බාගයක් ඇහුවා. ඒ අහපු ටිකට තේරුනා මෙ කොල්ලා එසේ මෙසේ එකෙක් නෙවේ බව. අධ්‍යාපන මට්ටම මොකක් උනත් ව්‍යවහාරික ඥාණය හොඳට තියෙනවා. ගොඩක් දේවල් ගැම්ම්බුරෙන් අධ්‍යනය කරලා තියෙනවා. භාෂා තුනම පුළුවන්. අයි කිව් එකත් වැඩියි වගේ. මේ කොල්ලා බය නෑ. අභියෝග කියන දේවල් පොරට නතින්ග්. චතුරට ඕන දේ වමාරන්නෙ නැතිව කරගෙන යන්න පුළුවන් බව පුදුම කන්ෆිඩන්ට් එකක් තියෙනවා.
මුස්ලිම් මිනිස්සුත් මේ විදිහට හිතනව නම් කොච්චර හොඳද කියලා හිතුනා. ඒත් මේ කොල්ලා එයාගෙ වැඩේ තාම ඉවර කරලා නෑ. උතුරෙන් කාකි ඇඳුම් අයින් කරන්න ඉස්සෙල්ලා උතුරෙ සාමය පවත්වගන්නෙ කොහොමද කියලා ආදර්ශය දෙන්න ඕනේ මේගොල්ලොම තමයි. දකුනෙ අපිට ඒක කරන්න බෑ. ඒ ආදර්ශය නොදී ෆ්‍රීඩම් එක ගැන කතා කරලා අපේ හිත් සසල කරවන එක නෙවේ කරන්න ඕනේ.