Questions රටේ අවධානය ගන්න help

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    සිංහලු අපිට තියෙන Social issue එකක් ගැන රටේ අවධානය ගන්න පුලුවන් විධි මොනවද? අවුල තමයි අපේ පැත්තෙ මිනිස්සුන්ට රජයේ ව්‍යාපෘතියක් නිසා කෙළ වෙලා තියෙන්නෙ. වගකිවයුතු අයත් එක්ක සාකච්ඡා කළාට වැඩක් නැහැ. මීඩියාවල අවධානය ගන්න මොකක්ද කරන්න පුලුවන්?

    Facebook page එකක් නම් හදලා විස්තර ඔක්කොම දැම්මා. සිරසෙ විතරයි අපිට පොඩිහරි ඉඩක් දුන්නෙ.

    මේ ටිකනෙ තියෙන්නෙ මොනව කරන්නත්.

    1. News websites
    2. Media channels (Sirasa, Hirunews, Derana...ect)
    3. Facebook
    4. YouTube

    මොනවහරි method තියෙනවද මේක up කරලා උඩට ගන්න?
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    ටික්ටොක් දාපන් හොදට එඩිට් කරලා. ප්‍රශ්නය හරියට පෙන්නලා. සිංහලෙන්.
    නැත්නම් shorts දාපන් දිගට.
    ටිවිටර් එකේ දාපන් ඒකෙ ඔහොම ප්‍රශ්නයක් හරියට දැම්මොත් උඩට එනවා. හැබැයි කඩ්ඩෙන් දාන්න ඕනි.
    ඒකෙ ඉන්නවා Journalists ලා උන්ව මෙන්ෂන් කරලා ට්වීට් දාපන්.
    කඩ්ඩෙන් එන නිවුස් පේපර්ස් වලට ආටිකල්ස් යවපන්. Daily Mirror, The Island etc.
    ඔය ප්‍රොජෙක්ට් එක රිලේටඩ් ප්‍රශ්න ගැන කතා කරන ෆෝරම්ස්, Organizations වලට පෝස්ට්ස්, ඊමේල් දාපන්.
     
    • Like
    Reactions: SpinXO

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,878
    40,635
    113
    ප්‍රොජෙක්ට් එක විකුනල ඡන්දෙ ඉල්ලපු දේශපාලුවව ගස් බැන්දොත්
     
    Good good... Thanks bossa ❤️

    ප්‍රොජෙක්ට් එක විකුනල ඡන්දෙ ඉල්ලපු දේශපාලුවව ගස් බැන්දොත්

    මයිනා තමයි
     
    • Like
    Reactions: kasun_kbp

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    සිංහලු අපිට තියෙන Social issue එකක් ගැන රටේ අවධානය ගන්න පුලුවන් විධි මොනවද? අවුල තමයි අපේ පැත්තෙ මිනිස්සුන්ට රජයේ ව්‍යාපෘතියක් නිසා කෙළ වෙලා තියෙන්නෙ. වගකිවයුතු අයත් එක්ක සාකච්ඡා කළාට වැඩක් නැහැ. මීඩියාවල අවධානය ගන්න මොකක්ද කරන්න පුලුවන්?

    Facebook page එකක් නම් හදලා විස්තර ඔක්කොම දැම්මා. සිරසෙ විතරයි අපිට පොඩිහරි ඉඩක් දුන්නෙ.

    මේ ටිකනෙ තියෙන්නෙ මොනව කරන්නත්.

    1. News websites
    2. Media channels (Sirasa, Hirunews, Derana...ect)
    3. Facebook
    4. YouTube

    මොනවහරි method තියෙනවද මේක up කරලා උඩට ගන්න?
    අර කවුද මේ.. චමුදිතගෙන් අහලා බලන්න. දුරකථන අංකය සමහර විට එයාගේ නාලිකාවේ ඇති. ඔබට හෝ කාටහරි ඔහු සමඟ වැඩසටහනක් කරන්න බැරිවෙන එකක් නැහැ. රසවත් නම් බොහෝ විට හිරු එකෙත් පොඩ්ඩක් හරි කතා කරයි. ආවේණික සද්ද ටික දාලා හොඳ අවධානයක් අරන් දෙයි.

    අවුල තමයි අපේ පැත්තෙ මිනිස්සුන්ට රජයේ ව්‍යාපෘතියක් නිසා කෙළ වෙලා තියෙන්නෙ.
    අපටත් බලා ගන්න එලකිරියට සබැඳියක්වත් (ලින්ක්) දාන්න.
     
    • Like
    Reactions: SpinXO