මෙහෙම කතාවක් කියනවා reddit එකේ. iPhone, samsung ඒජන්ට්ලා හදන්න බාර ගන්න බැහැ කියනවලු TRC approval නැත්නම්. තව apple ඒජන්ට් උන් කියනවලු asian ෆෝන් විතරයි බාර ගන්නේ කියලා.