රටේ ඉන්නේ සුපිරිම බුද්ධිමතෙක් මේ බලන්න

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රටේ ඉන්නේ සුපිරිම බුද්ධිමතෙක් මේ බලන්න

    ඇග හිරිවැටුනා මචංන් යාපනේ ටම්ලි කොල්ලෙක් එක්ක නියම සාකච්චාවක් මේ යන්නේ....:love::love: මුලු රටටම වෙලා තියන දේ මේ රටට දේශපාලුවො කරන දේ, යාපනේ කුල වාදෙ නිසා ඒ මිනිස්සුන්ට වෙන විනාශේ ගැන නියමෙට කියනවා මේ සාකච්චාවේ... බලන්නකො ටිකක්.. කාලෙකින් බලපු හොදම වැටසටහනක්... මේ වගේ අය තම දොරමඩලාවට ගෙන්නන්න ඕන..

    විඩියෝ එක ප්ලෙයි වෙන්නෙ නැත්නම් මේ ලින්ක්1න් යන්නකෝ
    https://www.youtube.com/watch?v=NUPsOM_wS8c

    වීව් හිගන තවත් එක වීඩියෝවක් නොවේ.. එහෙන් මෙහෙන් බලල කමෙන්ට් නොකර මේක එක දිගට බලන්නය කියල කියන්න කැමැති...

    P.S.

    දෙරන චතුරගේ ඉන්ටව්1ත් දාල තිබිල දැන් අයින් කලා යූටියුබ්1න්.. :sorry::sorry:

    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මම් මේක දැක්ක ට්‍රෙන්ඩින්ග් වල එහෙම තියනවා පහු ගිය ටිකේම බැලුවේ නෑ මොකෝ අපේ රටේ යූටියුබ් චැනල් වල තේරුමක් ඇති ඒව යනවා අඩුයිනෙ.. මේක මට යාලුවෙක් එවල තිබුන අනිවා බලන්න කියලා. ඒ ගමනේ බැලුවේ.. පාඩු නෑ බලන්න...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    බලාගෙන යන ගමන් ඉන්නෙ..
    මෙන්න මචන් පොරවල්..
    නිදිමතයි.. එත් මේක බලලම තමයි නිදියන්නෙ..
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    AsianBrothers

    Member
    Feb 2, 2019
    121
    10
    0
    ඔහුමද මේ?

    hgfh.jpg
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    (bookmarked)

    බලාගෙන යන ගමන් ඉන්නෙ..
    මෙන්න මචන් පොරවල්..
    නිදිමතයි.. එත් මේක බලලම තමයි නිදියන්නෙ..

    ela macho... :yes::yes::yes:

    ඔහුමද මේ?

    ow neda.a wage penne...
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    සිරා කතාව මචෝ! මැඩියා පෙරේදා මේ ඉන්ටර්විව් එක මුල ඉඳන් අගටම බැලුවා බන්!!:love::love: ඩවුන්ලෝඩ් කරලා තියාගෙන ඉන්නේ දැන්!!!!:yes::D
     
    • Like
    Reactions: D_Mad

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,390
    12,669
    113
    Piliyandala
    ඉවර වෙනකන්ම බැලුව... පොරටත් පට්ට කේන්තියි බන් වෙන දේවල් ගැන.... සිරාම කතාව, මෙව්වා ඉහල පෙලේ එවුන් ට ගානක් නෑ...

    මමත් යාපනේ ගිහින් නෑ බන්.. මු ඒ කිව්වා ටිකට මටත් යාපනේ ගිහින් එන්න ආස හිතුන
     
    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    ඇග හිරිවැටුනා මචංන් යාපනේ ටම්ලි කොල්ලෙක් එක්ක නියම සාකච්චාවක් මේ යන්නේ....:love::love: මුලු රටටම වෙලා තියන දේ මේ රටට දේශපාලුවො කරන දේ, යාපනේ කුල වාදෙ නිසා ඒ මිනිස්සුන්ට වෙන විනාශේ ගැන නියමෙට කියනවා මේ සාකච්චාවේ... බලන්නකො ටිකක්.. කාලෙකින් බලපු හොදම වැටසටහනක්... මේ වගේ අය තම දොරමඩලාවට ගෙන්නන්න ඕන..

    විඩියෝ එක ප්ලෙයි වෙන්නෙ නැත්නම් මේ ලින්ක්1න් යන්නකෝ
    https://www.youtube.com/watch?v=NUPsOM_wS8c

    වීව් හිගන තවත් එක වීඩියෝවක් නොවේ.. එහෙන් මෙහෙන් බලල කමෙන්ට් නොකර මේක එක දිගට බලන්නය කියල කියන්න කැමැති...

    P.S.

    දෙරන චතුරගේ ඉන්ටව්1ත් දාල තිබිල දැන් අයින් කලා යූටියුබ්1න්.. :sorry::sorry:

    http://sinhala.adaderana.lk/news/103678/ආවා-කල්ලියෙන්-උතුර-ගැන-හෙළිදරව්වක්