රටෙන් පිටුවහල් කරන්නේ කොහොමද

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    උබව පිටුවහල් කරන එකක් නැහැ. මේ අර පල්සර් එකෙන් අපේ ගෙදර ආව ළමයා නේද කියලා නවත්ත ගනීවි
     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,994
    10,161
    113
    Ganja gahala wadi ada
    දැකපු කාලයක් මතක නෑ 😔
    එක්කෙනෙක්ව නම් මහ බැන්කුවෙ සල්ලි දීලා සින්ගප්පූරුවට පිටුවහල් කරා
    එහෙම නෙවෙයි මට නොමිලේ වෙන රටකට චුතවෙන්න ඒකට හොදම විදිය නීතියෙන් පිටුවහල් කරවන එක.
    එහෙම බෑනෙ.
    පුළුවන් මට හිතෙන්නේ
    මේ රටේ ඉපදුනාට දැන් ඇමරිකන් කාරයෙක් වෙලා ඉන්න එකෙක් ඉන්නව පිටුවහල් කරන්න
    උන්ට පාඩුවේ ඉන්න දෙන්න
    උබව පිටුවහල් කරන එකක් නැහැ. මේ අර පල්සර් එකෙන් අපේ ගෙදර ආව කොල්ලා කියලා නවත්ත ගනීවි
    😭
    Cannot do
    අනේ 🥺
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    ලංකාවේ එහෙම මේ රටේම ඉපදුන අයව පිටුවහල් කරලා තියද?
    ඉපදුන newei :no: .... lankawe purawasiyek wen na ona ... nathi aya පිටුවහල් karan na puluwan ආගමන විගමන දෙපාර්තමේන්තු thamai karan ne
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,355
    30,151
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අවාසනාවට කලු කොට බොඩිය පිට්න් බෑ. ආත්මේ තමයි පිටුවහල් කරන්නේ ළිඳේ ඔබලා.
    පොලිශියේ මහත්තුරුන්ට වගේ රිද්දෙව්වොත් මාංචු පිටින් ගඟේ පීනන්න වගේ චාන්ස් එකක් ගන්න පුලුවං නාග ලෝකෙට පිටුවහල් වෙන්න.