මෙහි ඉකොනෝමැට්ටා වෙනුවට ඔබගේ ලිපිය ලියු කෙනාගේ නම ආදේශ කිරීමෙන් යමක් පැහැදිලි වෙයි.

ඔකොකොම පුදගලිකව වැඩක් තියෙන දේවල් මහින්දගෙ නොරෙච්චෝලෙ සහ කෙරවලපිටි තාප බලාගාරෙ දැන් හිට්ටොත් මුලු ලකාවෙම උන් අදුරෙ නෙමේද ???? ඒ දෙකෙන් මුලු සැපයුමෙන් 70% අදින් නැද්ද ??? ණය වෙලා නොහැදුවනම් අද මුලු ලකාවෙන් 50-60% අදුරෙ නෙමේද??? අධිවේගී මාරග වල උබ ගිහිල්ලම නැද්ද??? ඒව හොදද නරකද??? වරාය හදල තිබ්බ නිසා නෙමේද රනිල ඩොලර් බිලියනයකට හරි විකුනගෙන කෑවෙ නැත්තන් විකුනන්නෙ ලබ්බද??? මත්තල තිබ්බෙ නැත්තන් රනිලට දෙවනියට විකුනගෙන කන්ඩ දෙයක් තියෙනවද ???? මහින්ද හදපු ඔක්කොම හොදයි ඒව ඒ මිනුස්සය හැදුවෙ නූපන් පරපුරටත් එක්ක ඒව ගෙදර අරන් ගිය නැ යද්දි ... දැන් රනිල ගෙදර යද්දි යන්නෙ හම්බන්තොට වරාය චීනට විකුනල නෙමේද ??? නූපන් පරපුරටවත් ආයෙ ඒක ගන්ඩ පුලුවන් වෙයිද????? උබලෙගෙ දේදපාලනය බන් නොහැකියාව සහ කුහකත්වයේ මිශ්‍රනයක් විතරක්..රටක් ජාතියක් ආගම්ක් නැහ්ටි කල්ලතෝනිවගේ ජීවත් වෙන්ඩයි උබලට ඔනෙ පොඩ්ඩක් ඇස් ඇරල බලපන් ලෝකෙ දිහ ...
මොකක්ද උබලට නෙලුම් කුලුනත් එක්ක තියෙන උකේ අමාරුව... ඕක සන්නිවේදන කුලුනක්, ඕක හැදුවම පාඩුයිද ලාබයිද කියල බලාගනින්කො.. කවුරු හරි කියනවනම් නෙලුම් කුලුන පාඩුයි කියල... ඒක කුහකකනින් පෙලෙනෙ ගූ ඇන් පී කාරයෙක්, නැතුව මොලේ තියෙන එකෙක් නෙමේ..
නෙලුම් කුලුන පැත්තකට දාපන්. හරි ඒක වැඩක්ම නැ කියමුකෝ... නොරොච්චෝලේ මුල් සැලැස්ම හදල තියෙන්නේ 70 ගණන්වල... 90 දශකයේදී බලශක්ති අර්බුදය හින්ද රට කොච්චර ආපස්සට ගියා ද කියල හොයල බලපන්...ඒක නැත්නම් අදත් බලශක්ති අර්බුදයක්.... හයිවේ එක බලපන්... උඹල ඒකේ යන ගමන් කියනව වැඩක් නැ කියල... හැබැයි වෙනදා දවසක් තියපු ගමන අද පැය 5 න් ගිහිනුත් එනව... පොහොර සහනාධාරෙ නිසා ගමේ මිනිහගේ අතමිට සරු උනා... අද උන් කබලෙන් ලිපට වැටිල... සුලු අපනයන බලපන්... ගම්මිරිස් ගොවියෝ අඩා වැටෙනවා.... මහින්දගේ කාලේ මේවට හොද ඉල්ලුමක් හදල දෙන්න පුලුවන් උනා... අද පිටරටින් එන හරකත් දෙන්නේ තමන්ගේ චක්ගෝලයට.....
හයිවේ නොතිබුනා නම් ඒත් මගේ ගමන යනවනෙ බන්. රටම ණය වෙලා සීමිත පිරිසකට ආතල් දෙනව.
ඔය ගම්මිරිස් ගොවියගෙ කතාව මෙතනට අදාල නැහැ. මෙතන කතා කරේ ණය ගැනීම ගැන.
හයිවේ නොතිබුනානම් නෙමේ, මහ පාර තිබ්බෙ නැත්තන් උබල ගස් ගල් වලුන් බඩ ගගා හරි යයි, උබ ඒකට ආස වෙන්නෙ බන් තියෙන කුහක කමට වෙන කිසිම දේකට නෙමේ...පාරක් බෝක්කුවක් හැදිල තියෙනව දැක්කම කුහකකම ඔලුවට ඇවුල්ල ණය නොවී හදන්ඩ තිබ්බනම් කියන්නෙ කුහක මිනිස්සු..තමන්ගෙ රට හැදෙනවට අකමැති උන් ඒක තමයි ඇත්ත...
උබේ ඔය කුහක කටින් උබ කවදාවත් රනිල මහ බැoකුව කඩපු එකට මීක් කියන තියෙනවද නැ, මොකද උබේ කුහක මොලේට වැටෙහෙන විදිහට පාරවල් හදන එක හොද නැ, මහ බැකුව හොරා කාන එක හොදයි...ඕක තමයි බන් උබලවගේ ගූ ඇන් පී කාරයන්ගෙ නිරුවත..
මම ණය වෙලා වාහනයක් ගත්තම මම දියුණු වෙලා කියල උඹල කියනවද? එහෙම කියනව නම් ඒක නොමේරූ මොලයෙ තියෙන ප්‍රශ්නයක්

...

