රටේ අධි වසංගත තත්වයක් ගැන රතු නිවේදනයක්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    🔴🔴🔴

    දෛනිකව සිදුකරන පී.සී.ආර් පරීක්ෂණවලින් ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතය සියයට හතේ සීමාවට පැමිණ ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

    මේ පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් කඩිනම් අවධානයක් යොමු කළ යුතු බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් අඩු වයස් සීමාවේ පුද්ගලයින් මියයාම පසුගිය දින කිහිපය තුළ වර්ධනයක් පෙන්නුම් කරන බව ද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

    වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය හරිත අලුත්ගේ මහතා,

    “පළවෙනි වතාවට PCR පොසිටිව් රේට් එක සියයට 7.2ක දක්වා ගමන් කරලා තියෙනවා. සමහර තැන්වල මේක සියයට 15, 20, 25, 30 දක්වා ගමන් කරන තැන් තියෙනවා. අපි කියන්නේ අධි වසංගත තත්ත්වයකට ගමන් කරමින් සිටිනවා. දැන් හොඳම උදාහරණය කුරුණෑගල අඹන්පොළ විවාහ මංගල උත්සවයේ දී ඉතාමත් ශීඝ්‍රයෙන් මේ වෛරසය ව්‍යාප්ත වෙනවා. අත්තටම මේක අලුත් ප්‍රභේදයක්දැයි සොයා බැලිය යුතුයි. දැන් දකුණු අප්‍රිකායේ ඇස්ට්‍රාසෙනකා එන්නත භාවිතා කිරීම නැවැත්වුවා. දකුණු අප්‍රිකාවේ වාර්තා වුණ අලුත් ප්‍රභේදයට ඇස්ට්‍රාසෙනකා එන්නතින් ඔරොත්තු දීමක් සිදුවෙන්නේ නැහැ කියලා. දැන් අපි දන්නවාද දකුණු අප්‍රිකාවේ ප්‍රභේදය අපේ රටට ආවා කියලා ? ඒක දැන්ගන්න අපිට පහසුකම් තියෙනවාද ? එකක්වත් නැහැ. දැන්ට අපි ජයවර්ධනපුර රසායනාගාරයෙන් සම්පල කිහිපයක් යවලා රටේම තත්ත්වය පිළිබඳ හරි අවබෝධයක් ගන්න බැහැ“

    https://mawurata.lk/archives/6611
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,774
    2,257
    113
    Nugegoda
    අඩුම ගානෙ දෛනික පරීක්ෂණ ප්‍රමාණය වැඩි කරන්න වත් එතරම් උත්සහ කරන බවක් පේන්නේ නෑ. කොහෙමත් ටෙස්ට් වැඩි වුනාම වාර්තා වෙන ලෙඩ්ඩුත් වැඩිවෙනව, එතකොට විපක්ෂෙ උන් කෑගහනව ස ෆේල් කියල
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    මේ සතියේ කොහොම හරි PCR එකක් කරගන්නවා. මන් හිතන්නේ මන් දැන් positive කියලා. උගුර රිදුනා දැන් දවස් 4 එකදිගට. 🤣🤣🤣. අපේ ගෙවල් අවට ඔක්කොම නම් අරන් ගියා. එත් company එකේ positve උන ඔක්කොම ගෙදර. අරන් යන්න එන්නේ නෑ බන් දැන්.

    උබලාට දැන් දම්මික පැනි සරන තමා.
    දැන් තව හාමුදුරු කෙනෙකුත් දේනවා පැනියක්.

    මාත් ගත්තා පස්යාලේ ඩෙන්ගු තෙල් හමුදුරුවෝ හදලා තියන නහයට අල්ලන තෙල් එක. මොකද ඔය ඩෙන්ගු වලට දෙන තෙල් එලට ඉක්මනට හොද වෙනවා කියලා හැමෝම කියන නිසා.
    අපේ තව එකේක් ඉන්නවා ඔය ඔක්කොම පාවිච්චි කරපු එකෙක්. දැන් ඔක්කොම හරි PCR කරන්න විතරයි තියෙන්නේ 🤣🤣🤣 බලමු ලගදිම ප්‍රතිපල දෙන්න පුලුවන්
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    උඹ කොහෙද ඉන්නෙ?මොන පලාතෙද?
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    අඩුම ගානෙ දෛනික පරීක්ෂණ ප්‍රමාණය වැඩි කරන්න වත් එතරම් උත්සහ කරන බවක් පේන්නේ නෑ. කොහෙමත් ටෙස්ට් වැඩි වුනාම වාර්තා වෙන ලෙඩ්ඩුත් වැඩිවෙනව, එතකොට විපක්ෂෙ උන් කෑගහනව ස ෆේල් කියල

