රටේ ඉන්නේ සුපිරිම බුද්ධිමතෙක් මේ බලන්න

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    බාගයක් ඇහුවා. ඒ අහපු ටිකට තේරුනා මෙ කොල්ලා එසේ මෙසේ එකෙක් නෙවේ බව. අධ්‍යාපන මට්ටම මොකක් උනත් ව්‍යවහාරික ඥාණය හොඳට තියෙනවා. ගොඩක් දේවල් ගැම්ම්බුරෙන් අධ්‍යනය කරලා තියෙනවා. භාෂා තුනම පුළුවන්. අයි කිව් එකත් වැඩියි වගේ. මේ කොල්ලා බය නෑ. අභියෝග කියන දේවල් පොරට නතින්ග්. චතුරට ඕන දේ වමාරන්නෙ නැතිව කරගෙන යන්න පුළුවන් බව පුදුම කන්ෆිඩන්ට් එකක් තියෙනවා.

    මුස්ලිම් මිනිස්සුත් මේ විදිහට හිතනව නම් කොච්චර හොඳද කියලා හිතුනා. ඒත් මේ කොල්ලා එයාගෙ වැඩේ තාම ඉවර කරලා නෑ. උතුරෙන් කාකි ඇඳුම් අයින් කරන්න ඉස්සෙල්ලා උතුරෙ සාමය පවත්වගන්නෙ කොහොමද කියලා ආදර්ශය දෙන්න ඕනේ මේගොල්ලොම තමයි. දකුනෙ අපිට ඒක කරන්න බෑ. ඒ ආදර්ශය නොදී ෆ්‍රීඩම් එක ගැන කතා කරලා අපේ හිත් සසල කරවන එක නෙවේ කරන්න ඕනේ.
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මචන්ස්ලා, මේ වගේ වැදගත් ත්‍රෙඩ් එකකදි නිකම්ම බම්ප් දානවා වෙනුවට හොඳ සංවාදයක් ගොඩනගන්න පුලුවන් නම් තවත් හොඳයි!!! :):yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    කලින් දෙරනෙ එක ඇහුවට මේක අහලා ඉවරකරන්න හම්බුනේ ඊයෙ රෑ. දෙරණෙ එකට වඩා මේක සාර්ථකයි කියලා මට හිතෙනවා. මොකද ඇතුලෙ ඉන්න සතාව යාපනේ කරපු එකෙන් එලියට පැන්නා. අරුන් කියපු දෙයක් තමයි යුද්ධයේ ඇති ජයග්‍රහණයක් නෑ කියලා. තව කිව්වා ආයුධ වලින් ලබන නිදහස ඊට වඩා බලවත් ආයුධයකින් පරද්දන්න ඕන වගේ කතාවක්. ඒක කියපු වාක්‍ය මට හරියටම මතක නෑ. මෙහෙම මෙහෙම කියාගෙන ඇවිල්ලා, ආයුධ අතට ගන්න එක වැරදියි කිව්වට ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ශේප කරන්නෙ නෑ. පොලීසිය අපිට සලකන්නෙ මෙහෙම නම් අපිටත් වෙන ඔප්ශන් නෑ වගේ අදහසක් තමයි දෙන්නෙ. ප්‍රභාකරන්ට මෝඩයා කියන එකෙන්ම මෙයාගේ ඔළුව ගැන හිතාගන්න පුළුවන්. මේ කොල්ලගෙ ඔළුව වැඩ කරන විදිහයි ප්‍රභාකරන්ගෙ ගොන් වැඩයි අතර පරතරය මේ කොල්ලා දන්නවා. මේ වගේ බුද්ධිමට්ටමෙන් ඉහල කෙනෙක් සන්නද්ධ අරගලයකට නායකත්වය දෙන්න පෙලඹුනොත් නවත්තන්න ලේසි නෑ. පොලීසියෙන් ගෑනිත් එක්ක නිදාගන්න අහනව කියන එක එහෙම සිරාවටම පව්. මොනා හිතෙනව ඇත්ද? මේ වගේ ඔළුවක් අරගලයකට තල්ලු නොකර. අරගලයකට තල්ලු කරලා සුදු වෑන් වලින් උස්සන්නෙ නැතුව. සැබෑ සාමයක් ඇති කරගන්න පාලමක් කරගන්න පුළුවන්නම් වටිනව බන්.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386

    aniwa
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොර කියන දෙයින් තේරෙන්නේ එක දෙයයි .....
    යාපනේ කුලවාදය කියන්නේ ජනතාව පෙලන අංක එකේ කාරණය කියන එක.....
    අනික දෙමල දේශපාලුවෝ අත යට ගේමක් ගහනවා කියන එක.....
    යාපනේ තියන ප්‍රශ්න එහෙ මිනිස්සු දෙමල වීම නිසා නෙවෙයි ඇවිත් තියෙන්නේ කියන එක......
    උතුරට වෙනම පානයක් ඕන කියන හිගන හම්පඩ ඉහල කුලේ දෙමල දේශපාලුවන්ට මේ පොර අත දිගෑරලා කනට මේ ගහන්නේ.....

