රටෙන් යන්නත් බෑ. කටුනායකටත් ඉන්ධන හිඟවෙයි

arrow445

Well-known member
  • Aug 14, 2018
    702
    759
    93
    කටුනායක ගුවන් තොටුපළ සේවකයින්ට අද (07) නිවසේ සිට රාජකාරි කරන ලෙස උපදෙස් දී ඇති බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම සඳහන් කරයි. ඔවුන් ප්‍රවාහනය සඳහා අවශ්‍ය ඩීසල් තොග නොමැති වීම හේතුවෙන් මේ පියවර ගත් බව එහි උප සභාපති රජීව් සූරියආරච්චි මහතා පවසයි. ඒ අනුව අත්‍යවශ්‍ය රාජකාරි සඳහා පමණක් සේවකයින් කැඳවනු ඇත...

    https://sinhala.srilankamirror.com/news/news-in-brief/34195-katunayaka-oil-and-higai
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේවගේ ඉන්න උන් ඉලකකම් 5 න් තමයි වේතනය ආරම්භ කරන්නේ...... ගෙදර ඉදන් ප්‍රවාහනය කරන්නෙත් ආණ්ඩුවේ මුදලින්.... කෑම ඕටිබටා අන්ලිමිටඩ්...... හැබැයි හැමදාම ආයතනය පාඩු ලබනවා......මුන් ගෙදර ඉන්න එක ලාබයි එකඅතකට
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    මේවා ලාබ ලබපු ආයතන තමයි පොන්න මයිනා ආණ්ඩුවට ගත්තේ නැත්තං..
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මේවගේ ඉන්න උන් ඉලකකම් 5 න් තමයි වේතනය ආරම්භ කරන්නේ...... ගෙදර ඉදන් ප්‍රවාහනය කරන්නෙත් ආණ්ඩුවේ මුදලින්.... කෑම ඕටිබටා අන්ලිමිටඩ්...... හැබැයි හැමදාම ආයතනය පාඩු ලබනවා......මුන් ගෙදර ඉන්න එක ලාබයි එකඅතකට
    ලෝකේ අකාර්යක්ෂම Airport එක ලංකාවේ එක .
     
    • Like
    Reactions: Red Soda

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    Emirates eke management eken oka palane weddi pattama profit gaththa company ekak thmi meka..
    Ewa mun aragena nathi nasthi karala damma paraya!!

    සාටක මුසලයෝ ගෙනල්ල රටම කාබාසිනියා කළා. දැන් මේවගේ වියදමත් මිනිස්සුන්ටම දරන්න වෙනවා.
     
    • Like
    Reactions: shenat

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    උද්ගෝසන තව ටිකක් කරමු , ලපේව ගෙන්නගමු කොහොම හරි , ඊට පස්සෙ ලපකොටා ශනික ගැටලුව විසදනව
    එකෙන්ම bro.. උබත් අපිට sup එක දෙන එක ලොකු දෙයක් මේ වෙලාවේ.. රාජපක්ක ල ගියාම අපි වුණත් වැඩ පටන්ගන්නවා.. පිටරට එවුනුත් සල්ලි එවනවා.. උඹත් sup එක දෙනව කියන්නේ රජපකා නතින් නේ..
     
    • Like
    Reactions: Dhanushka.N

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    Emirates eke management eken oka palane weddi pattama profit gaththa company ekak thmi meka..
    Ewa mun aragena nathi nasthi karala damma paraya!!
    This is the reason no company is willing to take it anymore because can’t say when our government will ask it back
     
    aravinda1023

    Active member
  • Jan 19, 2011
    243
    30
    28
    Kadawatha - Sri Lanka
    මේවගේ ඉන්න උන් ඉලකකම් 5 න් තමයි වේතනය ආරම්භ කරන්නේ...... ගෙදර ඉදන් ප්‍රවාහනය කරන්නෙත් ආණ්ඩුවේ මුදලින්.... කෑම ඕටිබටා අන්ලිමිටඩ්...... හැබැයි හැමදාම ආයතනය පාඩු ලබනවා......මුන් ගෙදර ඉන්න එක ලාබයි එකඅතකට
    Danne nathi labbawal katha karanne natuwa inna. Sri lankan airlines and Airport and Aviation kiyanne company dekak. Me thread eke kiyala tiyanne Airport and Aviation eka gana. Srilankan eka padu unata, Airport and Aviation eka hamadama profit tibba company ekak. Ratata dollar genath dena company ekak.
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    බොරු දාන්ඩ එපා හුත්තො
    මෙතන කියල තියෙන්නේ සේවකයෝ ප්‍රවාහනය කරන්න ඉන්ධන නෑ කියල.
    කොහොමත් අත්‍යවශ්‍ය නොවන සේවකයෝ ගෙදර ඉදන් වැඩ කරගන්න එක මේ කාලේ හරිම ලාබයි
     
    • Haha
    Reactions: siri_ayya

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Emirates eke management eken oka palane weddi pattama profit gaththa company ekak thmi meka..
    Ewa mun aragena nathi nasthi karala damma paraya!!
    Mahindata ona widiyata flight ekak dunne ne kiyala tamai oka gatte.
    Dan pora Emirates flights wala yanawa
    Api paduwa beda gannawa Sri Lankan eke