    ඔය විපක්ෂෙ යුද්ධෙ කාලෙත් කරේ ආණ්ඩුවෙ කකුලෙන් අදින එක තමයි
     
    • Like
    Reactions: erozan

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    කොරෝන වැඩිම පැත්තක් නේ..පරිස්සමින්.
    ඔවු බන් මෙහෙ MAS එක ලග තියනවනේ. ගේ වටෙම positive cause, උඩ ගෙදර අයනම් ගෙදරත් අවා හොද වෙලා. අපේ office එකේ උනුත් අහු උනා දැන් නම් උන්ටනම් කිසිම අවුලක් උනේ නෑ. ඔක්කොම ගෙදරයි බෝඩිම් වලයි. මටයි wifa ටයි දේන්නටම උගුර ඔලුව රිදෙනවා බලමු මේ සතියෙවත් කරල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මාත් ගත්තා පස්යාලේ ඩෙන්ගු තෙල් හමුදුරුවෝ හදලා තියන නහයට අල්ලන තෙල් එක. මොකද ඔය ඩෙන්ගු වලට දෙන තෙල් එලට ඉක්මනට හොද වෙනවා කියලා හැමෝම කියන නිසා.
    අපේ තව එකේක් ඉන්නවා ඔය ඔක්කොම පාවිච්චි කරපු එකෙක්. දැන් ඔක්කොම හරි PCR කරන්න විතරයි තියෙන්නේ 🤣🤣🤣 බලමු ලගදිම ප්‍රතිපල දෙන්න පුලුවන්
    ඕන්න ඕක ගැන තමයි මමත් කිවෙ , මේකෙ උන් හිනා උනා මම හැබැයි තැන කිවෙ නැ කොහෙන්ඩ අරව මේව, මමත් ඕක පාවිච්චි කරනව.. :yes: :yes:
     
    • Like
    Reactions: kasun090354t

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    badu , mama office giya ada , guidelines wagayak notice board eke gahala , kiywweth na :baffled: , red cross gahala seating area eke , ewaye ida ganna epa lu ... wade case wage , issara thadeta owa kale na
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    ඕන්න ඕක ගැන තමයි මමත් කිවෙ , මේකෙ උන් හිනා උනා මම හැබැයි තැන කිවෙ නැ කොහෙන්ඩ අරව මේව, මමත් ඕක පාවිච්චි කරනව.. :yes: :yes:
    මැරෙන්ඩ යන එකා පිදුරු ගහෙත් එල්ලේනවා කියන්නේ ඔකනේ. අපිට වෙන කරන්න දෙයක් ඉතිරි වෙලා නෑ දැන්. Pcr එකක් කරන්න ඉල්ලන්නේ සති 3ක ඉදන්. මේසතියේවත් එකක් කරගන්නවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මැරෙන්ඩ යන එකා පිදුරු ගහෙත් එල්ලේනවා කියන්නේ ඔකනේ. අපිට වෙන කරන්න දෙයක් ඉතිරි වෙලා නෑ දැන්. Pcr එකක් කරන්න ඉල්ලන්නේ සති 3ක ඉදන්. මේසතියේවත් එකක් කරගන්නවා.
    අනිවාර්යෙන්, සිහල නෙමේ දෙමළ වෙදකමෙන් බැරිනම් තම්බි වෙද කමෙන් හරි හොද වෙනව හෝ අඩුම ගානෙ හොදවීමේ සම්බාවිතාවක් ඇති කරන එක හොදයිනෙ,

    නහයට අල්ලන බෙහෙත ඇත්තටම ප්‍රායෝගිකයි, කොරෝනා ඉස්සෙල්ලා රැදෙන්නෙ නහයෙ උඩ සහ උගුරෙ, ඔතන තියෙන කාලෙ ඕක නැති කිරිම වෙන්ඩ ඇති හාමුදුරුවන්ගෙ අදහස ඒක බොහොම හොද අදහසක්..
     
    • Dislike
    Reactions: Aki992

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මැරෙන්ඩ යන එකා පිදුරු ගහෙත් එල්ලේනවා කියන්නේ ඔකනේ. අපිට වෙන කරන්න දෙයක් ඉතිරි වෙලා නෑ දැන්. Pcr එකක් කරන්න ඉල්ලන්නේ සති 3ක ඉදන්. මේසතියේවත් එකක් කරගන්නවා.
    private karaganinko ochchara awl nam.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    අනිවාර්යෙන්, සිහල නෙමේ දෙමළ වෙදකමෙන් බැරිනම් තම්බි වෙද කමෙන් හරි හොද වෙනව හෝ අඩුම ගානෙ හොදවීමේ සම්බාවිතාවක් ඇති කරන එක හොදයිනෙ,

    නහයට අල්ලන බෙහෙත ඇත්තටම ප්‍රායෝගිකයි, කොරෝනා ඉස්සෙල්ලා රැදෙන්නෙ නහයෙ උඩ සහ උගුරෙ, ඔතන තියෙන කාලෙ ඕක නැති කිරිම වෙන්ඩ ඇති හාමුදුරුවන්ගෙ අදහස ඒක බොහොම හොද අදහසක්..
    උබනම් දම්මික පැනියත් ගහපු එකේක්නේ. 🤣🤣🤣. බලමු බලමු මොනවා වෙලා නවතිද දන්නේ නෑ
     
    • Haha
    Reactions: Aki992 and waca

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබනම් දම්මික පැනියත් ගහපු එකේක්නේ. 🤣🤣🤣. බලමු බලමු මොනවා වෙලා නවතිද දන්නේ නෑ
    මට පැණිය හම්බුනා ඒත් ගැහුවෙ නැ, හැබයි නහයට අල්ලන එක හම්බුන ගමන් ගත්ත, ඔය වෙද හාමුදුරුවො ගැන මම දන්නව කලින් ඉදන්ම...
     
    • Haha
    Reactions: Aki992 and waca