රටේ අනාගතේ මේකද?

chatudil

Well-known member
  • Mar 19, 2008
    406
    595
    93
    My Home
    හොරු ටික නම් ඇතුලට යනවා පේනවා. රටේ අනාගතේ කියන්නේ එයාලද?


    Untitled-2.jpg
     
    Last edited:
    • Like
    Reactions: snm1990

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    පකයගෙ මූනෙන් පේනවා හත වැදිලා කියල. One of the worst politicians in the country and an absolute piece of shit.
     
    • Love
    Reactions: Candid-B

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,673
    16,404
    113
    පෙබරවාරි මාසයේ මෙරටට පැමිණෙමින් සිටි කාන්තාවක් මිලියන 15කට අධික වටිනාකමින් යුත් රන් වළලු හයක් සහ රන් මාල දෙකක් නීති විරෝධී ලෙස රැගෙන යෑමට තැත්කිරීමේ දී කටුනායක ගුවන් තොටුපොළ පර්යන්තයේ දී රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

    රේගු පරීක්ෂණයේ දී කාන්තාව නීති විරෝධී ලෙස භාණ්ඩ රැගෙනවිත් ඇති බවට තීරණය වූ නිසා රුපියල් ලක්ෂයක දඩයක් භාණ්ඩ රාජසන්තක කිරීමට රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා නියෝග කර තිබූණා. රාජසන්තක කරන ලද එම කෝටි 1 1/2 රත්තරන් තොගය නිදහස් කරන ලෙස වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා විසින් රේගු අධ්‍යක්ෂක ජනරාල් වෙත ලිපියකින් දැනුම් දී තිබු බවද සඳහන්.

    රේගු අධ්‍යෂක්ෂ ජනරාල් පී.බී.එස්.සී. නෝනිස් විසින් බණ්ඩානායක ජාත්‍යාන්තර ගුවන් තොටුපලේ අධ්‍යක්ෂවරයාට සිය අත්සන සහිතව ලිඛිතව දන්වා සිටිමින් BIA/CASE/O11/2023 රේගු නඩුවේ විමර්ශන නියෝගය සම්බන්ධව 2023.02.27 දින වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා විසින් කරන ලද ඉල්ලීම යොමුකර තිබෙනවා. අභියාචනා කමිටු නිර්දේශ මත රේගු ආඥා පනතේ 2 විධිවිධාන යටතේ තමන් වෙත පැවරී ඇති බලතල අනුව අධීක්ෂණය නිලධාරියා විසින් ලබාදුන් පෙර රාජසන්තක කිරීමේ නියෝගය මෙම ලිපියෙන් ඉවත් කරන බවයි රේගු අධ්‍යක්ෂ ජනරාල් වරයා බන්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපල රේගු අධ්‍යක්ෂවරයා වෙත දැනුම් දී තිබුණේ. පසුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ පැවැති අදාළ බදු අයකර ගැනීම මත මෙම රන් ආභරණ නිදහස් කිරීමට ද රේගු අධ්‍යක්ෂකවරයා නියෝග කර තිබුණා.