රටේ ඉන්නේ සුපිරිම බුද්ධිමතෙක් මේ බලන්න
ඇග හිරිවැටුනා මචංන් යාපනේ ටම්ලි කොල්ලෙක් එක්ක නියම සාකච්චාවක් මේ යන්නේ....
මුලු රටටම වෙලා තියන දේ මේ රටට දේශපාලුවො කරන දේ, යාපනේ කුල වාදෙ නිසා ඒ මිනිස්සුන්ට වෙන විනාශේ ගැන නියමෙට කියනවා මේ සාකච්චාවේ... බලන්නකො ටිකක්.. කාලෙකින් බලපු හොදම වැටසටහනක්... මේ වගේ අය තම දොරමඩලාවට ගෙන්නන්න ඕන..
විඩියෝ එක ප්ලෙයි වෙන්නෙ නැත්නම් මේ ලින්ක්1න් යන්නකෝ
https://www.youtube.com/watch?v=NUPsOM_wS8c
වීව් හිගන තවත් එක වීඩියෝවක් නොවේ.. එහෙන් මෙහෙන් බලල කමෙන්ට් නොකර මේක එක දිගට බලන්නය කියල කියන්න කැමැති...
P.S.
දෙරන චතුරගේ ඉන්ටව්1ත් දාල තිබිල දැන් අයින් කලා යූටියුබ්1න්..

මුලු රටටම වෙලා තියන දේ මේ රටට දේශපාලුවො කරන දේ, යාපනේ කුල වාදෙ නිසා ඒ මිනිස්සුන්ට වෙන විනාශේ ගැන නියමෙට කියනවා මේ සාකච්චාවේ... බලන්නකො ටිකක්.. කාලෙකින් බලපු හොදම වැටසටහනක්... මේ වගේ අය තම දොරමඩලාවට ගෙන්නන්න ඕන.. විඩියෝ එක ප්ලෙයි වෙන්නෙ නැත්නම් මේ ලින්ක්1න් යන්නකෝ

Last edited: