රටේ අලුත්ම දේශපාලන තත්වය - UPDATING

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    රටේ අලුත්ම දේශපාලන තත්වය - UPDATING

    16:53 - රනිල් ඉවත් නොවන බව පවසයි.මාද්‍ය සාකච්චාව නරබන්න http://nethnews.lk/article/51251



    16:33 - අගමැති රනිල් ප්‍රදානත්වයෙන් මාද්‍ය සාකච්චාවක් මේ වනවිට අරලියගහ මන්දිරයේ පැවැත්වේ.


    1rp8qo.jpg

    ----------
    11h5g5h.jpg

    -------
    2aj8hn6.jpg

    2h3796v.jpg

    2md4bro.jpg

    sliip4.jpg

    bi6q81.jpg

    2zz8h8y.jpg


    source - නෙත් නිවුස්
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා අගමැති ධුරය හිමිකර ගැනීමට මේ වනවිට එක්‌සත් ජාතික පක්‌ෂයත්, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයත් දැඩි සටනක නිරත වී සිටී. /

    වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දිගටම අගමැති ධුරයේ සිටිය යුතු බව එජාපයේ ඇතැමුන් පවසන අතර තවත් පිරිසක්‌ පවසන්නේ අගමැති ධුරය කරු ජයසූරිය වෙත ලබාදිය යුතු බවය. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයෙන් අගමැති සටනට එක්‌ව සිටින්නේ නිමල් සිරිපාල ඇමැතිවරයාය. /

    කෙසේ වෙතත් ශ්‍රී.ල.නි.ප.ය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට පාර්ලිමේන්තුවේ 113ක බහුතරයක් පෙන්වීමට ඊයේ (15දා) රාත්‍රිය වනවිටත් හැකියාවක් නොතිබූ බව අදට වාර්තා වේ./

    මෙහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයක් පිහිටුවීම සදහා කැමැත්ත ලිඛිතව ඉල්ලා ඇති අතර ඔවුන් එය ලිඛිතව ලබාදීම ප්‍රතික්ෂේප කිරීම මේ අර්බුදයට හේතුව වී තිබේ./

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂයට මෙන්ම ශ්‍රීලංකා නිදහස් පක්ෂයට දන්වා ඇත්තේ 113ක බහුතර බලය පෙන්වන පුද්ගලයාට අග්‍රාමාත්‍ය ධුරය සහිත ආණ්ඩුව පිහිටුවීමට ඔහුගේ අනුමැතිය හා සහාය ලබාදෙන බවයි./

    මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික සංවිධායක, අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත අද (16) පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී ඇත. ඒ, හිටපු ජනාධිපතිවරයාගේ විජයරාමයේ පිහිටි නිල නිවසේදීයි. මෙම සාකච්ඡාවේ ප‍්‍රධාන අරමුණ වී ඇත්තේ ජනාධිපතිවරයා හා ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් අතර හමුවකට ඇති ඉඩ ප‍්‍රස්තාව පිළිබඳ දැනුම් දීමටයි./

    මේ වන විට වාර්තා වන තොරතුරු අනුව දෙපාර්ශවයම සන්ධාන ආණ්ඩුවක් සඳහා කැමැත්ත පළකර ඇති බව වාර්තාවෙයි.එහි අගමැතිධූරය නිමල් සිරිපාල සිල්වාට හිමිවනු ඇත.ලබන වසරේ ජනවාරි මාසය දක්වා එම ආණ්ඩුව පවත්වාගෙන ගොස් මහ මැතිවරණයක් පැවැත්වීමට ඔවුන්ගේ එකඟතාව පළව ී තිබේ./

    ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් කණ්ඩායමක් ජනාධිපතිවරයා මුණගැසීමට දැන් ජනපති නිල නිවසට ගොස් ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    UPFA anduwak pihitewwoth bayyanwa bite karanna puluwan.

    Neththam Toyyo bite wei 2020 kohomath

    :lol::lol: දැන් මයිත්‍රිය හොදයි බයියොන්ට.රනිලට නම් ඇපත් නෑ.ඇතුලෙන්ම කෙලවන්න හදන්නෙ.උන්ගෙ 23 ක් ස්වාදීන වෙනවලු.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713
    113
    :lol::lol: දැන් මයිත්‍රිය හොදයි බයියොන්ට.රනිලට නම් ඇපත් නෑ.ඇතුලෙන්ම කෙලවන්න හදන්නෙ.උන්ගෙ 23 ක් ස්වාදීන වෙනවලු.

    මයිත්‍රී හොඳ නෑ පොහොට්ටුව විපක්ෂේ නේ :yes:
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    අළුත් ඒවා නැද්ද ?

    රනිල කතාවක් කරනවලු 4 ට.අලුත් ඒව ආපු ගමන් මුල් පේජ් එකේ අප්ෙේට් කරන්නම්.