salli tibunata basic needs tika wath denna beri ganata rata enawa ban. penne neddda. rs 12 bittare dan rs 60 ta ganna be.රට යන්න තීරනය කරනවා කියන්නෙම, උබට රට යන්න මීට කලින් අදහසක් තිබිලා නැ කියන එකයි. ඔය විදිහට තීරන අරන් ගිහිපු එවුන් තමයි Elakiri යි fb group වලයි රට ඇවිල්ලා ජිවත් වෙන්න බැ කියලා වැලලෙන්න හදන්නේ. මට රට එන එක Basic need එකක් වෙලා තිබුනේ. ඒක පොඩි කාලේ ඉදලා තිබුන dream එකක්. එහෙම ආපු එකෙක් මොන කට්ට ආවත් balance කරගෙන ආතල් එකේ ඉන්නවා.
අනිත් එක මන් දැකලා තියෙනවා ගොඩක් thread වල සමහර එවුන් දානව, සල්ලි තියෙනවනම් ඉන්න හොදම රට ලංකාව කියලා, එක්කො උන්ට රට යන්න විදිහක් නැ, නැත්නම් උන්ට Third World Country එකක ජිවත් වෙන එක මොන වගේද කියලා idea එකක් නැ. සරලව කිවුවොත් උබ කොච්චර සල්ලිකාරයෙක් උනත් ලංකාව කියන්නේ හුස්ම ගන්නවත් සුදුසු රටක් නෙවෙයි.
podi behethak ganna ne.
adahasak tibune nethi ekata adahasak ena eke waradak ne. ipadenakota rata yana adahasa dagena awa un witarada rata gihilla goda yanne
