රටේ ණය ගෙවීමට අවශ්‍ය සම්පත් මන්නාරමෙන් :P

KayBxReturns

Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    හම්මෝ ඉතින් මේ වගේ නිවුස් දකිද්දී කුහක ජෙප්පොන්ගේ ඇහේ කටු ඇනෙනවා වගේ ඇති.
    මුන්ට ඕනි නෑ රටේ ණය ගෙවල ඉවරකරලා එකලාසයක් වෙන්න. මුන්ට ඕනි රට දුප්පත් වෙලාම තියෙනවා දකින්න.
    එතකොට මුන්ගේ වේසපාලනේ කරගෙන යන්න පුළුවන් නේ.
    මුන්ව ගිහිල්ල තෙල් නිධි වලට අතැරලා දාල එන්න ඕනි වැඩ කරන්න.
     
    • Haha
    Reactions: fdk and erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඉතින් කියපන්කො වටේ යන්නේ නැතුව.
    මමද පොන්නයො උත්තර දෙන්ඩ ඕන, උබලගෙ මෝඩ සජිය, කුහක අනුර එහෙම මොකෝ කියන්නෙ තෙල් ලිo ගැන උන් කියන්නෙ හාරන්ඩ එපා කියලද??? තෙල් නෑ කියලද??? මොකක්ද අදහස විපක්ශයේ???? පුලුවන් නම් උත්තර දිපන් පොන්නයො???

    හම්මෝ ඉතින් මේ වගේ නිවුස් දකිද්දී කුහක ජෙප්පොන්ගේ ඇහේ කටු ඇනෙනවා වගේ ඇති.
    මුන්ට ඕනි නෑ රටේ ණය ගෙවල ඉවරකරලා එකලාසයක් වෙන්න. මුන්ට ඕනි රට දුප්පත් වෙලාම තියෙනවා දකින්න.
    එතකොට මුන්ගේ වේසපාලනේ කරගෙන යන්න පුළුවන් නේ.
    මුන්ව ගිහිල්ල තෙල් නිධි වලට අතැරලා දාල එන්න ඕනි වැඩ කරන්න.
    මේ තෙර්ඩ් එකත් අරක වගේම තමයි විපක්ශය ගු වෙනව ,දෙන්ඩ උත්තර නැ පැනල යනව 🤭🤭🤭
    ------ Post added on Sep 8, 2021 at 2:07 PM
     
    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    මමද පොන්නයො උත්තර දෙන්ඩ ඕන, උබලගෙ මෝඩ සජිය, කුහක අනුර එහෙම මොකෝ කියන්නෙ තෙල් ලිo ගැන උන් කියන්නෙ හාරන්ඩ එපා කියලද??? තෙල් නෑ කියලද??? මොකක්ද අදහස විපක්ශයේ???? පුලුවන් නම් උත්තර දිපන් පොන්නයො???

    මේ තෙර්ඩ් එකත් අරක වගේම තමයි විපක්ශය ගු වෙනව ,දෙන්ඩ උත්තර නැ පැනල යනව 🤭🤭🤭
    ------ Post added on Sep 8, 2021 at 2:07 PM
    මේ වගේ හරි අධ්‍යාපනයක් නැති එවුන් තමයි විපක්සෙ ඉන්නෙත්.
    උබ ඔහොම ප්‍රශ්න අහලා උන්ව අපහසුතාවෙට පත් කරන්න එපා. උන් පොත් පෙරලනවා ගූගල් කරනවා උත්තර බදින්න.
    තෙල් ලිං ගැන ආණ්ඩුව කිව්වේ 2010 ඉදන් විතර. අවශ්‍ය උපකරණ පරීක්ෂාවන් කරන්න අවුරුදු ගණන් යනවා කියලා මුන්ට තේරෙන්නේ නෑ.
    මුන් හිතන් ඉන්නේ සිරිකොතේ ගලිවල හාරනවා වගේ ලේසියෙන් මෙව්වා කරන්න පුළුවන් කියලා. හයියෝ මෙහෙමත් පීචන් රැළක්.
     