    ඔය ළමයි දේශපානයට එනවා නම් හොදයි. ඔය යාපනෙන් ඇවිත් මෙහෙට වෙලා සැප විදින නාකි ලොන්ත පොන්ස්ලව අයින් කරන්න පුළුවන් ඔය කොල්ලන්ට.....
    හැබැයි, ඔය දේශපාලන ව්‍යාපාරය ලේසියෙන්ම ඔය දෙමල දේශපාලුවන්ට සහ ඩයස්පෝර එකට පුළුවන් හයිජැක් කරලා ආයේ සන්නද්ධ ව්‍යාපාරයක් බවට පෙරලන්න......එකට මේ වගේ දෙමල ෆිල්ම් බලලා ලේ රත් කරගෙන නැති යමක් තේරෙන කොල්ලෝ අනිවා ඕනේ.....
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ

    :yes:
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,594
    725
    113
    38
    සුවසිලන්තය
    මේ ඊයේ පෙරේද Traval with Chathura
    එකට පෙන්නුවා යාපනය ගැන බලපන් ඉතින්අර මනුස්සය කිව්ව කතාව සම්පුර්ණ ඇත්ත . දකුණයි ,උතුරයි කියල වෙනසක් නෑ කොහෙත් සාමාන්‍ය ජනතාව අන්ත අසරණයි...
    ඉතින් කල්පනා කරලා බලපල්ලා අපිට කවද ගොඩ එන්න පුළුවන් වෙයිද මේ කුහක තුප්පහි දේශපාලුවෝ මේ රට කරනකන් ...

    :baffled::baffled::baffled:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන්ස්ලා, මේ වගේ වැදගත් ත්‍රෙඩ් එකකදි නිකම්ම බම්ප් දානවා වෙනුවට හොඳ සංවාදයක් ගොඩනගන්න පුලුවන් නම් තවත් හොඳයි!!! :):yes:

    මෙන්න සංවාදය අරබිමට කියපු දේට ලැබෙන ප්‍රතිචාර......
    රටේ ඉන්නේ සුපිරිම... 02-06-2019 06:00 PM S** S*** W****** ponnaya.

    ඔය තියෙන නම මගේ පියාගේ...මගේ පියා පොන්නයෙක් කියල තමා ඕක දීල තියෙන්නේ....

    බොල මල් පොන්නයෝ....තෝ වගේ පොන්නයෙක් නම් මගේ තාත්තා හදල නෑ..හැදුවේ රට වෙනුවෙන් ලේ හලපු එකෙක්ව.
    හැබැයි තෝ නම් බල්ලෙක්ට ජාතක වෙච්ච බැල්ලිගෙ පුතෙක් කියල නම් පේනවා....
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,594
    725
    113
    38
    සුවසිලන්තය
    මෙන්න සංවාදය අරබිමට කියපු දේට ලැබෙන ප්‍රතිචාර......

    ඔය තියෙන නම මගේ පියාගේ...මගේ පියා පොන්නයෙක් කියල තමා ඕක දීල තියෙන්නේ....

    බොල මල් පොන්නයෝ....තෝ වගේ පොන්නයෙක් නම් මගේ තාත්තා හදල නෑ..හැදුවේ රට වෙනුවෙන් ලේ හලපු එකෙක්ව.
    හැබැයි තෝ නම් බල්ලෙක්ට ජාතක වෙච්ච බැල්ලිගෙ පුතෙක් කියල නම් පේනවා....

