රටේ දුප්පත්කම නැති කලොත් හාල් බෙදන්න බෑ...ආහාර මලු බෙදන්න බෑ.. ටකරම් බෙදන්න බෑ.. රස්සා දුන්නට පඩි අඩු නිසා ගන්න එන්නේ නෑ..ගිනිපෙට්ටි බෙදන්න බෑ..සිල් රෙදි බෙදන්න බෑ.. මල කෙලියක් වෙන්නේ.. ඒනිසා මාලිමාව හැර අන් කිසිවෙක් ලංකාවේ දුප්පත්කම නැති කරයි කියලා හිතන්න අමාරුයි..

