රටේ ණය ගෙවීමට අවශ්‍ය සම්පත් මන්නාරමෙන් :P

amilapradeep100

Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    දැන් මොකක්ද මේකට හිනා වෙන්ඩ තියෙන්නෙ???උබල කියන්නෙ මන්නාරමේ තෙල් නැ කියලද නැත්තන් ගොඩ දාන්ඩ බැ කියලද, ???

    මොකක්ද උබල කියන්ඩ හදන්නෙ ?? ආන්න ඒක මුලින් පැහැදිලි කරපන්, මොකක්ද ගුපියෙ මතය මේ සම්බන්ධව මෝඩ සජිය , කුහක අනුර එහෙම මොනාද දරන මතය???
    උබට මොකද ? උබ ගම්මන්පිලද? නැනේ... වැඩක් බලාගනින් බත් බැලයා ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උඹ හොයල බලපන්. ඊට වඩා හම්බවෙනව නම් අපිවත් දැනුවත් කරපන්
    ඕකනේ උබලගෙ විසිල් විතරයි , බොරුවම තමයි දාන්නෙ, නොදකින් ඉතින්..
     
    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    උඹලගේ ආණ්ඩුවට බැරි වෙනකොට අනි තෙල් පරික්ෂා කරන්න කල් යනවා, යහපාලනේට බැරි පුක හෝදගන්න බැරි නිසා

    පලයන් මිනිහෝ යන්න තොපි දෙගොල්ලන්ටම පුක හෝද ගන්න බෑ තමයි :lol:
    දැන් ඉතින් බුරපියව්. තොපිට කොහොමත් රිදෙනවා කියල දන්නා නිසා තමයි මේ ප්රෝජෙක්ට්ස් ආයේ පටන් ගන්නේ.
    රට සංවර්ධනය වෙද්දී මිනිස්සු ආණ්ඩුව ගැන ගැන විශ්වාසෙ තියද්දි උබලා කෝට්ටේ බදන් අඩපියව්.
    කල්පගාණකට මේ ආණ්ඩුව වට්ටන්න බෑ. තොපි ගුඑන්පි ජෙප්පෝ වදවෙලා නැතිවෙලාම යනවා
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බයියෝ detected
    pennywise-digging.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උබට මොකද ? උබ ගම්මන්පිලද? නැනේ... වැඩක් බලාගනින් බත් බැලයා ..
    හරි බන් උබලගෙ ගු විපක්ශෙට ඒ සම්බන්ධව කිසිම මතයක් නැ කියල අපි පිලිගන්නම් එච්චරනෙ..🤭🤭🤭
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඕන්න ඉතින් ගු විපක්ශෙ ගූ කතා, මුන් වගේ හරක්නෙ ඉතින් විපක්ශෙ ඉන්නෙ.. ඕව කියලද බන් උබල චන්ද දිනන්ඩ බලන් ඉන්නෙ..🤭🤭🤭
    චන්දෙට තව කල් තියනවා. අහලා තියන එකට උත්තර දීපන්කො බන්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    දැන් ඉතින් බුරපියව්. තොපිට කොහොමත් රිදෙනවා කියල දන්නා නිසා තමයි මේ ප්රෝජෙක්ට්ස් ආයේ පටන් ගන්නේ.
    රට සංවර්ධනය වෙද්දී මිනිස්සු ආණ්ඩුව ගැන ගැන විශ්වාසෙ තියද්දි උබලා කෝට්ටේ බදන් අඩපියව්.
    කල්පගාණකට මේ ආණ්ඩුව වට්ටන්න බෑ. තොපි ගුඑන්පි ජෙප්පෝ වදවෙලා නැතිවෙලාම යනවා

    තෙල් හම්බු උනා නම් කොහොමද ගම්මන්පිලට credit එක යන්නේ?

    ඉතින් මෝඩ ගුපියෝ තෙල් පරික්ෂා කරන්න අවුරුදු ගාණක් යනවා.
    තොපේ ජහපාලානේ ඇවිල්ලා ඒ ප්‍රොජෙක්ට් එක නැවැත්තුව මොකද ගම්මන්පිලට ක්‍රෙඩිට් එකද දෙන්න වෙයි කියල බයේ. :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දැන් ඉතින් බුරපියව්. තොපිට කොහොමත් රිදෙනවා කියල දන්නා නිසා තමයි මේ ප්රෝජෙක්ට්ස් ආයේ පටන් ගන්නේ.
    රට සංවර්ධනය වෙද්දී මිනිස්සු ආණ්ඩුව ගැන ගැන විශ්වාසෙ තියද්දි උබලා කෝට්ටේ බදන් අඩපියව්.
    කල්පගාණකට මේ ආණ්ඩුව වට්ටන්න බෑ. තොපි ගුඑන්පි ජෙප්පෝ වදවෙලා නැතිවෙලාම යනවා
    :yes: :yes: ලoකාවෙ මින්ස්සු මේ එක එකාගෙ කුහකතා අහන්ඩ සුදානම් නැ කියල මුන්තාමත් තේරුම් අරන් නැ,🤣🤣 මිනිස්සුන්ට ඕන වැඩ කයිය වැඩක් නැ

