රටේ ණය කතාවේ ඇත්ත

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිරු රූපවාහිනියේ පැවති බලය වැඩසටහනේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා විසින් අවස්ථා කිහිපයකදීම අසන ලද ප‍්‍රශ්නයක් හේතුවෙන් උණුසුම්කාරී තත්වයක් ඇති විය.

    එජාපය වෙනුවෙන් පැමිණ සිටි නියෝජිතයන් කියා සිටියේ වත්මන් රජය විසින් පසුගිය රජය ගත් අති විශාල ණය ප‍්‍රමාණය ගෙවමින් සිටින නිසා යම් ආර්ථික අපහසුතා ඇතිව තිබෙන බවයි.

    ගම්මන්පිල මහතා ඊට මැදිහත් වෙමින් සදහන් කලේ පසුගිය රජය අවදන් වෙද්දී ගෙවිය යුතු මුළු ණය ප‍්‍රමාණය වූයේ රුපියල් බිලියන 7200ක් බවත් දැන් ණය ගෙවා ඇත්තේ නම් එය කොතරම් ප‍්‍රමාණය තෙක් අඩු වී ඇතිදැයි පෙන්වන ලෙසත්ය.

    ණය අඩුවීමක් නොව සිදුව ඇත්තේ රුබියල් බිලියන 11,000 දක්වා ණය ප‍්‍රමාණය වැඩි වීම බවද ඔහු පෙන්වා දුන්නේය.

    ඊට පිලිතුරු දීමට යාමේදී මෙම තත්වය මතු වූ අතර වැඩසටහන පුරාවටම පැනයට පිලිතුරු ලැබුනේ නැත.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආණ්ඩුවේ ඇතැම් පිරිස් නව ක්‍රමවේදයකට රාජ්‍ය බැංකු දෙක මංකොල්ල කමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (25) පැවැසීය.

    බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා එම කරුණු සඳහන් කළේය.

    “ආණ්ඩුවේ ඇතැම් පිරිස් නව ක්‍රමවේදයකට සොරාකෑම ආරම්භ කර තිබෙනවා. මහජන බැංකුව, ලංකා බැංකුව සහ ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල ඉවත් කළේ ඒවායේ දූෂණ වංචා සිදු වූ නිසයි. අධ්‍යක්ෂ මණ්ඩලවල ධූර කාලය අවසන් නිසා ඔවුන් ඉවත් කළ බව ආණ්ඩුවේ ඇතැම් පිරිස් උත්සාහ කළා.

    මේ ආණ්ඩුව පත්වුණාට පස්සේ නිකුත් කරපු ණයවලින් කොතරම් ප්‍රමාණයක් බොල් ණය ලෙස කපා හැරියාද කියා සොයා බැලිය යුතුයි. බොල් ණය කියන්නේ අය කරගන්න බැරි ණය. බැංකු සමහර වෙලාවට එම ණය කපා හරිනවා. ඒ නිසා බැංකුවේ මුදල් අවභාවිතයකට ලක් වෙනවා. බැංකුවේ ද්‍රවශීලතාව අඩු වෙනවා.

    බැංකුවට ලැබෙන්න තියෙන ලාභය අඩු වෙනවා. හිතන්කෝ තමන්ගේ ගජ මිතුරන්ට මිලියන 100කට ණයක් දෙනවා. ණය ගෙවා ගන්න බැරි වෙනවා. හිතමතා නොගෙන ඉන්නත් පුළුවන්. ඊට පස්සේ අධ්‍යක්ෂ මණ්ඩල එම ණය බොල් ණය ලෙස සලකනවා. ඊට පස්සේ අවුරුද්දකින් දෙකකින් කපා හරිනවා.

