රටේ අනාගතේ...

lilman

Well-known member
  • May 10, 2009
    40,880
    54,370
    113
    Colombo
    බලපල්ල.දැන් ඉන්න පොඩි උන් ඕනෙම විදියකට රවට්ටල, හසුරුවල ගේමක් ගහන්න පුලුවන්.උන් හරිම ලාමක දේවල් වලට රැවටෙනව.

    බස් එකක් අරන් පාට පාට ලයිට් ටිකක් දාල තිබ්බත් ඇති.රටේ නියම ප්‍රශ්න උන්ට වැඩක් නෑ.ටික්ටොක් දාල ටිකක් නටල පෙන්නුව නම් ඇති..

    අනාගතේදි මුන් ටික රවට්ටගෙන ඕනෙම ගේමක් ගහයි.

    නේපාලෙ දැක්කනෙ. හද්ද ගොං :lol:

    • Love
    Reactions: Spiderman.Ayya

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,556
    10,116
    113
    බලපල්ල.දැන් ඉන්න පොඩි උන් ඕනෙම විදියකට රවට්ටල, හසුරුවල ගේමක් ගහන්න පුලුවන්.උන් හරිම ලාමක දේවල් වලට රැවටෙනව.

    බස් එකක් අරන් පාට පාට ලයිට් ටිකක් දාල තිබ්බත් ඇති.රටේ නියම ප්‍රශ්න උන්ට වැඩක් නෑ.ටික්ටොක් දාල ටිකක් නටල පෙන්නුව නම් ඇති..

    අනාගතේදි මුන් ටික රවට්ටගෙන ඕනෙම ගේමක් ගහයි.

    නේපාලෙ දැක්කනෙ. හද්ද ගොං :lol:

    88-89 කාලෙ රුසියාවෙ වුන විප්ලවය ලංකාවෙ කරන්න ගිහින් ලක්ෂ ගානක් මරාගත්තෙ ! Same thing repeats!
     
    Last edited:

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    බලපල්ල.දැන් ඉන්න පොඩි උන් ඕනෙම විදියකට රවට්ටල, හසුරුවල ගේමක් ගහන්න පුලුවන්.උන් හරිම ලාමක දේවල් වලට රැවටෙනව.

    බස් එකක් අරන් පාට පාට ලයිට් ටිකක් දාල තිබ්බත් ඇති.රටේ නියම ප්‍රශ්න උන්ට වැඩක් නෑ.ටික්ටොක් දාල ටිකක් නටල පෙන්නුව නම් ඇති..

    අනාගතේදි මුන් ටික රවට්ටගෙන ඕනෙම ගේමක් ගහයි.

    නේපාලෙ දැක්කනෙ. හද්ද ගොං :lol:

    උබල ඔක්කොම ඉපදුන දවසේ ඉදන්, කලින් හදපු සිස්ටම්/ social constructs ඇතුලේ රැවටිලා, හැසිරෙන එක තමයි වෙන්නේ.

    රැවටීම ඇතුලෙම තමයි උබට පේන්නේ,
    "දැන් ඉන්න පොඩි උන් ඕනෙම විදියකට රවට්ටල, හසුරුවල ගේමක් ගහන්න පුලුවන්.උන් හරිම ලාමක දේවල් වලට රැවටෙනව." කියලා.

    ඕක පිටිපස්සේ තියෙන biases ටික උබට පේන්නැ.

    ඉතින් perceived superiority එකක් දැකලා කෙමිකල් ආතල් එකක් ගන්නවා උබම හදාගත්ත constructs ඇතුලේ.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,880
    54,370
    113
    Colombo
    උබල ඔක්කොම ඉපදුන දවසේ ඉදන්, කලින් හදපු සිස්ටම්/ social constructs ඇතුලේ රැවටිලා, හැසිරෙන එක තමයි වෙන්නේ.

    රැවටීම ඇතුලෙම තමයි උබට පේන්නේ,
    "දැන් ඉන්න පොඩි උන් ඕනෙම විදියකට රවට්ටල, හසුරුවල ගේමක් ගහන්න පුලුවන්.උන් හරිම ලාමක දේවල් වලට රැවටෙනව." කියලා.

    ඕක පිටිපස්සේ තියෙන biases ටික උබට පේන්නැ.

    ඉතින් perceived superiority එකක් දැකලා කෙමිකල් ආතල් එකක් ගන්නවා උබම හදාගත්ත constructs ඇතුලේ.

    උඹලගෙ බර වදන් නාකි අපිට තේරෙන්නෙ නෑ බන් :(
     
    • Sad
    Reactions: Fiona Dabare

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,551
    113
    ලංකාවට එන පාරක් ගානෙ මහෙ වයසින් බාගයක් වගේ මෝඩ වුත්තියො ටිකක් රවට්ටල උකල
    යනව. Low iq
    meanwhile chiks මෝඩ නාකියෙ සෙට් උනා ඌ නම් අමු ගොඩයා 😂