    චන්දෙට තව කල් තියනවා. අහලා තියන එකට උත්තර දීපන්කො බන්
    මමනෙ පොන්නයො ප්‍රශ්නෙ ඇහුවෙ, මොකක්ද උබලගෙ මතය, උත්තර දිපන් තවත් ගු නොවි???🤣🤣🤣
    ------ Post added on Sep 8, 2021 at 2:37 PM
     
    • Like
    Reactions: KayBxReturns

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :yes: :yes: ලoකාවෙ මින්ස්සු මේ එක එකාගෙ කුහකතා අහන්ඩ සුදානම් නැ කියල මුන්තාමත් තේරුම් අරන් නැ,🤣🤣 මිනිස්සුන්ට ඕන වැඩ කයිය වැඩක් නැ
    උඹලගේ කයියයි පඩෙයි විතරයි. වෙන මුකුත්ම නෑ. බලපන්කො උඹලට රෙවෙන හැටි. මේ ආසාවෙන් ඉන්නේ ඒ දවස එනකන්. ලොල් :lol:
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    මන්නාරමේ අපිට තියෙන area එකේ තෙල් නෑ . තියෙන්නේ Gas, තෙල් තියෙන්නේ ඉන්දියා side එකේ. අපේ පැත්තේ තියෙන සමහර area වල drill කරන්න advanced ශිප්ස් ඕනේ ඒකට තාම කව්රුත් ඉදිරපත් වෙලා නෑ මොකද එක ලොකු risky ඉන්වෙස්ට්මෙන්ට් එකක් නිසා.

    අනික මුන් ගහන deals නිසා අපිට ඕකෙන් කොච්චර percentage එකක් හම්බෙයි ද දන්නේ. ගෑස් ටික හරි බෙරගත්තොත් ලොකු දෙයක්
     
    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    :yes: :yes: ලoකාවෙ මින්ස්සු මේ එක එකාගෙ කුහකතා අහන්ඩ සුදානම් නැ කියල මුන්තාමත් තේරුම් අරන් නැ,🤣🤣 මිනිස්සුන්ට ඕන වැඩ කයිය වැඩක් නැ

    මමනෙ පොන්නයො ප්‍රශ්නෙ ඇහුවෙ, මොකක්ද උබලගෙ මතය, උත්තර දිපන් තවත් ගු නොවි???🤣🤣🤣
    ------ Post added on Sep 8, 2021 at 2:37 PM
    අනේ ද කියන්නේ. මුන්ගේ කුහක කම වැක්කෙරෙනවා.
    මුන් ආණ්ඩුවෙන් වැක්සීන් එක ගහගෙන තව නන් දොඩවනවා.
    වයසට ගිහිල්ල මරෙනකන්ම රාජපක්ෂලට බැන බැන ඉදියි කුහක හැත්ත
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    අනේ ද කියන්නේ. මුන්ගේ කුහක කම වැක්කෙරෙනවා.
    මුන් ආණ්ඩුවෙන් වැක්සීන් එක ගහගෙන තව නන් දොඩවනවා.
    වයසට ගිහිල්ල මරෙනකන්ම රාජපක්ෂලට බැන බැන ඉදියි කුහක හැත්ත
    තෙල් හම්බු උනා නම් කොහොමද ගම්මන්පිලට credit එක යන්නේ?
    අඩෝ පැහැදිලි කරපංකෝ :rofl:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,808
    21,135
    113
    adala nene
    ඔයගෑස් ටික ලාප්ස් එකේ ටැංකි වලට පුරෝල බෙදපන්කො ගොම්මන්පිල හරකො :lol: :rofl:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    දැන් මොකක්ද මේකට හිනා වෙන්ඩ තියෙන්නෙ???උබල කියන්නෙ මන්නාරමේ තෙල් නැ කියලද නැත්තන් ගොඩ දාන්ඩ බැ කියලද, ???