    මුලින්ම මහ බැංකුව හොරා කෑවා. මේවා තමයි නව පන්නයේ හොරකම්. දැන් එතැනින් නැවැතිලා ලංකා හා මහජන බැංකුව හොරාකෑම ආරම්භ කරලා. තෙල් සංස්ථාව විතරක් මේ බැංකු දෙකට බිලියන 3.5කට වඩා ණයයි. ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් ඒ වගේම ණයයි. රාජ්‍ය ආයතන රැසක් මේ බැංකු දෙකකට ණයයි. පාඩු ලබන රාජ්‍ය ආයතන ගැට ගසාගෙන යන්නේ මේ බැංකු දෙක නිසයි. ආණ්ඩුව මේ බැංකු රැක ගත යුතුයි. මේ බැංකු දෙක රැකගන්න ජනාධිපතිවරයාට මැදිහත් වෙන්න සිද්ධ වෙලා”.

    – lankadeepa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහ බැකුව හොරා කෑවේ අගමැති රනිල්- රවි කියයි..

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,891
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔකොකොම පුදගලිකව වැඩක් තියෙන දේවල් මහින්දගෙ නොරෙච්චෝලෙ සහ කෙරවලපිටි තාප බලාගාරෙ දැන් හිට්ටොත් මුලු ලකාවෙම උන් අදුරෙ නෙමේද ???? ඒ දෙකෙන් මුලු සැපයුමෙන් 70% අදින් නැද්ද ??? ණය වෙලා නොහැදුවනම් අද මුලු ලකාවෙන් 50-60% අදුරෙ නෙමේද??? අධිවේගී මාරග වල උබ ගිහිල්ලම නැද්ද??? ඒව හොදද නරකද??? වරාය හදල තිබ්බ නිසා නෙමේද රනිල ඩොලර් බිලියනයකට හරි විකුනගෙන කෑවෙ නැත්තන් විකුනන්නෙ ලබ්බද??? මත්තල තිබ්බෙ නැත්තන් රනිලට දෙවනියට විකුනගෙන කන්ඩ දෙයක් තියෙනවද ???? මහින්ද හදපු ඔක්කොම හොදයි ඒව ඒ මිනුස්සය හැදුවෙ නූපන් පරපුරටත් එක්ක ඒව ගෙදර අරන් ගිය නැ යද්දි ... දැන් රනිල ගෙදර යද්දි යන්නෙ හම්බන්තොට වරාය චීනට විකුනල නෙමේද ??? නූපන් පරපුරටවත් ආයෙ ඒක ගන්ඩ පුලුවන් වෙයිද????? උබලෙගෙ දේදපාලනය බන් නොහැකියාව සහ කුහකත්වයේ මිශ්‍රනයක් විතරක්..රටක් ජාතියක් ආගම්ක් නැහ්ටි කල්ලතෝනිවගේ ජීවත් වෙන්ඩයි උබලට ඔනෙ පොඩ්ඩක් ඇස් ඇරල බලපන් ලෝකෙ දිහ ...

    මොකක්ද උබලට නෙලුම් කුලුනත් එක්ක තියෙන උකේ අමාරුව... ඕක සන්නිවේදන කුලුනක්, ඕක හැදුවම පාඩුයිද ලාබයිද කියල බලාගනින්කො.. කවුරු හරි කියනවනම් නෙලුම් කුලුන පාඩුයි කියල... ඒක කුහකකනින් පෙලෙනෙ ගූ ඇන් පී කාරයෙක්, නැතුව මොලේ තියෙන එකෙක් නෙමේ..

    නෙලුම් කුලුන පැත්තකට දාපන්. හරි ඒක වැඩක්ම නැ කියමුකෝ... නොරොච්චෝලේ මුල් සැලැස්ම හදල තියෙන්නේ 70 ගණන්වල... 90 දශකයේදී බලශක්ති අර්බුදය හින්ද රට කොච්චර ආපස්සට ගියා ද කියල හොයල බලපන්...ඒක නැත්නම් අදත් බලශක්ති අර්බුදයක්.... හයිවේ එක බලපන්... උඹල ඒකේ යන ගමන් කියනව වැඩක් නැ කියල... හැබැයි වෙනදා දවසක් තියපු ගමන අද පැය 5 න් ගිහිනුත් එනව... පොහොර සහනාධාරෙ නිසා ගමේ මිනිහගේ අතමිට සරු උනා... අද උන් කබලෙන් ලිපට වැටිල... සුලු අපනයන බලපන්... ගම්මිරිස් ගොවියෝ අඩා වැටෙනවා.... මහින්දගේ කාලේ මේවට හොද ඉල්ලුමක් හදල දෙන්න පුලුවන් උනා... අද පිටරටින් එන හරකත් දෙන්නේ තමන්ගේ චක්ගෝලයට.....

