රටේ ආර්ථිකය කඩන් වැටුනේ ගුප්ත මුදල් හින්දද?

SL Inflation due to Cryptocurruptcy?


  • Total voters
    16
  • Poll closed .

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    The Governor of the Central Bank, Dr. Nandalal Weerasinghe said on Tuesday that Sri Lanka had been hiding its bankruptcy which had actually occurred months before it was officially announced.
    https://island.lk/sri-lanka-had-bee...re-it-was-officially-announced-cbsl-governor/
    According to the Department of Census and Statistics, the year on year GDP growth rate for the first quarter of 2022 had been estimated as negative 1.6 percent which indicated a considerable contraction of the economy compared to the first quarter of 2021. Within the first quarter of 2022, the economic growth rate had slowed down compared to the first quarter of 2021 due to adverse effects of factors including inflation, foreign exchange devaluation and US dollar deficit in the country.
     

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    ගුප්ත මුදල් ?

    No Way Wtf GIF by Harlem
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    ඔය රෙද්දවල් නිසා නමේ
    උබලා අපි ඔක්කොම කැවේ නයට අරන්
    ආතල් ගත්තේ නයට
    income නෑ
    නයට අරන් කෑවා
    රනිල් හාමු තව නයට අරන් කවනවා
    අපේ උන් රනිල් හාමුට සාදු කියන් නයට කනවා
    හම්බ කරන්න වැඩ පිලිවෙලක් නෑ
    අපි නයට කමු 😂😂
     
    • Sad
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,879
    1
    51,857
    113
    ප*යාගල
    sorry.com
    ඔය රෙද්දවල් නිසා නමේ
    උබලා අපි ඔක්කොම කැවේ නයට අරන්
    ආතල් ගත්තේ නයට
    income නෑ
    නයට අරන් කෑවා
    රනිල් හාමු තව නයට අරන් කවනවා
    අපේ උන් රනිල් හාමුට සාදු කියන් නයට කනවා
    හම්බ කරන්න වැඩ පිලිවෙලක් නෑ
    අපි නයට කමු 😂😂

    2