    • Haha
    Reactions: erozan

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඉංදියාවෙන් තෙල් යවන අන්ඩග්‍රව්න්ඩ් බටයක් හරහා හෑරුවද දන්නෙ නෑ ගොම්මන්පිලය අර කොළඹ සන්නිය එකේ ජෝ ලිදකින් නාන්න ඕනෙ කියල කුරුදුවත්තෙ ගෙදර මිදුලෙ ලිදක් කැපුව වෙලේ උනා වගේ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මේ වගේ හරි අධ්‍යාපනයක් නැති එවුන් තමයි විපක්සෙ ඉන්නෙත්.
    උබ ඔහොම ප්‍රශ්න අහලා උන්ව අපහසුතාවෙට පත් කරන්න එපා. උන් පොත් පෙරලනවා ගූගල් කරනවා උත්තර බදින්න.
    තෙල් ලිං ගැන ආණ්ඩුව කිව්වේ 2010 ඉදන් විතර. අවශ්‍ය උපකරණ පරීක්ෂාවන් කරන්න අවුරුදු ගණන් යනවා කියලා මුන්ට තේරෙන්නේ නෑ.
    මුන් හිතන් ඉන්නේ සිරිකොතේ ගලිවල හාරනවා වගේ ලේසියෙන් මෙව්වා කරන්න පුළුවන් කියලා. හයියෝ මෙහෙමත් පීචන් රැළක්.
    මුන්ට විලි ලැජ්ජාවක් කියල දෙයක් පොඩ්ඩක් හරි තියෙනවනම් මුන් බෙල්ලෙ වැල දාගන්නව බන්, ඒ තරන් මුන් ගූ වෙනව..🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: KayBxReturns

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    දැන් මොකක්ද මේකට හිනා වෙන්ඩ තියෙන්නෙ???උබල කියන්නෙ මන්නාරමේ තෙල් නැ කියලද නැත්තන් ගොඩ දාන්ඩ බැ කියලද, ???

    මොකක්ද උබල කියන්ඩ හදන්නෙ ?? ආන්න ඒක මුලින් පැහැදිලි කරපන්, මොකක්ද ගුපියෙ මතය මේ සම්බන්ධව මෝඩ සජිය , කුහක අනුර එහෙම මොනාද දරන මතය???
    අපෝ නෑ උඹ 2011 ඉඳලම අපිව දැනුවත් කරනවනේ මන්නාරමේ තෙල් ගැන :lol:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය

    ශ්‍රී ලංකාව කැණීම් කළ තෙල් සහ ගෑස් ළිං 4න් 3ක් සාර්ථකයි - බලශක්ති ඇමති

    September 8, 2021 11:03 am

    1631079229-udaya-L.jpg

    මන්නාරම ද්‍රෝණියේ සැඟව ඇති ඩොලර් බිලියන 267ක් වටිනා තෙල් සහ ගෑස් සම්පත තුළින් රටේ සමස්ත ණය ප්‍රමාණය මෙන් තුන්ගුණයක ආදායමක් ඉපයිය හැකි බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
    ඊයේ (07) පාර්ලිමේන්තුවේදී පැවති බලශක්ති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ඔහු ඒ බව පැවසීය.
    එහිදී පාර්ලිමේන්තුවට දෙවන වර කියවීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිත ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පතට කාරක සභාවේ එකඟතාවය හිමිවිය.
    ලෝකයේ සම්මතය අනුව තෙල් හා ගෑස් ගවේශනයේදී රටක් ‍ළිං 7 ක් කැණිමේදී එකක් සාර්ථකවීම සිදුවන බවත් නෝවේ රජයට පළමු සාර්ථකවීම සඳහා ළිං 31 ක් කැණීමට සිදුවූ බවත් අමාත්‍යවරයා පැවසීය.
    නමුත් ශ්‍රී ලංකාවේ කැණීම් කරන ලද ළිං 4 අතුරින් 3 කම සාර්ථකවීම ඉතා යහපත් තත්ත්වයක් බව අමාත්‍යරවාය එහිදී සඳහන් කර තිබුණි.

    http://sinhala.adaderana.lk/news/157355/ශ්‍රී-ලංකාව-කැණීම්-කළ-තෙල්-සහ-ගෑස්-ළිං-4න්-3ක්-සාර්ථකයි---බලශක්ති-ඇමති

    :lol: :lol: :lol: :lol: :lol:
    මේ ලබ්බ හැම ඇමතීම ඇවිත් කියවනවා විතරයි

    නිකන් වාචාල වෙලා අන්තිමට අවුරුදු 5 ඉවරවෙලා අකුලාගෙන යනවා
    තව එකෙක් ඇවිත් ආයෙත් පටන්ගන්නවා

    එක්කෝ ආණ්ඩුවේ ඔතන ඉන්නේ ආතල් ගන්න සෙට් එකක්
     
    Last edited:
    • Haha
    Reactions: Srilankan1

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මේ ලබ්බ හැම ඇමතීම ඇවිත් කියවනවා විතරයි

    නිකන් වාචාල වෙලා අන්තිමට අවුරුදු 5 ඉවරවෙලා අකුලාගෙන යනවා
    තව එකෙක් ඇවිත් ආයෙත් පටන්ගන්නවා

    එකකේ ආණ්ඩුවේ ඔතන ඉන්නේ ආතල් ගන්න සෙට් එකක්
    එහෙමම කියන්ඩත් එපා ඔය සියලු කැණිම් කරේ පිටරට සමාගම්,මතක විදිහට ඉන්දියාව සහ නෝර්වේ..උන්ට පිස්සු නැ මම හිතන්නෙ බොරු රිපෝට් දෙන්ඩ

    ලංකාවට හම්බවෙන්නෙ 1% කියල මම දැක්ක ලිපියක්.
    ලිපිය පෙන්නපන්
    ------ Post added on Sep 8, 2021 at 2:21 PM
     
    • Like
    Reactions: KayBxReturns

    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    අපෝ නෑ උඹ 2011 ඉඳලම අපිව දැනුවත් කරනවනේ මන්නාරමේ තෙල් ගැන :lol:
    2011 ඉදන් කිව්වා නම් ඇයි තොපේ ජහපාලනෙට ඕකේ තෙල් ටික ගන්න බැරිවුනේ? :lol:
    බැරි වුනේ ඇයි කියලා කියන්නද? බැරි වුනේ තොපිල ෆේල් නිසා. මෙලෝ වැඩක් කරගන්න බැරි නිසා.
    ලැට් එකට ගිහිල්ලත් පස්ස හෝදන්න අම්මට තාම අඩගහන නිසා :lol:
    අන්තිමට මහබැන්කුවටත් කෙලලා අහිංසක මිනිස්සුන්ට බෝම්බත් ගහලා රට විනාස කරලා තමයි ගියේ.
    මේ ආණ්ඩුවට දැන්වත් තෙල් ටික අරගෙන අපනයනය කරලා ආදායමක් අරගෙන රට හදන්න දීපියව්.
    කුහක ජෙප්පොන්ට වෘත්තීය සමිති හදාගෙන ඩෙගා නටන්න දෙන්නේ නෑ මේ පාර නම්.
    තෙල් බැරල් වල ඔබ්බවල යවනවා තුත්තුකුඩියට.
     
    • Like
    Reactions: erozan

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,986
    1
    58,307
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙමම කියන්ඩත් එපා ඔය සියලු කැණිම් කරේ පිටරට සමාගම්,මතක විදිහට ඉන්දියාව සහ නෝර්වේ..උන්ට පිස්සු නැ මම හිතන්නෙ බොරු රිපෝට් දෙන්ඩ

    ලිපිය පෙන්නපන්
    ------ Post added on Sep 8, 2021 at 2:21 PM
    පෙන්නුවොත් පිලිගන්නවද? පහුගිය ත්‍රෙඩ්වලත් උඹට ඔප්පු කරල පෙන්නපුවම ත්‍රෙඩ් එක පලාතෙ එන්නෙ නෑ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මමද පොන්නයො උත්තර දෙන්ඩ ඕන, උබලගෙ මෝඩ සජිය, කුහක අනුර එහෙම මොකෝ කියන්නෙ තෙල් ලිo ගැන උන් කියන්නෙ හාරන්ඩ එපා කියලද??? තෙල් නෑ කියලද??? මොකක්ද අදහස විපක්ශයේ???? පුලුවන් නම් උත්තර දිපන් පොන්නයො???

    මේ තෙර්ඩ් එකත් අරක වගේම තමයි විපක්ශය ගු වෙනව ,දෙන්ඩ උත්තර නැ පැනල යනව 🤭🤭🤭
    ------ Post added on Sep 8, 2021 at 2:07 PM
    ඔව් නැතුව. උඹනේ එළකිරියේ පොන්න ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක. හා නෑද නෑද? බොරුද? :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    2011 ඉදන් කිව්වා නම් ඇයි තොපේ ජහපාලනෙට ඕකේ තෙල් ටික ගන්න බැරිවුනේ? :lol:
    බැරි වුනේ ඇයි කියලා කියන්නද? බැරි වුනේ තොපිල ෆේල් නිසා. මෙලෝ වැඩක් කරගන්න බැරි නිසා.
    ලැට් එකට ගිහිල්ලත් පස්ස හෝදන්න අම්මට තාම අඩගහන නිසා :lol:
    අන්තිමට මහබැන්කුවටත් කෙලලා අහිංසක මිනිස්සුන්ට බෝම්බත් ගහලා රට විනාස කරලා තමයි ගියේ.
    මේ ආණ්ඩුවට දැන්වත් තෙල් ටික අරගෙන අපනයනය කරලා ආදායමක් අරගෙන රට හදන්න දීපියව්.
    කුහක ජෙප්පොන්ට වෘත්තීය සමිති හදාගෙන ඩෙගා නටන්න දෙන්නේ නෑ මේ පාර නම්.
    තෙල් බැරල් වල ඔබ්බවල යවනවා තුත්තුකුඩියට.
    2011 ඉඳන් යහපාලානේ තිබ්බේ කියල දැන ගන්නකොට උඹේ වයස කීයද? :rofl:
     
    • Like
    Reactions: Dexter011

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පෙන්නුවොත් පිලිගන්නවද? පහුගිය ත්‍රෙඩ්වලත් උඹට ඔප්පු කරල පෙන්නපුවම ත්‍රෙඩ් එක පලාතෙ එන්නෙ නෑ
    මුන් මේ හාරගෙන හාරාගෙන යන විදියට ලෝකේ අනික් පැත්තෙන් මතු වෙන්නේ. බයියෝ කියන්නේ වෙනමම තියරි තියන සත්ව කොට්ටාශයක් :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පෙන්නුවොත් පිලිගන්නවද? පහුගිය ත්‍රෙඩ්වලත් උඹට ඔප්පු කරල පෙන්නපුවම ත්‍රෙඩ් එක පලාතෙ එන්නෙ නෑ
    උබ ඉස්සෙල්ලා ලිපිය පෙන්නපන්කො පිලිගන්න නොපිලිගන්න එක පස්සෙ පුලුවන්,
     
    • Like
    Reactions: KayBxReturns

    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    2011 ඉඳන් යහපාලානේ තිබ්බේ කියල දැන ගන්නකොට උඹේ වයස කීයද? :rofl:
    ඉතින් මෝඩ ගුපියෝ තෙල් පරික්ෂා කරන්න අවුරුදු ගාණක් යනවා.
    තොපේ ජහපාලානේ ඇවිල්ලා ඒ ප්‍රොජෙක්ට් එක නැවැත්තුව මොකද ගම්මන්පිලට ක්‍රෙඩිට් එකද දෙන්න වෙයි කියල බයේ. :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔව් නැතුව. උඹනේ එළකිරියේ පොන්න ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක. හා නෑද නෑද? බොරුද? :lol:
    විපක්ශෙ අදහස අහපුවාම ආණ්ඩුවක් ගැන කියෝනව මේවගේ ගොන්නුනෙ ඉතින් විපක්ශෙ ඉන්නෙ..🤣🤣🤣
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    ඉතින් මෝඩ ගුපියෝ තෙල් පරික්ෂා කරන්න අවුරුදු ගාණක් යනවා.
    තොපේ ජහපාලානේ ඇවිල්ලා ඒ ප්‍රොජෙක්ට් එක නැවැත්තුව මොකද ගම්මන්පිලට ක්‍රෙඩිට් එකද දෙන්න වෙයි කියල බයේ. :lol:
    උඹලගේ ආණ්ඩුවට බැරි වෙනකොට අනි තෙල් පරික්ෂා කරන්න කල් යනවා, යහපාලනේට බැරි පුක හෝදගන්න බැරි නිසා

    පලයන් මිනිහෝ යන්න තොපි දෙගොල්ලන්ටම පුක හෝද ගන්න බෑ තමයි :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මුන් මේ හාරගෙන හාරාගෙන යන විදියට ලෝකේ අනික් පැත්තෙන් මතු වෙන්නේ. බයියෝ කියන්නේ වෙනමම තියරි තියන සත්ව කොට්ටාශයක් :lol:
    ඕන්න ඉතින් ගු විපක්ශෙ ගූ කතා, මුන් වගේ හරක්නෙ ඉතින් විපක්ශෙ ඉන්නෙ.. ඕව කියලද බන් උබල චන්ද දිනන්ඩ බලන් ඉන්නෙ..🤭🤭🤭