    හයිවේ නොතිබුනා නම් ඒත් මගේ ගමන යනවනෙ බන්. රටම ණය වෙලා සීමිත පිරිසකට ආතල් දෙනව.

    ඔය ගම්මිරිස් ගොවියගෙ කතාව මෙතනට අදාල නැහැ. මෙතන කතා කරේ ණය ගැනීම ගැන.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හයිවේ නොතිබුනා නම් ඒත් මගේ ගමන යනවනෙ බන්. රටම ණය වෙලා සීමිත පිරිසකට ආතල් දෙනව.

    ඔය ගම්මිරිස් ගොවියගෙ කතාව මෙතනට අදාල නැහැ. මෙතන කතා කරේ ණය ගැනීම ගැන.

    හයිවේ නොතිබුනානම් නෙමේ, මහ පාර තිබ්බෙ නැත්තන් උබල ගස් ගල් වලුන් බඩ ගගා හරි යයි, උබ ඒකට ආස වෙන්නෙ බන් තියෙන කුහක කමට වෙන කිසිම දේකට නෙමේ...පාරක් බෝක්කුවක් හැදිල තියෙනව දැක්කම කුහකකම ඔලුවට ඇවුල්ල ණය නොවී හදන්ඩ තිබ්බනම් කියන්නෙ කුහක මිනිස්සු..තමන්ගෙ රට හැදෙනවට අකමැති උන් ඒක තමයි ඇත්ත...

    උබේ ඔය කුහක කටින් උබ කවදාවත් රනිල මහ බැoකුව කඩපු එකට මීක් කියන තියෙනවද නැ, මොකද උබේ කුහක මොලේට වැටෙහෙන විදිහට පාරවල් හදන එක හොද නැ, මහ බැකුව හොරා කාන එක හොදයි...ඕක තමයි බන් උබලවගේ ගූ ඇන් පී කාරයන්ගෙ නිරුවත..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,891
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හයිවේ නොතිබුනානම් නෙමේ, මහ පාර තිබ්බෙ නැත්තන් උබල ගස් ගල් වලුන් බඩ ගගා හරි යයි, උබ ඒකට ආස වෙන්නෙ බන් තියෙන කුහක කමට වෙන කිසිම දේකට නෙමේ...පාරක් බෝක්කුවක් හැදිල තියෙනව දැක්කම කුහකකම ඔලුවට ඇවුල්ල ණය නොවී හදන්ඩ තිබ්බනම් කියන්නෙ කුහක මිනිස්සු..තමන්ගෙ රට හැදෙනවට අකමැති උන් ඒක තමයි ඇත්ත...

    උබේ ඔය කුහක කටින් උබ කවදාවත් රනිල මහ බැoකුව කඩපු එකට මීක් කියන තියෙනවද නැ, මොකද උබේ කුහක මොලේට වැටෙහෙන විදිහට පාරවල් හදන එක හොද නැ, මහ බැකුව හොරා කාන එක හොදයි...ඕක තමයි බන් උබලවගේ ගූ ඇන් පී කාරයන්ගෙ නිරුවත..

    මම ණය වෙලා වාහනයක් ගත්තම මම දියුණු වෙලා කියල උඹල කියනවද? එහෙම කියනව නම් ඒක නොමේරූ මොලයෙ තියෙන ප්‍රශ්නයක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම ණය වෙලා වාහනයක් ගත්තම මම දියුණු වෙලා කියල උඹල කියනවද? එහෙම කියනව නම් ඒක නොමේරූ මොලයෙ තියෙන ප්‍රශ්නයක්

    දියුනු වෙලා තමයි, උබේ අවුවෙ කරවෙවි අනුන්ගෙ වාහන වලට ඉරිසියා කරකර් පාරෙ යන එක හරි නතර වෙනවනෙ..උබට හරි යන්නෙ බන් ඉස්සරහට හරකෙක් බැදපු ගොන් කරත්තයක් :yes::yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,891
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ...

    රනිල්ගෙ හොරකම ගැන උඹත් එක්ක කතා කරල වැඩක් නෑනෙ. එතකොට උඹත් රනිල්ට බනියි, මාත් රනිල්ට බනියි. ඒක කතා කරන්න ඕනෙ වහල් යූඇන්පිකාරයෙක් එක්ක, අර මොන්සන් වගෙ. ඌ කතාවට එන්නෙ නෑනෙ.:lol:
     
    :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල්ගෙ හොරකම ගැන උඹත් එක්ක කතා කරල වැඩක් නෑනෙ. එතකොට උඹත් රනිල්ට බනියි, මාත් රනිල්ට බනියි. ඒක කතා කරන්න ඕනෙ වහල් යූඇන්පිකාරයෙක් එක්ක, අර මොන්සන් වගෙ. ඌ කතාවට එන්නෙ නෑනෙ.:lol:

    උබ ගූ ඇන් පී කායෙක්නෙ, උබෙ මෙතන මේ සුදන වෙන්ඩ හදන්ඩ එපා උබ මොකාද කියල මම හොදට දන්නව..
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මම දැන් වැඩිය මේ දේශපාලන එව්වට reply දාන්නේ නැහැ මේකයි අපේ රට හැදෙන එකක් නෙවේ

    රටක් හැදෙන්න නම් ඒ රට එක දිශාවකට යන්න ඕනේ මේක එක ආණ්ඩුවක් ආවාම එක විදියක් අනික තව විදියක් කොටින්ම මේ යහපාලන ආණ්ඩුව මහින්ද කරන් ආව වැඩ ටික කරන් ගියානම් අද රට හොද තැනක එව්වා නතර කරන්න ගිහින් දඩ ගෙව්වා විතරයි උනේ අවුරුද්දකට දෙකකට පස්සේ හෙමිට ඒකම කරන් යනවා දිගටම ඒවා කරේ නැත්තේ කියපු බොරු එළිවෙන නිසාත් මහින්දට credit එක යයි කියලත්

    මහින්ද සදාකල් මනුස්සයෙක් නෙවේ පුද්ගල සාදකයක් මෙතනට අදාල නැහැ මේක රටේ දිශානතිය ගැන මේ රටේ අපිට කරන්න පුළුවන් දේ ගැනයි සලකන්න ඕනේ අනික මහින්ද කරපු ගොඩක් දේවල් වල පිබුරු පත් ඇදලා තිබ්බේ බොහොම කාලෙකට කලින් පහුවෙලා හරි මහින්ද තමා ඒවා කරේ ගසා කන්න හරි මේවා මහින්ද හිතුමතේ කරපු එව්වා නෙවේ මේ ගොඩක් දේවල් 1950 ගණන් වල ඉදන් එන යෝජනා

    රනිල්ම කියනවා ලංකාවේ ශ්‍රමය එක්ක භාණ්ඩ නිෂ්පාදන ආර්ථිකයකට යන්න බැහැ කියලා අපිට කරන්න වෙන්නේ technology සම්බන්ද දැනුම කේන්ද්‍ර කරගත්ත දේවල් හා දියුණු කෘෂි කාර්මික ක්‍රම මගින් වැඩි අස්වනු ලබා ගැනීම (නෙදර්ලන්තේ, ඊශ්‍රායලයේ කරනවා වගේ) අඩුම තරමේ ආහාර වලින් රට පෝෂිත නම් පොඩි අපනයනයක් ඇති රට ගොඩ දාගන්න

    ලොකු කර්මාන්ත කරනවානම් ප්‍රති අපනයන කරන ඒවා හම්බන්තොට පැත්තේ කරා නම් හොදයි asemble lines හොදයි තව ලංකාවේ අමු ද්‍රව්‍ය පිට රට යවනවා වෙනුවට ඒ කර්මාන්ත මෙහෙ දැම්මානම් ඒ රටවල් එක්ක සහයෝගෙන් හරි අපි ගොඩ greater හම්බන්තොට plan එක ඕක තමා

