රටේ තහනම් කරන්න කලින් ගෙදර තහනම් කරන්න බලපං.
පහන දීල තියෙන්නේ මොනව කියලද ?
"වෙද පහණ" කියල එකක්ලු, ඒක පත්තු කරලා ගාථාවක් කිව්වම ලෙඩ සනීප වෙනවලු.රටේ තහනම් කරන්න කලින් ගෙදර තහනම් කරන්න බලපං.![]()
පහන දීල තියෙන්නේ මොනව කියලද ?
මොන ආගමක් වත් ඕනේ නෑ නේද? යුද්ධෙයි, ආගමයි තමයි මෙච්චර කල් සටන් පාඨ කර ගත්තේ.Ey thahanam karanne? Kemathi minihekta kemathi agamak, darshanayak, mithyawak adahanna constitution right ekak thiyanawa..
ගෙදර අයට ලෙඩ තියනවද ?"වෙද පහණ" කියල එකක්ලු, ඒක පත්තු කරලා ගාථාවක් කිව්වම ලෙඩ සනීප වෙනවලු.![]()
අම්මට ආතරයිටිස් තියනවා, තාත්තට සීනි.ගෙදර අයට ලෙඩ තියනවද ?
thibbata kamak ne, rajaya sambanda nowi."වෙද පහණ" කියල එකක්ලු, ඒක පත්තු කරලා ගාථාවක් කිව්වම ලෙඩ සනීප වෙනවලු.
මොන ආගමක් වත් ඕනේ නෑ නේද? යුද්ධෙයි, ආගමයි තමයි මෙච්චර කල් සටන් පාඨ කර ගත්තේ.
------ Post added on Jun 14, 2022 at 5:53 AM