්ගෙ පිට ගහන් නැ බන් අපි..ඔව් මෙ ලැබිච්ච ඒවත් නොලැබිච්ච ඒවත් ඔක්කොම රාජපක්ශල නිසා තමයි.. තෙලුත් නෑ හාලුත් නෑ ගෑසුත් නෑ![]()
![]()
![]()
සිරාවට ඊයෙ මැරෙන්න හැදුවෙ තෙල් තියෙනවා කිය කිය... ඉයෙ යන ගමන් හුචක්කුව තල්ලු කරන් ද ගියේ... රුපියල් 200 දුන්නෙ නැද්දඔව් චෝදනා බාර ගන්නව උබල වගේ වගකිම් වලින් පැනල ගිහින් අනුන්ගෙ පිට ගහන් නැ බන් අපි..
ඔව් චෝදනා බාර ගන්නව උබල වගේ වගකිම් වලින් පැනල ගිහින් අනුන්ගෙ පිට ගහන් නැ බන් අපි..
තෙල් තියෙනව තමයි පොන්ස්, කොහෙද තෙල් නැත්තෙ ???, තෝ හිතන්නෙ වාහන වතුරෙන් දුවනව කියලද තෙල් නැතුව..සිරාවට ඊයෙ මැරෙන්න හැදුවෙ තෙල් තියෙනවා කිය කිය... ඉයෙ යන ගමන් හුචක්කුව තල්ලු කරන් ද ගියේ... රුපියල් 200 දුන්නෙ නැද්ද
වතුරෙන් තමයි දුවන්න වෙලා තියෙන්නෙ දැන්...තෙල් තියෙනව තමයි පොන්ස්, කොහෙද තෙල් නැත්තෙ ???, තෝ හිතන්නෙ වාහන වතුරෙන් දුවනව කියලද තෙල් නැතුව..
බොරුවෙ සිමාවක් තියාගනින් පොන්ස්, තොපේ ඔය බොරු විවේචන නිසාමයි හැමදාම පරදින්නෙවතුරෙන් තමයි දුවන්න වෙලා තියෙන්නෙ දැන්...