    අනික අපේ රටේ ලොකුම දේ අපේ රටේ පිහිටීම මේක ගැන නම් ඕන තරම් මම කියලා ඇති අපේ රටේ දේශපාලකයෝ කක්කුසි කටවල් වගේ එක එකාගේ ගූ ගොඩවල් කියවාගන්නවා මිසක් ඔව්වා ගැන උන්ට වගේ වගක් නැහැ

    අනික සංචාරක කර්මාන්තය

    මේ සියල්ලටම හොද යටිතල පහසුකම් දෙන්න අවශ්‍යයි road network සිරාවට තියෙනවා නම් බදු ප්‍රතිපතිය හා ව්‍යාපාර ආරම්බ කිරීම පහසු හා සරල නම් නිතිය හොදින් විනිවිදව ක්‍රියාත්මක වෙනවානම් රටේ සාමය තියෙනවා නම් ආණ්ඩු ස්ථාවර නම් රට දුවනවා නියමෙට

    රජයක් කරන්න ඕනේ මේවා රටක යටිතල පහසුකම් දියුණු කරන්න ණය ගන්න එක මේ ලෝකේ අංක එකේ ආර්ථිකය තියෙන අමෙරිකාවත් කරන දෙයක්.

    "ණයක් අරන් වහනයක් අරගෙන ඒ ණය ගෙවාගන්න පුළුවන් උනොත් ඒ පුද්ගලයා දියුණුයි තමා ඒ දේ කරන්න උබට ටිකක් අඩුවෙන් කන්න උනා කියලා දුක් වෙන්න එපා මොකෝ වාහනේ value එක එකතු වෙන්නේ ඒක ගත්ත එකාට මිසක් වෙන එකෙක්ට නෙවේ ණයට දුන්න එකාටත් නෙවේ "
     
    Last edited:

    මේක හරි ඕක නොතේරෙන හින්දට අද රටට මෙහෙම කෙලවෙලා තියෙන්නෙ..කන්ඩ හාල් මිටයි ලුණු කැටෙයි රටින් ගෙනල්ල කොහොමද රට ගොඩ දාන්නෙ .. ලoකාව කියන්නෙ කෘෂි කර්මාන්තයෙන් ගොඩ් දාන්ඩ පුලුවන් රටක්, අනිත් කර්මාන්ත එපා කියනව නෙමේ ඒවත් එක්ක කෘෂි කර්මාන්තය දියුනු කරන්ඩ ඔනෙ..ඒක තමයි මහින්ද කරෙත් ඉදිරියට කරගෙන යන්ඩත් ඔනෙ ඒක.. :yes::yes:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මම දැන් වැඩිය මේ දේශපාලන එව්වට reply දාන්නේ නැහැ මේකයි අපේ රට හැදෙන එකක් නෙවේ

    රටක් හැදෙන්න නම් ඒ රට එක දිශාවකට යන්න ඕනේ මේක එක ආණ්ඩුවක් ආවාම එක විදියක් අනික තව විදියක් කොටින්ම මේ යහපාලන ආණ්ඩුව මහින්ද කරන් ආව වැඩ ටික කරන් ගියානම් අද රට හොද තැනක එව්වා නතර කරන්න ගිහින් දඩ ගෙව්වා විතරයි උනේ අවුරුද්දකට දෙකකට පස්සේ හෙමිට ඒකම කරන් යනවා දිගටම ඒවා කරේ නැත්තේ කියපු බොරු එළිවෙන නිසාත් මහින්දට credit එක යයි කියලත්

    මහින්ද සදාකල් මනුස්සයෙක් නෙවේ පුද්ගල සාදකයක් මෙතනට අදාල නැහැ මේක රටේ දිශානතිය ගැන මේ රටේ අපිට කරන්න පුළුවන් දේ ගැනයි සලකන්න ඕනේ අනික මහින්ද කරපු ගොඩක් දේවල් වල පිබුරු පත් ඇදලා තිබ්බේ බොහොම කාලෙකට කලින් පහුවෙලා හරි මහින්ද තමා ඒවා කරේ ගසා කන්න හරි මේවා මහින්ද හිතුමතේ කරපු එව්වා නෙවේ මේ ගොඩක් දේවල් 1950 ගණන් වල ඉදන් එන යෝජනා

