රටේ අනාගතේ වෙනුවෙන්.......

magadia

Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    රටේ අනාගතේ වෙනුවෙන්.......
    අවු. 74 රැවටුනා වගේ දැන්වත් ගහන්නන් වලේ කතිරේ ගහන්නැතුව උබලගේ අනාගතේ වෙනුවෙන් නෙමෙයි රටේ අනාගතේ වෙනුවෙන් කතිරය පාවිච්චි කරන්න පුරුදු වෙන්න.
    ඔබේ 60 පැනපු අම්මා තාත්තා දෙයක් කිවුවම කරන්න හැදුවම තාත්තට අම්මට ඔවා තෙරෙන්නේ නැ කියලා. ලොකේ දැන් ඉස්සර වගෛ් නෙවෙයි කියලා එගොල්ලන්ව පැත්තකට කරනවා නෙද. තවද සියලුම රැකියා කරන්නන් අවු. 55-60 පැනපු ගමන් විශ්‍රාම යවනවානම් රටේ වැදගත්ම කොටස් ටික පාලනය කරන්න 70-80 සෙට් එකක් යවන්නේ ඇයි?
    අපිට තව ගොඩක් දෙවල් තියෙනවා ‍ඉගෙන ගන්න.
    දැන්වත් අපි පෞගලික ලාභ බලන්නැතුව එකාවගේ එකතු වෙලා රට හදාගන්න බලමු. එතකොට රටේ කාටවත් විශේෂයක් නැතුව,
    හැම කෙනාටම එක විදියට සලකන
    හැමොටම පොදු නිති ක්‍රියාත්මක වන ලස්සන රටක් හදාගන්න පුලුවන්.
    අද ආන්ඩුව වෙනස් කරලා කවුරුවත් බලාපොරොත්තු වෙන්න එපා හෙට ඉදලා හාල් රු. 100/- පරිප්පු 200/- තේ මිල අඩුකරගෙන ගැස් මිල අඩුවෙන් ගන්න පුලුවන් වේයි කියලා.
    එකට අවු. 5 හො වැඩි කාලයක් යයි.
    ඒ කාලය අපිට ඉවසගෙන ඉන්න වෙනවා.
    අපේ රටේ මිනිස්සු ගොඩක් අය ආත්මාර්තකාමියි. තමන්ට ලැබෙන දේ ගැන විතරයි හිතන්නේ. එක දෙන්නේ කොහොමද කියලා කවුරුවත් හොයලා බලන්නැ.
    අනික තමයි නිකම් ලැබෙන ඔන මගුලක් අරගන්නවා එකෙන් තමන්ට ප්‍රයොජනයක් තියෙනවද කියලා හොයන්නැ. හැබැයි එක ඇත්තටම ඔන මනුස්සයා එක හොය හොය ඉන්නවා ලබාගන්න විදියක් නැතුව. හිතවත්කම් වලට නැතුව අවශ්‍යතාවයන් මත රටේ සම්පත් බෙදියන්න ඔනා. ( උදා. රැකියා, අධ්‍යාපනය, රජයෙන් ලබාදෙන සහනාදාර වගේ දෙවල් )
    මෙවගේ පොඩි පොඩි දෙවල් ටිකවත් හදන්න පුලුවන් හොරා කන්නේ නැති නයකයෙක් පත්කරගන්න සුදානමින් ඉන්න.
    චන්ද කාලෙට පත්තර වල TV එකේ යන ඇඩ් බලලා ඡන්දය පාවිච්චි කරන්න එපා. තව තාත්තා අම්මා දෙන හින්දා ඡන්දේ දෙන්නත් එපා. අවු. 18 පස්සේ ඡන්දේ පාවිච්චි කරන්න දෙන්නේ තමන්ට තනියම තිරනයක් ගන්න පුලුවන් කියන නිගමනයේ ඉදලා. කවුරුවත් තරහා වෙනවට කතිරේ ගහන්නත් එපා.
    දැනට නවතිමි.
    එහෙනම් අරගලයට ජය.
    -සුරංග අබේ-
     
    • Like
    Reactions: supunroxy

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    ඔබේ 60 පැනපු අම්මා තාත්තා දෙයක් කිවුවම කරන්න හැදුවම තාත්තට අම්මට ඔවා තෙරෙන්නේ නැ කියලා. ලොකේ දැන් ඉස්සර වගෛ් නෙවෙයි කියලා එගොල්ලන්ව පැත්තකට කරනවා නෙද. තවද සියලුම රැකියා කරන්නන් අවු. 55-60 පැනපු ගමන් විශ්‍රාම යවනවානම් රටේ වැදගත්ම කොටස් ටික පාලනය කරන්න 70-80 සෙට් එකක් යවන්නේ ඇයි?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔබේ 60 පැනපු අම්මා තාත්තා දෙයක් කිවුවම කරන්න හැදුවම තාත්තට අම්මට ඔවා තෙරෙන්නේ නැ කියලා. ලොකේ දැන් ඉස්සර වගෛ් නෙවෙයි කියලා එගොල්ලන්ව පැත්තකට කරනවා නෙද. තවද සියලුම රැකියා කරන්නන් අවු. 55-60 පැනපු ගමන් විශ්‍රාම යවනවානම් රටේ වැදගත්ම කොටස් ටික පාලනය කරන්න 70-80 සෙට් එකක් යවන්නේ ඇයි?
    ඇමරිකාව්ව් ජනාධිපතිගෙ වයස කීයද??? උබලගෙ ඔය සටනපාට හොදයි කවදාවත් දිනාගන්ඩ බැරි ලපකොටාලට නම්, වයසක උන් අයින් කරාම ඉතුරුවෙන ලපකොටාට බලේ ගතහැකි..🤣🤣🤣🤣