රටේ කොටසකට විතරක් වාහන අඩුවට දෙන්නේ ඇයි

aappjj

Banned
Jun 13, 2008
624
30
0
Colombo
රටේ කොටසකට විතරක් වාහන අඩුවට දෙන්නේ ඇයි

වාහන සමහර එවුන්ට ඩියුටි ගහන්නේ නෑ. සමහර අය ලක්ෂ පනහට ගන්න වාහනේට තව එකෙක්ට ලක්ෂ විස්සයි යන්නේ.මේක ගෝත්‍රිකයන් පාලනය කරන රටක්නේ.රටේ ජනතාවට එකම භාන්ඩයකට මිලවල් දෙකක් නියම කිරීම කැරි වැඩක්
 

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඒක එහෙම තමයි මිනිහෝ! උබට මොකෝ අනුන්ගේ හු@@වල් මිනිහෝ - red frame වෙනුවට පලකරන ලදි :love::love:
     
    Last edited:

    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    ඒක එහෙම තමයි මිනිහෝ! උබට මොකෝ අනුන්ගේ රෙද්දවල් මිනිහෝ - red farm වෙනුවට පලකරන ලදි :love::love:

    ජනතා අවශ්‍යතාව හදුනානොගත් පාලකයන්ගෙ දේශපාලන පැවැත්ම අස්ථිරය
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඒක එහෙම තමයි මිනිහෝ! උබට මොකෝ අනුන්ගේ හු@@වල් මිනිහෝ - red frame වෙනුවට පලකරන ලදි :love::love:
    :lol::lol::lol::lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    නුසුදුසු අයට වාහන අයිති කරගන්න එක තහනම් කරන්න ඕන
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    වාහන සමහර එවුන්ට ඩියුටි ගහන්නේ නෑ. සමහර අය ලක්ෂ පනහට ගන්න වාහනේට තව එකෙක්ට ලක්ෂ විස්සයි යන්නේ.මේක ගෝත්‍රිකයන් පාලනය කරන රටක්නේ.රටේ ජනතාවට එකම භාන්ඩයකට මිලවල් දෙකක් නියම කිරීම කැරි වැඩක්

    Ane yko oya kisima wadak nokarana amathilata manthrilata permit dena eka nam jathika aparaadayak.habai jiwithma podi padaiyakata loku sewayak krna awanka rajaye sewakayo innwa...e minissu tikal hari oluwa ussaganne vehicle permit eken ub wage public forum ekaka hasirenda danne nathi(jugded by rep level) gothayekta duty free vahana denna pissuda...ubta oone ma nm ub wage thawa apathayo 224k ekka permit ganda chande illapan
     

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    වාහන සමහර එවුන්ට ඩියුටි ගහන්නේ නෑ. සමහර අය ලක්ෂ පනහට ගන්න වාහනේට තව එකෙක්ට ලක්ෂ විස්සයි යන්නේ.මේක ගෝත්‍රිකයන් පාලනය කරන රටක්නේ.රටේ ජනතාවට එකම භාන්ඩයකට මිලවල් දෙකක් නියම කිරීම කැරි වැඩක්

    ඕකනේ බන් අපේරටවල් හදන්න බැරි..
    රට හදන්න කියල පොඩිමිනිහගේ වාහනයට බදුගහනව 400% ක්ම. ඇමතිලා බදුනැතුව වාහන ගෙන්න ගන්නවා. කොහොමදබන් නායකයෝ ආදර්ශ්මත් නොවී රට හදන්නේ, රට දිවුනු කරන්න වැඩකරපල්ල කියන්නේ. මිනිස්සු අහයිද ඕවා. නිදහස අරන් අවුරුදු 69ක්ද කොහෙද , අගාදයට මිසක් ගොඩයාමක් පේන්නේ නෑ.
    මුලින්ම නායකයී කැපකරල පෙන්නන්න ඔනි, මිනිස්සුන්ට කැපකරන්න කියන්න කලින්. මුන් නායකයෝද ඇත්තටම.
    අපි අහල තියෙන්නේන්ම්, ඉන්දියාවේ , මහත්මා ගාන්දිතුමා, එතුමාම රෙදි වියලා ඇදගෙන පෙන්නුවා අනිති මිනිස්සුන්ට තමුන්ට අවශ්‍ය පනිවුඩය දෙන්න. ඒකට අපේ සක්කිලි..


    මොනවද අපේරටේ ක්‍රමවත්ව හදලා තියන ක්ශේත්‍රය..
    හැමතැනම , ජනතාව අපහසුතාවට පත්වෙන ගැටලු.

    ඉස්සරලා රජෙක් අව, සල්ලි නාස්ති කලා, චන්ඩි , නගරන් කාරයෝ ටික කිරිපොවපොව වටේතියාගෙන ලොකෙටම රට කිච කෙරුවා, (යුද්දේ ඉවර කල, පාරවල් හැදුවා).

    මෑන්ව යවල ගෙනාව අපතයෝදෙන්නෙක් , අවගමන් මහබැන්කුව හොරාකල, මිනිස්සුන්ට වාහනයක්වත් ගන්න බැරිකලා. ජනතාවට කැපකරන්න කියලා උන් වාහන ගත්ත.
    අඩේ මොකක්ද අපේ රටට වෙලා තියෙන්නේ..

    මුන් ආවත් හරි , කන්නවක් දෙකක් වී ගොවිතැන පාලුයි, අවුරුද්දකින් විතර හරියට වැහැල නෑ, ලෙඩ රෝග හැමතැනම.
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ මිනිස්සු කරන්නෙ රටට වැදගත් සේවයක් අපි වගේ නෙමේ ඒ උත්තමයන්ට වෙන මිලකට නෙමේ හරි නං අපි එකතු කල්ල නිකං වාහන අරං දෙන්න ඕනෙ උඹල වගේ උන් එක්ක තමා රටට හොඳක් කරන්න බැරි රටට සේවයක් කරන මනුස්සයෙක් ඒ වෙනුවට වරප්‍රසාදයක් ගත්තත් ඒකට ඉරිසියාවෙ එක එක ඒව කියනව :( :(