    pissu yakku inne ban ekane apee rata thama mehema thiyenne
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    කලින් දෙරනෙ එක ඇහුවට මේක අහලා ඉවරකරන්න හම්බුනේ ඊයෙ රෑ. දෙරණෙ එකට වඩා මේක සාර්ථකයි කියලා මට හිතෙනවා. මොකද ඇතුලෙ ඉන්න සතාව යාපනේ කරපු එකෙන් එලියට පැන්නා. අරුන් කියපු දෙයක් තමයි යුද්ධයේ ඇති ජයග්‍රහණයක් නෑ කියලා. තව කිව්වා ආයුධ වලින් ලබන නිදහස ඊට වඩා බලවත් ආයුධයකින් පරද්දන්න ඕන වගේ කතාවක්. ඒක කියපු වාක්‍ය මට හරියටම මතක නෑ. මෙහෙම මෙහෙම කියාගෙන ඇවිල්ලා, ආයුධ අතට ගන්න එක වැරදියි කිව්වට ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ශේප කරන්නෙ නෑ. පොලීසිය අපිට සලකන්නෙ මෙහෙම නම් අපිටත් වෙන ඔප්ශන් නෑ වගේ අදහසක් තමයි දෙන්නෙ. ප්‍රභාකරන්ට මෝඩයා කියන එකෙන්ම මෙයාගේ ඔළුව ගැන හිතාගන්න පුළුවන්. මේ කොල්ලගෙ ඔළුව වැඩ කරන විදිහයි ප්‍රභාකරන්ගෙ ගොන් වැඩයි අතර පරතරය මේ කොල්ලා දන්නවා. මේ වගේ බුද්ධිමට්ටමෙන් ඉහල කෙනෙක් සන්නද්ධ අරගලයකට නායකත්වය දෙන්න පෙලඹුනොත් නවත්තන්න ලේසි නෑ. පොලීසියෙන් ගෑනිත් එක්ක නිදාගන්න අහනව කියන එක එහෙම සිරාවටම පව්. මොනා හිතෙනව ඇත්ද? මේ වගේ ඔළුවක් අරගලයකට තල්ලු නොකර. අරගලයකට තල්ලු කරලා සුදු වෑන් වලින් උස්සන්නෙ නැතුව. සැබෑ සාමයක් ඇති කරගන්න පාලමක් කරගන්න පුළුවන්නම් වටිනව බන්.

    මෙහෙමනේ මචෝ, ලංකාවේ පාතාලයේ ඉතිහාසය ගත්තත් සමහර දරුණු මිනිස්සු බවට පත් වෙච්ච ගොඩක් කට්ටිය මුල් කාලෙදි අන්තිම අහිංසකයෝ! චින්තක අමරසිංහව බලපන් . පොර ඒ කාලේ මහන කරන්න (කතෝලික ෆාදර් කෙනෙක් වෙන්න,) හිටපු ළමයෙක්. අන්තිමට මිනීමරුවෙක් වුණේ කොහොමද?? තමන්ගේ ත්මන්ගේ තාතව මරපු, පුංචිව දූෂනය කරපු මිනිස්සුන්ගෙන් පලි ගන්න ගිහින්, නොකරපු වරදකට කූඩුවේ දාලා සොත්ති උපාලිලා පොලිසිය ඇතුලටම ඇවිත් කකුල් කඩනකොට පොලිසියත් බලන් ඉන්නවා නම්, මින් ඉදිරියට එයා මොනාද කරන්න ඕනි??? "හිතුමතේ ජීවිතේ" සුමතිපාල කියන්නේ කවුද? ෆට්ටම ත්‍රස්තවාදී ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙන මදාවියෙක් ද?? තමන්ගේ නංගිව උස්සන් ගිහින් දූෂණය කරලා අමු අමුවේම මරලා දාලා!!! පැමිණිලි කරන්න පොලීසියට් ගියාම "තොගෙ නංගි මොකෙක් හරි එක්ක පැනලා යන්න ඇති" කියලා (දූෂකයෝ පස් දෙනාගෙන් එක්කෙනෙක් අර පොලීසියෙම ලොක්කෙක් වෙච්චි කොටා බැනලා ලැජ්ජා කරලා හරවලා එවන කොට!!! වැරදිකාරයෝ කවුද කියලා දැන දැනත් සාධාරණය ඉල්ලන්න විදිහක් නැතිකොට!!!! අන්තිමට මොකද වුණේ??? ඔය කියන සිටුවේෂන් දෙකෙන් එකක උඹලා අපි හිටියා නම් උත්තර දෙන්න කොහොමද මචෝ???

