hadawathinma sri lankikai !!kunatu newi gini kandak hari kamak na us visa denwanm yannm![]()

වීස නොමිලේ දුන්න නං බලාගන්න තිබුණා කුණාටු එකට දහයක් තියෙද්දිත් බයියො පොදි බැඳගෙන පෝලිමේ ඉන්න හැටි.
ඒ අස්සෙ එකම කුණාටුවක් වත් නැතූව අරහෙ රුසියාව පුරවැසිභාවය දෙන්නං වරෙන් වරෙන් කියනවා. රුසියාවට හෑලි ලියන එක තැරි බයි බල්ලෙක් නෑ ඒකට යන්න.![]()
නොමිලේ නෙවි ලක්ස දහයක් පහළොවක් අරන් දෙනවා කිව්වත් බලන්න පුළුවන් බයියෝ ටික පෝලිමේ ඉන්න හැටි
හෙට අනිද්දා කොළ කාර්ඩ් වලට මුලින්ම දාන්නෙත් ඔය මේකේ ඇමරිකන් විරෝදී සෙට් එක
රුසියාවට හෑලි ලියන උන් එහෙ සිටිසන් දෙනවා කිව්වට ගන්නේ නෑ චිනේ දුන්නත් ගන්නේ නෑ ඇමරිකන් ම ඕනා
#TheAmericanDream

දෙසප්‍රෙමි ටෝක්ස් දුන්නට.. මේ රට විකුණලා කියක් හරි කොටාගෙන වෙන රටකට පයින එක තමයි ඔය අවජාතක රැලේ එකම අරමුණ