Questions රටේ ජෝතිශ්‍ය තහනන් කරන්නේ කවදද?

2TesticleSpectreTrespass

Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    රටේ ජ්‍යෝතිශ්‍ය තහනන් කරලා දාන්න දැන් වත් බෑනේ මුන්ට.
    ජ්‍යෝතීර් වේදීන් කියන උන්ට බැරි උනාද රට බංකොලොත් වෙන එක කලින් කියන්න?
    .
    .
    අපේ ගෙදර එවුන්
    පිටකෝට්ටේ පෙරේරා & සන්ස් එක ගාව අනාවැකි කරුවෙක්ගෙන් ගෙනත් පානක් පත්තු කරනවා රෑට නිදාගන්න කලින්.
     
    • Like
    Reactions: wawula

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,598
    17,669
    113
    Auckland
    රටේ තහනම් කරන්න කලින් ගෙදර තහනම් කරන්න බලපං. :rofl:
    පහන දීල තියෙන්නේ මොනව කියලද ?
    Genie Aladdin GIF
     

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    රටේ තහනම් කරන්න කලින් ගෙදර තහනම් කරන්න බලපං. :rofl:
    පහන දීල තියෙන්නේ මොනව කියලද ?
    "වෙද පහණ" කියල එකක්ලු, ඒක පත්තු කරලා ගාථාවක් කිව්වම ලෙඩ සනීප වෙනවලු. 🤫

    Ey thahanam karanne? Kemathi minihekta kemathi agamak, darshanayak, mithyawak adahanna constitution right ekak thiyanawa..
    මොන ආගමක් වත් ඕනේ නෑ නේද? යුද්ධෙයි, ආගමයි තමයි මෙච්චර කල් සටන් පාඨ කර ගත්තේ.
    ------ Post added on Jun 14, 2022 at 5:53 AM
     
    • Haha
    Reactions: siri_ayya

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    "වෙද පහණ" කියල එකක්ලු, ඒක පත්තු කරලා ගාථාවක් කිව්වම ලෙඩ සනීප වෙනවලු. 🤫


    මොන ආගමක් වත් ඕනේ නෑ නේද? යුද්ධෙයි, ආගමයි තමයි මෙච්චර කල් සටන් පාඨ කර ගත්තේ.
    ------ Post added on Jun 14, 2022 at 5:53 AM
    thibbata kamak ne, rajaya sambanda nowi.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,765
    113
    යකූ අච්චර වශී බෝල කරකවපු පවුලත් දැන් හැන්ගිලා... :lol: ;)
    හදහනකින් කොමන් දේවල් ටිකක කියන්න පුලුවන්, මිනිහෙක්ගේ මුන බැලුවත් විස්තර ටිකක හොයා ගන්න පුලුවන්නේ.
    එකම දේ 99%ම හොරු, උන්ගේ පැවැත්මට එක එක සුර අනන් මනන් විකුනනවා.
    මොකද අපි බහුතරයක් අදහන දිවිවරු අපි දැකලා නෑනේ......
    ජෝතිශ්‍ය බොරු නෑ කරන බහුතරයක් කරන්නේ බොරුව.පිලිගන්න නොගන්න එක තමන්ගේ මත්යක්.