    මේක හරි වෙන්න පුලුවන් වැරදි වෙන්න පුලුවන් නමුත් අසරන මිනිස්සුන්ව දිගින් දිගටම තලනකොට ඒ පීඩනය පුපුරලා එලියට පනින තැනක් එනවා මයි!!!! අරුන්ගේ කලින් ඉන්ටර්වීව් එකේ අන්තිමට "අද දවසේ කෙරෙන මානව මාව හිමිකම් උල්ලංඝනය හෙට දවසේ අරගලයකට හේතුවක් බවට පත් විය හැකියි" කිව්වෙත් මේකම තමයි!!!

    පොඩ්ඩක් කල්පනා කරලා බලපන්කෝ ! අර උඩ කියපු සිද්ධීන් දෙන් එකක් මේ මොහොතේ උතුරේ ටැමිල් කොල්ලෙක්ට වුනා නම්, පොරත් අර විදිහටම තමන්ගේ ආවේගය පිට කලා නම් ඌව අපි හඳුන්වන්නේ මොන නමින් ද??? :)
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    පොර කියන දෙයින් තේරෙන්නේ එක දෙයයි .....
    යාපනේ කුලවාදය කියන්නේ ජනතාව පෙලන අංක එකේ කාරණය කියන එක.....
    අනික දෙමල දේශපාලුවෝ අත යට ගේමක් ගහනවා කියන එක.....
    යාපනේ තියන ප්‍රශ්න එහෙ මිනිස්සු දෙමල වීම නිසා නෙවෙයි ඇවිත් තියෙන්නේ කියන එක......
    උතුරට වෙනම පානයක් ඕන කියන හිගන හම්පඩ ඉහල කුලේ දෙමල දේශපාලුවන්ට මේ පොර අත දිගෑරලා කනට මේ ගහන්නේ.....

    ඔය ළමයි දේශපානයට එනවා නම් හොදයි. ඔය යාපනෙන් ඇවිත් මෙහෙට වෙලා සැප විදින නාකි ලොන්ත පොන්ස්ලව අයින් කරන්න පුළුවන් ඔය කොල්ලන්ට.....
    හැබැයි, ඔය දේශපාලන ව්‍යාපාරය ලේසියෙන්ම ඔය දෙමල දේශපාලුවන්ට සහ ඩයස්පෝර එකට පුළුවන් හයිජැක් කරලා ආයේ සන්නද්ධ ව්‍යාපාරයක් බවට පෙරලන්න......එකට මේ වගේ දෙමල ෆිල්ම් බලලා ලේ රත් කරගෙන නැති යමක් තේරෙන කොල්ලෝ අනිවා ඕනේ.....

    ඔතන අයියේ වෙල්ලාල ලොක්කෝ ටික හොඳාකාරවම දන්න දෙයක් තමයි ලොකේ කොහේ වුණත් උගත් මිනිස්සු, බුද්ධිමත් මිනිස්සු, ධනවත් මිනිස්සු නැගිටිනකොට පරණ කුල සිස්ටම් එකට අත උඩින්ම කෙලවෙන බව. (සිංහල කුල සිස්ටම් එකට ඔච්චරයි. බිස්නස් ක්ලාස් එක අර ඔක්කෝටම උඩින් ඉන්නකොට රදල කතන්දර වලට් තියෙන තැන නැතිවුණා. අද වලව් කියන්නේ කෞතුකාගාර.) ඔය යාපනේ ඉහල කුලවල ඉන්න නායකයොන්ටත් අවශ්‍ය අන්න ඒකම තමයි!! එල්ටීටීඊ එක විනාස වෙනකොට වැඩියෙන්ම සතුටු වුණේත් ඕකුන්!!! මොකද, එල්ටීටී පාලනයක් ඇතුලේ මුන්ට කොරන්න පුලුවන් බම්බුවක් නැති වෙනවා!!!:angry:
    නිකමට හිතලා බලමු! එල්ටීටීය යුද්ධේ දිනලා, ඊළාම් රටේ ජනාධිපති ප්‍රභාකරන් නම්, අගමැති පොට්ටු අම්මාන් නම්, තව ඉතුරු ජෙ‍යෂ්ඨ නායකයෝ සෙට් එකකුත් ඉන්නවා නම්, ඒ ඇතුලේ විග්නේෂ්වරන්ට ලැබෙන තැන මොකක්ද?? සම්බන්ධන් කවුද??? සුමන්දිරන්????? සිවාජිංගම්ලා????????:rofl::rofl:

    ඔතනින් පස්සේ ප්ලේස් එක හැදෙන්නේ චාල් ඇන්තනීලාට පොට්ටු අම්මාන්ගෙ ළමයින්ට ද??? නැතිනම් ටී.එන්.ඒ කාරයොන්ගේ ළමයින්ටද??? :no::no:

    ටී.එන්.ඒ එකේ රියල් හෙලුව ඕකයි! උන්ට ඕනේ අර දුප්පත් මිනිස්සු හැමදාම හිඟාකනවා දකින්න! ඒ කිරිසප්පයෝ බඩගින්නේ මැරෙනවා දකින්න!!! අර කොල්ලොන්ට රස්සා නැතිව අයාලේ යනවා දකින්න!!!!! මේ තුවාල සේරම ඒ මිනිස්සුන්ගේ ජීවිතවල තියෙන තාක්කල් ඔය හම්පඩ නිලමැස්සෝ ටික ටිකයි උන්ගේ හැතිතකරේයි සුවෙන් වාසය කරයි!!!!!!!!!:frown::angry:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මෙන්න සංවාදය අරබිමට කියපු දේට ලැබෙන ප්‍රතිචාර......

    ඔය තියෙන නම මගේ පියාගේ...මගේ පියා පොන්නයෙක් කියල තමා ඕක දීල තියෙන්නේ....

    බොල මල් පොන්නයෝ....තෝ වගේ පොන්නයෙක් නම් මගේ තාත්තා හදල නෑ..හැදුවේ රට වෙනුවෙන් ලේ හලපු එකෙක්ව.
    හැබැයි තෝ නම් බල්ලෙක්ට ජාතක වෙච්ච බැල්ලිගෙ පුතෙක් කියල නම් පේනවා....

    මෙහෙමත් කොන්ද පණ නැති අපතයෝ!!!!:angry: ඔනල්යින් ෆෝරම් එකක වත් කෙලින් ගේම ඉල්ලන්න බැරි හිකනල්ලු ඕකුන්!!!!:lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth
    චතුර එක්ක කරපු ඉන්ටව් එක බැලුවා....මේකත් බලන්න ඕනේ...
    බලලා ඇවිත් රිප්ලයි එකක් දාන්නම්..ත්‍රෙඩ් එක දිගටම ඇදගෙන යමු...
    :yes::yes::yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,517
    32,245
    113
    චතුර එක්ක කරපු ඉන්ටව් එක බැලුවා....මේකත් බලන්න ඕනේ...
    බලලා ඇවිත් රිප්ලයි එකක් දාන්නම්..ත්‍රෙඩ් එක දිගටම ඇදගෙන යමු...
    :yes::yes::yes:

    Police unge thiyana jokath galawennama talk eka denawa... Menna porawal dakune mehema wenne kawadda?:rolleyes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,141
    5,950
    113
    canada
    මමත් මේක බැලුව. හොද කතාවක්.

    එත් මෙයා යමක් හංගන බවක් පේනවා. බබා පාර්ට් ටිකකුත් දානවා. ඒවා පැත්තකින් තියමු. මේකෙන් තේරෙන දෙයක් තමයි,

    (1) උතුරේ දෙමළ ජනතව හැමෝම ජාතිවාදී බෙදුම්වාදී නොවන බව. ඔවුන් අතර විකල්ප මතවාදයන් තියෙන පිරිස් ඉන්නව. ආණ්ඩුව කලයුත්තේ මේ වගේ අයගේ මතවාදයන් ඉදිරියට ගේම.

    (2) විකල්ප කණ්ඩායම්වලට ජනතාව දිනාගැනීමට පුළුවන් වේවිද කියන එක තව කාරණයක්. මොකද දෙමල සන්දානය ජනතා චන්ද බහුතරයක් ගන්නවා. එක එකදිපති ස්වබාවයක්. දකුණේ JVP එක වගේ කයියට විතරක් සිමා නොවී, ප්‍රයෝගිකව ජනතව දිනාගැනීම තමයි වැදගත්.

    (3) මාද්‍ය වලට විශාල කර්යබරයක් තියෙනවා මේ මතවාදයන් ඉදිරිපත් කිරීමට. දෙරණ මේ වෙලාවේ මේක කරේ නියම වැඩක්. දෙමළෙනුත් මේවා ප්‍රචාරය කරන එක හොදයි උතුරේ.

    (4) දකුණේ සහ උතුරේ සංවාදයක් ඇති කල යුතුයි. මෙතැන් ඇත්තේ සංවාදයක් නැති කමක්. එතකොට දෙගොල්ලෝ දෙගොල්ලොම ලෝක වල හිර වෙනවා.

    මොනවා උනත් මේක හොද ආරම්බයක්.