රටේ ඩොලර් හිගයි.. ඉන්ධන හිගයක් නම් මා එය රටට කියනවා..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    අද වන විට රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නැතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

    දැනට මෙරට තුළ දින 22 කට ප්‍රමාණවත් ඩීසල් සහ දින 18කට ප්‍රමාණවත් පෙට‍්‍රල් තොග රට තුළ ඇතැයිද පවසන අමාත්‍යවරයා මෙම සතිය තුළ තවත් ඉන්ධන නැවක් පැමිණීමත් සමග එම තොග තවදුරටත් ඉහළ බවද කියා සිටියි.

    ඉන්ධන හිඟයක් ඇති වෙන්නේ නම් වෙන කිසිවකු ඒ බව රටට කියන්න පෙර විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන් එය ජනතාවට හෙළි කරන බවත් ඒ මහතා සඳහන් කරයි.

    අද ශ්‍රී ලංකාවට ඇත්තේ ඩොලර් ප්‍රශ්නයක් බවත් ඉන්ධන ප්‍රශ්නයක් නොවන බවත් පැවසූ ඔහු ඛනිජ තෙල් වලට අංක එකේ ප්‍රමුඛතාවය ලබා දෙමින් ඩොලර් හිගය මැද වුවද ඉන්ධන හිගයක් ඇති නොවීමට කටයුතු කරමින් සිටින බවද ඔහු තවදුරටත් කීය.

    ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් සංචිත ලෙස පවතින්නේ දැනට පවතින තොග ප්‍රමාණය බවත් ශ්‍රී ලංකාව වැනි දිළිඳු රටකට මාස ගණනක් තොග ගබඩා කර ගැනීමට මුදල් නැති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.
    _____________________________________________________________________________________________________________________________________________________________________________________________________

    ඔව් ලෝකේ කොහේවත් ඉන්ධන හිඟයක් නෑ. තියෙනවා ඕන තරම්. ඒත් ගන්න ඩෝලර් නෑ. ඉතින් ඉන්ධන ගන්න විදියක් නෑ. ඩොලර් නැති නිසා ලංකාවට ඉන්ධන හිඟයක් නෑ. හැබැ‍යි ඉන්ධන ගනන් විදියකුත් නෑ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    තියෙන ඩොලර් වලින් ඉන්ධන ගේන්න ප්‍රමුඛතාවය දෙනව කියලනෙ කියන්නෙ :rolleyes2:
     
    • Like
    Reactions: hirashgeff

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    තියෙන ඩොලර් වලින් ඉන්ධන ගේන්න ප්‍රමුඛතාවය දෙනව කියලනෙ කියන්නෙ :rolleyes2:

    හැම එකටම චේන් ඉෆෙක් ඒකක්නේ. ඩොලර් හිඟයි කිව්වම ඉන්ධන ගෙන්නේ කොහොමද කියන ප්‍රශ්නෙ​

     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113

    හැම එකටම චේන් ඉෆෙක් ඒකක්නේ. ඩොලර් හිඟයි කිව්වම ඉන්ධන ගෙන්නේ කොහොමද කියන ප්‍රශ්නෙ​

    :yes: :yes: :yes:

    anika oya kiwwata beheth walata ehema priority denna epai

    Ubata nam ithin petrol wedak na ne. Duwanawa kiyala ekak ye. Boruwata kalabala nowee idapan. Btw, den sepada😢?
    Dan nam duwanne na thama WFH