කෝ මේකා ?
monson Well-known member May 7, 2007 25,671 28,703 113 Nov 30, 2025 #1 කෝ මේකා ? Last edited: Nov 30, 2025
2osama Well-known member Oct 25, 2010 81,609 72,811 113 මාලඹේ Nov 30, 2025 #2 වැස්සට ගහගෙන ගියා Reactions: monson
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Nov 30, 2025 #3 තෙමිලා ඩයි එක ගියා ..පොඩ්ඩක් හිටපන් ඩයි කරන් එන්නම්.මයික් ටික ලෑස්ති කරලා තියහන් Reactions: Cyber Punk and monson
tharakaf Well-known member Oct 19, 2020 36,576 75,456 113 Nov 30, 2025 #4 monson said: කෝ මේක ? Click to expand... එක ජෙප්පෙක්වත් නෑනේ හොයන්න, පොඩි පොඩි සිප්පි කෑලි ටික එලියට බැහැලා හානව. වතුරට ගහන් ගියේ නැති ඩෝබිලා ටික හෝදනවා Reactions: monson
monson said: කෝ මේක ? Click to expand... එක ජෙප්පෙක්වත් නෑනේ හොයන්න, පොඩි පොඩි සිප්පි කෑලි ටික එලියට බැහැලා හානව. වතුරට ගහන් ගියේ නැති ඩෝබිලා ටික හෝදනවා