ආර්ථික අර්බුදයකට වැටුණු රටක් ගොඩ ගන්න රටක් එකතු වෙලා අරගලයක් කළෙමු. ඉන් අනතුරුව අර්බුදය විසඳා ගැනීම පසෙකලා මිනිසුන් පක්ෂයක ඡන්ද කැම්පේන් එකකට හසුවුන අවාසනාවන්ත රටක් මේක.