දියුනු වෙලා තමයි, උබේ අවුවෙ කරවෙවි අනුන්ගෙ වාහන වලට ඉරිසියා කරකර් පාරෙ යන එක හරි නතර වෙනවනෙ..උබට හරි යන්නෙ බන් ඉස්සරහට හරකෙක් බැදපු ගොන් කරත්තයක්![]()

රනිල්ගෙ හොරකම ගැන උඹත් එක්ක කතා කරල වැඩක් නෑනෙ. එතකොට උඹත් රනිල්ට බනියි, මාත් රනිල්ට බනියි. ඒක කතා කරන්න ඕනෙ වහල් යූඇන්පිකාරයෙක් එක්ක, අර මොන්සන් වගෙ. ඌ කතාවට එන්නෙ නෑනෙ.![]()
මම දැන් වැඩිය මේ දේශපාලන එව්වට reply දාන්නේ නැහැ මේකයි අපේ රට හැදෙන එකක් නෙවේ
රටක් හැදෙන්න නම් ඒ රට එක දිශාවකට යන්න ඕනේ මේක එක ආණ්ඩුවක් ආවාම එක විදියක් අනික තව විදියක් කොටින්ම මේ යහපාලන ආණ්ඩුව මහින්ද කරන් ආව වැඩ ටික කරන් ගියානම් අද රට හොද තැනක එව්වා නතර කරන්න ගිහින් දඩ ගෙව්වා විතරයි උනේ අවුරුද්දකට දෙකකට පස්සේ හෙමිට ඒකම කරන් යනවා දිගටම ඒවා කරේ නැත්තේ කියපු බොරු එළිවෙන නිසාත් මහින්දට credit එක යයි කියලත්
මහින්ද සදාකල් මනුස්සයෙක් නෙවේ පුද්ගල සාදකයක් මෙතනට අදාල නැහැ මේක රටේ දිශානතිය ගැන මේ රටේ අපිට කරන්න පුළුවන් දේ ගැනයි සලකන්න ඕනේ අනික මහින්ද කරපු ගොඩක් දේවල් වල පිබුරු පත් ඇදලා තිබ්බේ බොහොම කාලෙකට කලින් පහුවෙලා හරි මහින්ද තමා ඒවා කරේ ගසා කන්න හරි මේවා මහින්ද හිතුමතේ කරපු එව්වා නෙවේ මේ ගොඩක් දේවල් 1950 ගණන් වල ඉදන් එන යෝජනා
රනිල්ම කියනවා ලංකාවේ ශ්‍රමය එක්ක භාණ්ඩ නිෂ්පාදන ආර්ථිකයකට යන්න බැහැ කියලා අපිට කරන්න වෙන්නේ technology සම්බන්ද දැනුම කේන්ද්‍ර කරගත්ත දේවල් හා දියුණු කෘෂි කාර්මික ක්‍රම මගින් වැඩි අස්වනු ලබා ගැනීම (නෙදර්ලන්තේ, ඊශ්‍රායලයේ කරනවා වගේ) අඩුම තරමේ ආහාර වලින් රට පෝෂිත නම් පොඩි අපනයනයක් ඇති රට ගොඩ දාගන්න
ලොකු කර්මාන්ත කරනවානම් ප්‍රති අපනයන කරන ඒවා හම්බන්තොට පැත්තේ කරා නම් හොදයි asemble lines හොදයි තව ලංකාවේ අමු ද්‍රව්‍ය පිට රට යවනවා වෙනුවට ඒ කර්මාන්ත මෙහෙ දැම්මානම් ඒ රටවල් එක්ක සහයෝගෙන් හරි අපි ගොඩ greater හම්බන්තොට plan එක ඕක තමා
අනික අපේ රටේ ලොකුම දේ අපේ රටේ පිහිටීම මේක ගැන නම් ඕන තරම් මම කියලා ඇති අපේ රටේ දේශපාලකයෝ කක්කුසි කටවල් වගේ එක එකාගේ ගූ ගොඩවල් කියවාගන්නවා මිසක් ඔව්වා ගැන උන්ට වගේ වගක් නැහැ
අනික සංචාරක කර්මාන්තය
මේ සියල්ලටම හොද යටිතල පහසුකම් දෙන්න අවශ්‍යයි road network සිරාවට තියෙනවා නම් බදු ප්‍රතිපතිය හා ව්‍යාපාර ආරම්බ කිරීම පහසු හා සරල නම් නිතිය හොදින් විනිවිදව ක්‍රියාත්මක වෙනවානම් රටේ සාමය තියෙනවා නම් ආණ්ඩු ස්ථාවර නම් රට දුවනවා නියමෙට
රජයක් කරන්න ඕනේ මේවා රටක යටිතල පහසුකම් දියුණු කරන්න ණය ගන්න එක මේ ලෝකේ අංක එකේ ආර්ථිකය තියෙන අමෙරිකාවත් කරන දෙයක්.
"ණයක් අරන් වහනයක් අරගෙන ඒ ණය ගෙවාගන්න පුළුවන් උනොත් ඒ පුද්ගලයා දියුණුයි තමා ඒ දේ කරන්න උබට ටිකක් අඩුවෙන් කන්න උනා කියලා දුක් වෙන්න එපා මොකෝ වාහනේ value එක එකතු වෙන්නේ ඒක ගත්ත එකාට මිසක් වෙන එකෙක්ට නෙවේ ණයට දුන්න එකාටත් නෙවේ "