රටේ අලුත්ම දේශපාලන තත්වය - UPDATING

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,980
    2
    54,712
    113
    :rofl::rofl::rofl::rofl::rofl:
    එක තමයි මමත් කල්පනා කරේ. මොකටද ආණ්ඩු... ඇමතිවරු... ඇමතිදුර.. වෙනස් කරන්නේ?. % එකතුව වැඩිනම් පාටියක් දමල හුරේ පාරක් දමල තියෙන ආණ්ඩුව ශක්තිමත් කරන එකනේ.

    අවුරුද්දක් පරණ පක්ෂෙකට ඔහොම පැරදෙයි කියල හිතුවේ නැති නිසා වෙන්න ඇති.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,107
    5,913
    113
    canada
    අවුරුද්දක් පරණ පක්ෂෙකට ඔහොම පැරදෙයි කියල හිතුවේ නැති නිසා වෙන්න ඇති.

    % එකතුව වැඩිලු. වහාම රනිල්, මයිත්‍රි, අනුර කුමාර එකතුවෙලා මාද්‍ය සකචාවක් තියල ජනතව දැනුවත් කරන්න ඕනේ මේ ජයග්‍රහණය ගැන. තුන්දෙනා තුන්දෙනාට උම්මා කිස් එකක් දීල සුබ පත්ගන්න ඕනේ. එතකොට ජනතව දන්නවා එදා එකතුව අදටත් වලංගු කියල. කොහොමද අනුර රනිල්ට උම්මා එකක් දෙනකොට. බයියෝ ඉරිසියාවේ පැලෙවී
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :rofl::rofl::rofl::rofl::rofl:
    එක තමයි මමත් කල්පනා කරේ. මොකටද ආණ්ඩු... ඇමතිවරු... ඇමතිදුර.. වෙනස් කරන්නේ?. % එකතුව වැඩිනම් පාටියක් දමල හුරේ පාරක් දමල තියෙන ආණ්ඩුව ශක්තිමත් කරන එකනේ.

    අරුගේ රතිඤ්ඤා ටික ඉවරද දන්නේ නැහැ
    palana balayak nathuwa inna bane ban ekai seen eka man hithanne
    ranilawa elawanan hadanne but thama bahuthare thiyenne un gawa so wishwasa bange genna kalin set eka hadaganan ona

    anika 2020 president ekata mahinda danma idan plana gahanne nilathala aran chora karaganna wena nisa ganne na
    gotawa danawa aniwa oka