රටෙන් කෑලි කෑලි විකුනලවත් ගොඩ දාගන්න බැරිද?

Dexter011

Well-known member
  • May 19, 2021
    5,541
    10,388
    113
    US, Or UK වලට කෑලි වලට විකුණලා වත් ගොඩ දාගන්න බැරිද? IMF giyath 5 Billion එහායින් හම්බෙන එකක් නෑනේ.....එක්කෝ ඩුබායි වලටවත් විකුණලා, උන්ගේ වගේ සංචාරක පාරාදීසියක් කරමු....Ethakota Apita U.A.E Citizens la vage high end life ekak gatha karanna puluvan vei.....🤭
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ලංකාව නිකන් වටේ යන කෑල්ලක් වගේ
    එක එකාට ඇගේ කෑලි බදු දීලා ආතල් ගන්නවා

    ඌ හරියට fun එක දෙන්නේ නැත්නම් වෙන එකෙක්ට දෙනවා
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,541
    10,388
    113
    මේක හොද ටුවරිස්ට් ප්ලැනට් එකක් කරන්න පුලුවන්...ඒකට මේ අවු.2500 යේ අම්මගේ රෙද්දේ සංස්කෘතිය අයින් කරන්න ඕන රටෙන්.. + වේස ගණයෝ....
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    Emirates වලට උන දේ මතකයිනේ? ඉතින් investorsලා කවුරුත් මෙහේ එන්න කැමති නෑ. ආවත් අපිට කෙලවලාම යන්න එන එකෙක් ඇරෙන්න පොඩි හරි සෙතක් කරන්න ඉන්න එකෙක් නම් ලොවෙත් එන්නේ නෑ.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,704
    13,485
    113
    ඉස්සෙල්ලම දකුණු පළාත චීනෙට හරි ඉන්දියාවට හරි විකුණමු
    අනික්වා පස්සේ බලමු
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,106
    113
    elon-musk-jeff-bezos.gif
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,033
    113
    Kauda bn mae lin wala ganne.port tikath dila ivarane.wena monawada mae labbe ganna tiyenne
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,541
    10,388
    113
    කන්න බොන්න , බෙහෙත් නැතුව මැරිලා යනවට වඩා හොදයි වෙන රටකට හරි විකුණලා දාන එක....

    Kauda bn mae lin wala ganne.port tikath dila ivarane.wena monawada mae labbe ganna tiyenne
    U.A.E vage Target karanam hari...unta sallit thiyanava...hoda vision ekakuth thiyanava...

    Lankava apita vatinne nathi unata vena rataval vala unta vatinava
    ------ Post added on Apr 20, 2022 at 2:10 PM
     
    • Haha
    Reactions: Hydra

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    කන්න බොන්න , බෙහෙත් නැතුව මැරිලා යනවට වඩා හොදයි වෙන රටකට හරි විකුණලා දාන එක....

    U.A.E vage Target karanam hari...unta sallit thiyanava...hoda vision ekakuth thiyanava...

    Lankava apita vatinne nathi unata vena rataval vala unta vatinava
    ------ Post added on Apr 20, 2022 at 2:10 PM
    පල තම්බියා
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    US, Or UK වලට කෑලි වලට විකුණලා වත් ගොඩ දාගන්න බැරිද? IMF giyath 5 Billion එහායින් හම්බෙන එකක් නෑනේ.....එක්කෝ ඩුබායි වලටවත් විකුණලා, උන්ගේ වගේ සංචාරක පාරාදීසියක් කරමු....Ethakota Apita U.A.E Citizens la vage high end life ekak gatha karanna puluvan vei.....🤭
    Rata wikunala kese wethath agawath wikunala thailand wage keeyak hari hoyaganna thibba sinhalunta ekath bane kalui miti..