    මොකක්ද උබල කියන්ඩ හදන්නෙ ?? ආන්න ඒක මුලින් පැහැදිලි කරපන්, මොකක්ද ගුපියෙ මතය මේ සම්බන්ධව මෝඩ සජිය , කුහක අනුර එහෙම මොනාද දරන මතය???
    චන්දයක් ලඟයිද පොන්නයෝ. උඹ 2011දි කිව්ව. තව බයියෙක් 2017දි කිව්ව. දැන් 2021 ආයෙත් කියනව. ආයෙ 2030 දි විතර කියපන්
     
    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    තෙල් හම්බු උනා නම් කොහොමද ගම්මන්පිලට credit එක යන්නේ?
    ඇයි ඉංජිනේරු උපාධියක් තියෙන ගම්මන්පිල තමයි ප්‍රොජෙක්ට් එක පටන් ගත්තේ සහ කරගෙන යන්නේ.
    නැතුව උබල වගේ ලපයි සිපයි නෙමෙයි.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,526
    6,385
    113
    @erozan @KayBxReturns වටේ යන්න ඕන නෑ... ටයිම් ෆ්‍රේම් එකක් කමිට් කරපන් එක්ස්ප්ලෝරේෂන් ඉවර කරන්නයි, පලවෙනි නිෂ්පාදනය එලියට දෙන්නයි.... ටයිම් ෆ්‍රේම් එකක් නැතුව කියන කතා බොරු ගැලරි ටෝක් විතරයි...
     
    • Like
    Reactions: Srilankan1

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ ද කියන්නේ. මුන්ගේ කුහක කම වැක්කෙරෙනවා.
    මුන් ආණ්ඩුවෙන් වැක්සීන් එක ගහගෙන තව නන් දොඩවනවා.
    වයසට ගිහිල්ල මරෙනකන්ම රාජපක්ෂලට බැන බැන ඉදියි කුහක හැත්ත
    නිකන් දෙන වැක්සින් එකත් ආණ්ඩුවේලු. ඒක වත් හරියට දීගන්න බැරි පොන්න ආණ්ඩුව. හතර වටේම නයයි. හිඟනවා බංගලියන්ගේනුත් හැබැයි උඹලගේ පොර ටෝක් නං තියනවා ලොවෙත් නැති වෙන්න. ලොල්. නන්දෙ උඹලට ඇරලා තියෙන්නේ වැලි දාලම. තවත් ලැජ්ජා නෑ උඹලට. ඔහොම පළයන් තව ඉස්සරහටම.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අනේ ද කියන්නේ. මුන්ගේ කුහක කම වැක්කෙරෙනවා.
    මුන් ආණ්ඩුවෙන් වැක්සීන් එක ගහගෙන තව නන් දොඩවනවා.
    වයසට ගිහිල්ල මරෙනකන්ම රාජපක්ෂලට බැන බැන ඉදියි කුහක හැත්ත
    :yes: :yes: ඔතන තමයි අනික් සීන් එක ඔකුන් චන්ද්‍රිකාට බැන බැන උන්න, මහින්දට බැන්න ,සිරාට බැන්න ,විධායක ජනාධිපතිවරු 3ක් මාරු උනා 4 වෙනිය බලේ ඉන්නව, කුහකකතා කියවන බුරුවො ටික විපක්ශෙ,🤣🤣🤣🤣🤣 සර් 2030 ගියාමත් ඒත් ඕකුන් විපක්ශෙ🤭🤭🤭🤭
     
    • Like
    Reactions: KayBxReturns

    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    @erozan @KayBxReturns වටේ යන්න ඕන නෑ... ටයිම් ෆ්‍රේම් එකක් කමිට් කරපන් එක්ස්ප්ලෝරේෂන් ඉවර කරන්නයි, පලවෙනි නිෂ්පාදනය එලියට දෙන්නයි.... ටයිම් ෆ්‍රේම් එකක් නැතුව කියන කතා බොරු ගැලරි ටෝක් විතරයි...
    එහෙම කරන්න තිබ්බ මේ උඩ කමෙන්ට් කරලා තියෙන කුහකයෝ ටික නැත්නම්.
    අවශ්‍ය කාලේදී තෙල් සහ ගෑස් ජනතාවට ලැබෙයි.
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    ඕක ඇත්ත වුණත් ලාබෙන් 15% විතර ලංකාවට එන්න ඇග්‍රිමන්ට් එකක් ගහයි :rolleyes2:
    ඔව් ඔව් අර චීන හුත්තා එන්නෙ ඔය වගේ ඉතුරු වෙලා තියෙන ටිකත් ලියාගෙන යන්ට වෙන්ට ඕන.