රටින් බැහැර ඉන්න අයට පෙරහැර
පුණ්‍යවන්ත දවසේ, අනෙකවිදී හේතුන් මත පුණ්‍යවන්ත ලංකාදීපයෙන් බැහැරව සිතින බෞද්ද පින්වතුන් සැමටම අසිරිමත් සංස්කෘතික මංගල්‍ය "ශ්‍රී දළදා පෙරහැර" නරබන්න පුළුවනි අන්තර්ජාලය ඔස්සේ.. කිසිදු බාහිර මෘදුකාංගයක් හෝ යෙදවුමක් බාවිතා නොකොට යුටියුබ් ඔස්සේ ශ්‍රී දළදා මාලිගාවේ චැනලයෙන් ඔබට නරබන්න පුළුවනි.
ඔබ සැමට ශ්‍රී දළදා සමිදුන්ගේ ආශිර්වාදය ලැබේවා, තෙරුවන් සරණයි!!!
https://www.youtube.com/channel/UCTbM7WMeA1AEcQXi2J7IKjQ

Last edited: