රටින් යන්න තීරණය කරපු හේතු මොනවද ?

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ඉදිරි අවූරුද පහ ඇතුලත රටින් යනවා නම් රටින් යන්න තීරණය කරපු හේතු මොනවද ?
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ලබන අවුරුද්දේ රනිල් සර් ඡන්දෙන් ජනාධිපති වෙනවා. ඊට පස්සේ නාමල් අගමැති වෙලා, ටික කාලෙකින් ජනාධිපති වෙනවා.
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    හේතු හොයාගන්න පුළුවන් මේකෙම වැටෙන සමහර ත්‍රෙඩ් දැක්කම
     
    • Haha
    Reactions: Hasitha22

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113

    සිරා යකෝ කියන්නේ. රනිල්ලට , නාමල්ට ගහලා එලවන්න වගේනේ යක්ඛ පැටව් හිටීයේ. පොඩ්ඩක් හිටපන්කෝ සමෘද්ධි ප්‍රශ්නේ ඉවර වෙනකල්. කොහොමත් ලබන අවුරුද්ද මුල වෙද්දි කෑම ජාතිවල මිල, ගැස්, තෙල් මිල ගොඩක් පහල යයි. මේවා ලැබෙද්දි අපේ උන් පෝලිමේ ගිහින් චන් දේ දීලා එන්නේ. කොහොමත් රනිල් ඡන් දෙන් දිනනවා. තරුණ ඡන් ද මාලිමාවට ගොඩක්ම වැටෙයි. ඒත් අනිත් හැම එකාම රනිල්ට දෙයි
     
    • Haha
    Reactions: SDCR