රටේ කිසිම තෙල් හිඟයක් නෑ. බොරුවට කලබල වෙන්න එපා.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    @N A K A M U R A dan kiyapan thel higayak nedda?????

    රටේ කිසිම තෙල් හිගයක් නෑ. පාම්තෙල් එලවලුතෙල් ඔලිව්තෙල් ඕන තරම් ගන්න තිනව
    ෂෙඩ් වල තමයි තෙල් නැත්තේ
    ෂෙඩ් 4 ක බැලුව අයියෝ-සී එකකි තිබ්බේ අද එකත් 193 එක
    පෝලිම

    මිනිස්සු පෝලිම් පනින එක පාලනය කරන්න ෂෙඩ් එකේ අයිතිකාරය වැඩකරන අපේ වීරුවා ගීතය වාදනය කිරීමට සලස්වා තිබුණි
    දෙසැම්බර් මාසේ උදේ පාන්දර වගේ ඇඟේ හිරිගඩු පිපිලා ආව බං
    ගැම්මෙන් පෝලිමේ පැයක් ඉඳල තෙල් ගහන් ආව
    ඊයෙ තෙල් ගහන්න බැරි උනා ඒ ගානෙන් පරිප්පුයි සැමනුයි ගත්තා


    තෙල් ගහන් එන ගමන් දැක්කේ අපේ ගමට හැරෙන හන්දියේ බාගෙට හදපු ගෙදර එල්ලපු පඹයාගේ ඇඟේ "තවත් සහන ඉදිරියේදී" කියල ගහල තිබ්බා
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,624
    17,709
    113
    Auckland
    anim_3aa97139-0ce7-cb24-ad99-986ab9219163.gif
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කාලෙකට පස්සේ තෙල් වලට හොඳ ඉල්ලුමක්. කොච්චරද කියනවා නං මිනිස්සු වැස්සේ තෙමිගෙන පැය ගණන් පෝලිමේ ඉන්නේ ආණ්ඩුව වර්ණනා කර කර 🤭
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    මූත් ඉරාජ් වගේ..පචමයි කෙලින්නේ..
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,924
    113
    ඇත්ත අද මම full ටැංක් ගැහුවා මම විතරයි හිටියේ, ටික වෙලාවක් ගිහින් aharuna!