රටේ ඇත්ත පාලකයා කියන පැලවත්තේ නාකි මයිනා කෝ?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තෙමිලා ඩයි එක ගියා ..පොඩ්ඩක් හිටපන් ඩයි කරන් එන්නම්.මයික් ටික ලෑස්ති කරලා තියහන්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,456
    113
    කෝ මේක ?
    එක ජෙප්පෙක්වත් නෑනේ හොයන්න, පොඩි පොඩි සිප්පි කෑලි ටික එලියට බැහැලා හානව. වතුරට ගහන් ගියේ නැති ඩෝබිලා ටික හෝදනවා
     
    • Haha
    Reactions: monson