රටේ දුප්පත්කම නැති කලොත් කොහොමද ජන්ද දිනන්නේ ?

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    රටේ දුප්පත්කම නැති කලොත් හාල් බෙදන්න බෑ...ආහාර මලු බෙදන්න බෑ.. ටකරම් බෙදන්න බෑ.. රස්සා දුන්නට පඩි අඩු නිසා ගන්න එන්නේ නෑ..ගිනිපෙට්ටි බෙදන්න බෑ..සිල් රෙදි බෙදන්න බෑ.. මල කෙලියක් වෙන්නේ.. ඒනිසා මාලිමාව හැර අන් කිසිවෙක් ලංකාවේ දුප්පත්කම නැති කරයි කියලා හිතන්න අමාරුයි..🤔🤔🤔
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඉතිං මාලිමාවත් ඒ දුප්පත් උන්ව නේ මාකට් කරන්නේ..😹කවුද කාර් වලින් ඵන්නේ උන්ගේ බයිලා අහන්න..😹😹
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ඉතිං මාලිමාවත් ඒ දුප්පත් උන්ව නේ මාකට් කරන්නේ..😹කවුද කාර් වලින් ඵන්නේ උන්ගේ බයිලා අහන්න..😹😹
    කිසිම සහනාධාරයක් ජන්ද ගන්න මාලිමාව බෙදලා නෑ.. :yes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,891
    113
    මාලඹේ
    එහෙනම් පොත් බෙදන්නත් බැරි වෙනවා🥴

    FB-IMG-1710065003746.jpg
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඉතිං මාලිමාවත් ඒ දුප්පත් උන්ව නේ මාකට් කරන්නේ..😹කවුද කාර් වලින් ඵන්නේ උන්ගේ බයිලා අහන්න..😹😹
    ඒ ඉතින් දුප්පත් කම තියෙන හින්දනේ බං, එහෙම එකක් නැතිනම් මාලිමාවක අවශ්ශයතාවයක්ද නොමැත. :rofl:
     
    • Haha
    Reactions: 2osama

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    එහෙනම් පොත් බෙදන්නත් බැරි වෙනවා🥴

    FB-IMG-1710065003746.jpg
    මෙච්චර තරුණද අනුර දැන් ? ෆේක් හදන කොට අහුනොවෙන්න හදපල්ලා බයියනි .. 🤭