රටේ තැනින් තැන හෙට ටිකක් රත් වේ

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පළාත් කීපයකට සහ දිසා රැසකට හෙට දිනයේ සිරුරට දැනෙන මට්ටමක උණුසුම් තත්වයක් හට ගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.

    t12f09Q.jpg

    නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් කොළඹ,ගම්පහ, කුරුණෑගල, කිලිනොච්චිය, වවුනියාව, මුලතිව්, සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැමි ස්ථානවලත් මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙවත් ‘‘අවදානය‘‘ යෙමු කළ යුතු මට්ටමක පවතින බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    XgWYjdw.jpg

    උණුස්ම් දර්ශකය 39 - 45 අතර මට්ටමකට එන විට ‘‘අවදානම්‘‘ මට්ටමට පැමිණෙන අතර එවන් අවස්ථාවලදී වැඩි වේලාවක් අව්වේ නිරාවරණය සහ ක්‍රියාකාරි කටයුතුවල නියැලීම නිසා විජලනය, ලවන ඉවත්වීම නිසා මස්පිඩු පෙරලීම වැනි තත්ත්වයන් ඇති විය හැකි බව සඳහන් වේ.

    iMgF67O.jpg

    වැඩිපුර ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථාවල පමණක් විවේක ගැනීම,වැඩි හිටි සහ රෝගීන් කෙරෙහි වැඩි සැලකිල්ලක පසු වීම, කුඩා දරුවන් වාහන තුළ දමා නොයෑම,අධික වෙහෙසකාරී කටයුතු සීමා කිරීම, සුදු හෝ ලා පැහැති ඇඳුම් පැළදීම කටයුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාව දැනුවත් කරයි.

    TJYFjFJ.jpg

    Source: https://www.lankadeepa.lk/news/රටේ-තැනින්-තැන-හෙට-ටිකක්-රත්-වේ/101-631611
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy

    මේ ඒක නෙවෙයි.හූනා කීවා වගේ කියන්නම් වයිෆ් අම්මලගෙ ගෙදර ගිහින් නේද
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,899

    Ohomama nam tikath daapan huththo.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    අඩෝ මෙයා සිංගල්ද බං? මම මේ නම්කිව / අක්කිව බඳින්න කැමතියි!
    නමක් ගමක් තියෙනවා නම් දාන්ඩෝ! :love2:
    උබද අර බස් එකෙන් හම්බවෙලා බහිද්දි බදින්න ගිය එකා 🤣