    රනිල්ම කියනවා ලංකාවේ ශ්‍රමය එක්ක භාණ්ඩ නිෂ්පාදන ආර්ථිකයකට යන්න බැහැ කියලා අපිට කරන්න වෙන්නේ technology සම්බන්ද දැනුම කේන්ද්‍ර කරගත්ත දේවල් හා දියුණු කෘෂි කාර්මික ක්‍රම මගින් වැඩි අස්වනු ලබා ගැනීම (නෙදර්ලන්තේ, ඊශ්‍රායලයේ කරනවා වගේ) අඩුම තරමේ ආහාර වලින් රට පෝෂිත නම් පොඩි අපනයනයක් ඇති රට ගොඩ දාගන්න

    ලොකු කර්මාන්ත කරනවානම් ප්‍රති අපනයන කරන ඒවා හම්බන්තොට පැත්තේ කරා නම් හොදයි asemble lines හොදයි තව ලංකාවේ අමු ද්‍රව්‍ය පිට රට යවනවා වෙනුවට ඒ කර්මාන්ත මෙහෙ දැම්මානම් ඒ රටවල් එක්ක සහයෝගෙන් හරි අපි ගොඩ greater හම්බන්තොට plan එක ඕක තමා

    අනික අපේ රටේ ලොකුම දේ අපේ රටේ පිහිටීම මේක ගැන නම් ඕන තරම් මම කියලා ඇති අපේ රටේ දේශපාලකයෝ කක්කුසි කටවල් වගේ එක එකාගේ ගූ ගොඩවල් කියවාගන්නවා මිසක් ඔව්වා ගැන උන්ට වගේ වගක් නැහැ

    අනික සංචාරක කර්මාන්තය

    මේ සියල්ලටම හොද යටිතල පහසුකම් දෙන්න අවශ්‍යයි road network සිරාවට තියෙනවා නම් බදු ප්‍රතිපතිය හා ව්‍යාපාර ආරම්බ කිරීම පහසු හා සරල නම් නිතිය හොදින් විනිවිදව ක්‍රියාත්මක වෙනවානම් රටේ සාමය තියෙනවා නම් ආණ්ඩු ස්ථාවර නම් රට දුවනවා නියමෙට

    රජයක් කරන්න ඕනේ මේවා රටක යටිතල පහසුකම් දියුණු කරන්න ණය ගන්න එක මේ ලෝකේ අංක එකේ ආර්ථිකය තියෙන අමෙරිකාවත් කරන දෙයක්.

    "ණයක් අරන් වහනයක් අරගෙන ඒ ණය ගෙවාගන්න පුළුවන් උනොත් ඒ පුද්ගලයා දියුණුයි තමා ඒ දේ කරන්න උබට ටිකක් අඩුවෙන් කන්න උනා කියලා දුක් වෙන්න එපා මොකෝ වාහනේ value එක එකතු වෙන්නේ ඒක ගත්ත එකාට මිසක් වෙන එකෙක්ට නෙවේ ණයට දුන්න එකාටත් නෙවේ "

    කෘෂිකර්ම කිව්වම වී ගොවිතැන් කර කර ඉදලා රටක් ගොඩ ගන්න බෑ. වී ගොවිතැන නිසා තමයි ගොවියෝ මෙච්චර දුප්පත්. කොටින්ම කිව්වොත් වී ගොවිතැන කියන්නේ දුප්පත් කම වගා කරන බෝගයක්.

    නැගෙනහිර පළාතේ තියෙන ඉඩම් වී වගාවට තියාගෙන, අනික් ඉඩම් පාවිච්චි කරන්න ඕනි ඊට වඩා පලදාවක් තියෙන, අපනයන බෝග වලට.

    වැඩි උනන්දුවක් තියෙනවා නං පහත ලිපි කියවන්න.රාවය පුවත්පතේ පලවූ වික්ටර් අයිවන්ගේ ලිපි.

    දුප්පත්කම වගා කිරීම

    ගමේ දුප්පත්කම වී ගොවිතැන, මස් හා වට්ටක්කා

    ගොවිතැනේ අර්බුදය-ප්‍රභාෂ්වර